GT Homes

GT Homes hotel's and travelling

24/08/2025

ශෝකාන්තයකට තුඩු දුන් ශ්‍රී ලංකාවේ ටජ්මහල , රිච්මන්ඩ් කාසල් ගැන ඇසෙන ඔබ නොදත් ඓතිහාසික කතාවක් මෙන්න

22/08/2025

01/08/2025

ශ්‍රී ලංකාව " ලෝකයේ සුන්දරම දිවයින " ලෙස නම් කරයි ❤️

කන්ද උඩරටට පැමිනෙන ඔබට සුවපහසු ආරක්ෂාකාරි නවාතැන් පහසුකම්               077 787 2280 Apartments | Rooms | Foods | Swimmi...
30/07/2025

කන්ද උඩරටට පැමිනෙන ඔබට සුවපහසු ආරක්ෂාකාරි නවාතැන් පහසුකම් 077 787 2280
Apartments | Rooms | Foods | Swimming Pool in Peradeniya
Dial for more info: 077 7 872 280 or 081 4 872 280

21/07/2025

Battle of the Queens Kandy,

💙💛🩵💙💛

17/07/2025
077 787 2280 Apartments | Rooms | Foods | Swimming Pool in PeradeniyaDial for more info: 077 7 872 280 or 081 4 872 280 ...
16/07/2025

077 787 2280
Apartments | Rooms | Foods | Swimming Pool in Peradeniya
Dial for more info: 077 7 872 280 or 081 4 872 280

GT Homes
18/05/2025

GT Homes

17/04/2025
සුබ නව වසරක් වේවා.......2025
14/04/2025

සුබ නව වසරක් වේවා.......2025

01/04/2025

26/03/2025

ලොව ප්‍රථම ආධාරකයක් නොමැතිව ක්‍රියාත්මක කේබල් කාර්

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හෝන් (Qμ Zhenhon) පසුගිය දා ගම්පොළ අම්බුළුවාව කඳු මුදුනට පැමිණියේය.

ලෝකයේ කඳු දෙකක් අතර කිලෝ මීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන කේබල් කාර් ව්‍යාපෘති දුර්ලභය. ඒ දුර්ලභ අවස්ථාව දැක අත්විඳීමට ශ්‍රී ලාංකික ජනතාවට මේ වසර අගදී අවස්ථාව උදාවනු ඇත. ඒ ගම්පොළ අම්බුළුව කේබල් කාර් ව්‍යාපෘතියෙනි.

චීනයේ හා ඇමෙරිකාවේ ඒකාබද්ධ ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවෙන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියේ ප්‍රථම අදියර කිලෝ මීටර් 1.8ක ප්‍රමාණය මේ වසරේ අවසන් වීමට නියමිතය.

ඒ අනුව අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 600ක් අම්බුළුවාව කඳු මුදුනට කේබල් කාර් මගින් ගමන් කර එතැන් සිට කිලෝ මීටර් 1.2ක ප්‍රමාණයක් කිසිදු ආධාරකයකින් තොරව කේබල් කාර් මගින් අම්බුළුවාව ගොවි ජන කුලුනට ප්‍රවේශ විය හැකිය.

- අන්තර්ජාලය ඇසුරිනි

Address

#99/C, Fairland Estate
Peradeniya
20400

Telephone

+94 77 787 2280

Website

Alerts

Be the first to know and let us send you an email when GT Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GT Homes:

Share