12/08/2026
🐘 World Elephant Day is observed globally on August 12, 2026. It focuses on protecting both African and Asian elephants from major threats like poaching, habitat loss, and human-elephant conflict.
🦣 2026.08.12 ලෝක අලි දිනය අදයි අදට (12) යෙදෙන ජගත් අලි දිනයේ දී පාරිසරික පද්ධතියේ අනන්‍ය සංකේතයක් මෙන්ම ජෛව විවිධත්වයේ තීරණාත්මක පුරුකක් වන, වන අලින්ගේ සුරක්ෂිතතාව හා පැවැත්ම වෙනුවෙන් මුළු ලෝකයේම අවධානය යොමු වී ඇත.