Kohe Hari Yan - කොහේ හරි යං

Kohe Hari Yan - කොහේ හරි යං Holidays and other travel needs to its value.

23/02/2026

Get ready to witness the magic of Athula Herath’s wax artistry come to life at Colombo’s first ever wax-museum!

06/02/2026
21/01/2026
10/01/2026
23/08/2025
23/07/2025
20/06/2025

බිමල් රත්නායක සහෝදරයාගේ ලස්සන වැඩක්... ❤️ ලගදීම විවෘත වන දුම්රිය හෝටලය...
ඒකනම් Next Level වෙයි🫡
"Odyssey Camper" NANUOYA
සංචාරයට ප්‍රිය සැමට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබාදීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සූදානම්. 💚
ඒ අනුව නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නව ස්ථිරව ස්ථාපිත කර ඇති මෙම දුම්රියේ ඔබටත් රාත්‍රියක් ගත කිරීමට ළඟදීම අවස්ථාව උදාවනු ඇති.
දුම්රිය මැදිරියේ සකස් කර ඇති සුවපහසු කාමරය, king size ඇඳකින්, හීටර් පහසුකම් වලින් සහ උණුවතුර පහසුකම් සහිත ඇටෑච්ඩ් bathroom එකකින් සමන්විතයි.
B&B ක්‍රමයට සේවා සැපයෙන මෙම camper දුම්රියේ රාත්‍රිය ගත කරන ඔබට නානුඔය දුම්රිය බංගලාවෙන් සැපයෙන ප්‍රණීත උදෑසන ආහාරවේලක් ද සුන්දර පරිසරයක සිට භුක්ති විඳීමට හැකිවනු ඇති.
දැනට එක කාමරයක් සඳහා මිල රු.9500.00කට ලබාදිමට සැලසුම් කර ඇත.

Water sports
05/09/2024

Water sports

         මන්දාරම් නුවර
01/09/2024




මන්දාරම් නුවර

22/08/2024

අද ඉදන් ට්‍රේන් එකේ යන්න ටිකට් පෝලිමේ හිටපු කාලෙ ඉවරයි 😍
http://pravesha.lk ඔස්සේ ඔබට දැන් ලංකාවේ ඕනෑම තැනක සිට පහසුවෙන් ඔබගේ ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත මිලදීගත හැක.⛔
01. 2024.08.22 දින සිට www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට හැක.✅

02. ඔබ ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට, දින 07කට පෙර සිටම ඔබට මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.✅

03. දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර 2 වන හා 3 වන පන්තියේ (2nd & 3td cls) ප්‍රවේශ පත්‍ර මෙහිදී නිකුත්කරනු ඇත.✅

04. මෙහිදි ප්‍රවේශපත් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් (Debit or credit card) මගින් පමණක් සිදුකෙරේ.✅

05. එමෙන්ම ඔබේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හැර සේවා හෝ වෙනත් කිසිඳු අමතර ගාස්තුවක් අය නොවේ🚫

06.. වෙන්කල ආසන ප්‍රවේශ පත්‍ර (Reservation tickets) පමණක් මෙහිදී ඔබට ලබාගත නොහැක.🚫

07. ඔබගේ ජංගම දුරකථන තිරයේ පෙන්වන හෝ මුද්‍රණය කල ප්‍රවේශ පත්‍ර පෙන්වා සාමාන්‍ය පරිදි ඔබට දුම්රියේ ගමන් කළ හැක.✅

08. ️ප්‍රවේශ පත්‍රයේ සඳහන් ගමන් කරන දිනය තුලදී පමණක් මෙම ප්‍රවේශපත්‍රය භාවිතා කිරීමට වලංගු නිසා ඔන්ලයින් හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමෙදි එහි සඳහන් දිනය පිලිබඳ විමසිලිමත් වන්න.⚠️️
🔸 වැඩි විස්තර සඳහා,
☎ 0112 271 271 - HOT LINE
එම ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත්‍රයක් පහත ඡායාරූපයේ දැක්වේ👇
© Janith Jayasanka 📅 22.08.2024ය්

Address

Peradeniya
20400

Telephone

+94777602163

Website

Alerts

Be the first to know and let us send you an email when Kohe Hari Yan - කොහේ හරි යං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category