Madushi agency

Madushi agency License 1880

06/05/2026
21/04/2026
20/02/2026

අත්තනගල්ල ජනතාවට විශාල අඩුපාඩුවක්ව පැවති අත්තගල්ල පන්සල ඉදිරි පිට ඇති අබලන් වු බස්නැවතුම් ⁣සදහා ඵෙතිහාසික අත්තනගල්ල අරහන...
30/01/2026

අත්තනගල්ල ජනතාවට විශාල අඩුපාඩුවක්ව පැවති අත්තගල්ල පන්සල ඉදිරි පිට ඇති අබලන් වු බස්නැවතුම් ⁣සදහා ඵෙතිහාසික අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිකාරී ශාස්ත්‍රපති පුජ්‍ය අලවල සමිත පොඩි හාමුදුරුවන්ගේ මගපෙන්වීම යටතේ,නිට්ටඹුව නව එක්සත් වෙළෙඳ සංගමය සහ අත්තනගල්ල සභබෝ එක්සත් වෙළෙඳ සංගමයන්ගේ කාරුණික ඉල්ලිම මත ඵෙතිහාසික අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති ,අග්ගමහාපණ්ඩිත ,මහෝපාධ්‍යාය ආචාර්ය පුජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්⁣සේගේ 79 වන ජන්ම දිනය නිමිත්තෙන් අප මධුෂි විදේශ රැකියා ආයතනය හා මධුෂි පදනමේ නිර්මාතෘ , කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු බන්දුල නවරත්න මහතා විසින් අත්තනගල්ල පන්සල ඉදිරිපිට බස්නැවතුම් දෙක නවීකරණය කර 2026/1/26 දින මගී ජනතාවට පරිත්‍යාගය කරන ලදි..අත්තනගල්ල නායක හිමිපාණන් සහ සමිත පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුලු සම්භාවනීය අමුත්තන් රාශියක් මෙම අවස්ථාවට සහභාගි විය... #අත්තනගල්ල පන්සල #නිට්ටඹුව

25/09/2025

Celebrating my 12th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමියට෴
27/05/2025

සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමියට෴

මධුෂි විදේශ රැකියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගරු දේශබන්දු බන්දුල නවරත්න මහත්මයාණනි . ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා . සියල...
03/05/2025

මධුෂි විදේශ රැකියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගරු දේශබන්දු බන්දුල නවරත්න මහත්මයාණනි . ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා . සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ෴

Address

No:172/1/1, Kandy Road
Pasyala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94777660621

Alerts

Be the first to know and let us send you an email when Madushi agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madushi agency:

Shortcuts

Share

Category