Sri Lankan Nature

Sri Lankan Nature � freedom �

04/10/2025

ඔව් , ඇයි... වවුලො තමයි 😂
😂😂
gm. ළමායි

22/09/2024

අප සිතුවාට වඩා අපේ භහුතරයක් වෙඩිහිටියන් බුද්දිමත්... ටකරන්, ශිට්, බඩු මලු දීලා උබාලා රවට්ටපු ඒ කාලේ අදීන් ඉවරය්.
රාජ තේජස, පෙනුමට රවටුනු මිනිස්සුන්ගේ
කාලේ ඉවරය්.
සුද්දෝදන පරපුරේ අප්පව්වි , සුදූ සීයේ උබලට නිවන් සුව🙂
🗳️⚡ ලපයට ජය😉

11/08/2022

සාමාන්‍ය පවුලක් කොල්ලෙක්/කෙල්ලෙක් වෙලා ඉපදෙන එක කියන තරම් සුන්දර නෑ..
හැමෝටම තියෙනවා කාටවත් නොකී කතාවක්,
ඒ ඉපදිලත් ජීවිතේ දිනන්න දගලන එක, ඉස්සරහට යන්න දරන උත්සාහය කැපවීම මාරම අමාරු දෙයක්...

ඉගෙන ගන්න කාලේ උනත් , රුපියල ගැන පවා සෑහෙනට හිතන්න වෙනවා, ආස දේවල් අත අරින්න වෙනවා....
ජොබ් එකක් හම්බුනත් කැපවීම් එක්ක සෑහෙන දේවල් නැතිවෙනවා... (ජොබ් එකෙන් ඉස්සරහට යන්න හදනකොට තමන්ට තමන් නැතිවෙනවා, සමහරවිට ලගම ඉන්න කෙනෙක් නැතිවෙනවා.... ඒ හැමදේම Balance කරන්න ගියොත් එදා වේල කාලා හිටියෑකී ඒත් Dream achieve කරගන්න නම් සෑහෙන අමරුවෙනවා)

එලියෙන් බලන කෙනෙක්ට ඒක සමහර විට පෙනුනේ නැති උනාට පොඩි තැන ඉදන් ආපූ හැම කොල්ලෙක්ගේ/ කෙල්ලෙක්ගේ ජීවිතේම අපිට පේන්නේ නැති මාරම ලොකු කතාවක් තියෙනවා.... 😔

පේන තරම් සුන්දර නෑ,
තනියම කට්ටක් කන්න වෙනවා...
ලග ඉන්න අය නැතිවෙයි, සමහර විට ඉන්න අයට තේරුම් ගන්න බැරිවෙයි, මිනිස්සූ හිනාවෙයී, කතා හදයී.. පාගන්න උත්සාහ කරයී... වට්ටයී,
නැත්තටම නැති කරන්න හදයී... ඒ වෙලාවට උබට හැමදේම අත අරින්න හිතෙයී.... ඒත් වැටි වැටි නැගිටපන්....✌️💪

මොකද උබට තියෙනවා සාමාන්‍ය පවුලක් රකින්න, ඉපදෙනකොටම බැදුන වගකීම් කන්දක්....
අහිංසක අම්මා අප්පච්චිලාගේ අහිංසක හීන තියෙනවා..
උබේ අහිංසක ආසාවල් ඇතී.. අන්න ඒවා වෙනුවෙන්

නිදි නැතුව වැඩකරපන් දවසක හරියයී..❤️💪

එහෙම කට්ට කන උන්ටයි කියන්නේ
කවදාහරි උබලට හරියනවා...!!

නවත්තන්න එපා ❤️
-Nuwan Jayasuriya-

Copied

13/07/2022

Why bn mehema

19/04/2022

Address

Panadura

Telephone

+94787177856

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Nature posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share