World Travel Time Tours

World Travel Time Tours A Taste of Travel

World Travel Time Tours
24/7 Helpline 071 855 45 24

මැලේසියානු සංචාරය - 2026 (04 රාත්‍රී / 05 දින)🗓 July සහ August මාසවල කණ්ඩායම් සංචාරය 🧑‍🧒‍🧒(Group Tour) 👤 එක් අයෙකු සඳහා ...
13/05/2026

මැලේසියානු සංචාරය - 2026 (04 රාත්‍රී / 05 දින)

🗓 July සහ August මාසවල කණ්ඩායම් සංචාරය 🧑‍🧒‍🧒(Group Tour)

👤 එක් අයෙකු සඳහා මිල රු 225,500/-PP*

🌍 මැලේසියාවේ සුන්දරත්වය අත්විඳින්න! ක්වාලාලම්පූර් නගරයේ නවීනත්වය, ජෙන්ටින් හයිලන්ඩ්ස් වල සිසිලස සහ සන්වේ ලැගූන් වල විනෝදය එකම පැකේජයකින්.

🟧 පැකේජයට ඇතුළත් දෑ (Inclusions):

✅ ගුවන් ටිකට් පත්: කොළඹ - ක්වාලාලම්පූර් - කොළඹ (Return Air Ticket).

✅ වීසා: මැලේසියානු සංචාරක වීසා (Visa Included).

✅ හෝටල් නවාතැන්: තරු 4 හෝටල්වල රාත්‍රී 04ක් (Twin/Double Sharing).

✅ ආහාර: දිනපතා උදෑසන ආහාරය (Breakfast).

✅ ප්‍රවාහනය: ගුවන් තොටුපළ පැමිණීම සහ පිටවීම (Airport Transfers).

✅ සංචාරක මාර්ගෝපදේශක: පළපුරුදු මාර්ගෝපදේශක සහාය ( English Speaking Guide) .

✅ 24/7 සහාය: 24/7 පාරිභෝගික සහාය ( 24/7 Service ) .

✅ සංචාරක ස්ථාන- : සංචාරක ස්ථාන නැරඹීම සදහා මාර්ගෝපදේශකයෙකු සමග ප්‍රවාහනය ( Tours with English Speaking Guide) .

🟦 සංචාරක විශේෂාංග (Tour Highlights):

🔸️පුත්‍රජයා සංචාරය ( Putrajaya Tour ) - මුස්ලිම් පල්ලිය, පුත්‍රජයා විල, පුත්‍රාජයා අග්‍රාමාත්‍ය කාර්යාලය.

🔸️ක්වාලාලම්පූර් නගර සංචාරය ( KL city Tour Day & Night ) : පීට්‍රොනාස් නිවුන් කුළුණු (Twin Towers), රජ මාළිගය, සහ චොකලට් කර්මාන්තශාලාව,ක්වාලාලම්පූර් කුලුණ,නිදහස් චතුරශ්‍රය,ජාතික ස්මාරකය,ජාතික මුස්ලිම් පල්ලිය.

🔸️ජෙන්ටින් හයිලන්ඩ්ස් (Genting Highlands): කේබල් කාර් සවාරිය සහ ජනප්‍රිය උද්‍යානය (Theme Park).

🔸️බතු ගුහා (Batu Caves): ඓතිහාසික හින්දු දේවාලය සහ ලොව උසම මුරුගන් ප්‍රතිමාව .

🔸️සන්වේ ලැගූන් (Sunway Lagoon): දවස පුරා විනෝදය (Theme Park Tickets).

🔸️සාප්පු සවාරි ( Aquaria Visit & Shopping) : සුප්‍රසිද්ධ ස්ථානවල සාප්පු සවාරි සඳහා කාලය.

🛑 ආසන සීමිතයි, ඉක්මනින් ඔබේ ආසනය වෙන්කරවා ගන්න.

📲 වැඩි විස්තර සඳහා අමතන්න

📞 24*7 දුරකථන අංකය +94 071 855 4524
📧 E-mail- [email protected]

හෝ

පොල්ගස්ඕවිට පිහිටි අපගේ ශාඛාවට පැමිණෙන්න.
📍 145 /A/3 , වෑතර, පොල්ගස්ඕවිට, කොළඹ, ශ්‍රී ලංකා.

World Travel Time Tours (PVT) Ltd - WTTT
A Taste of Travel

BALI!!05 Nights 06 Days LKR 275,000/-PP*INCLUSIONS ✈️ Economy class Return Ticket🏢  05 Night 3 * & 4* Accommodation 🚍  T...
07/05/2026

BALI!!

05 Nights 06 Days

LKR 275,000/-PP*

INCLUSIONS

✈️ Economy class Return Ticket
🏢 05 Night 3 * & 4* Accommodation
🚍 Tours with English Speaking Guide
🍽 Daily Breakfast
🚕 Airport Transfers
💰 Tax and Charges
🪪 Visa
🚣Full Day Benoa Water Sport (1x Banana Boat Ride) + Uluwatu Tour

⛰️Full Day West Nusa Penida Tour (Broken, Angel, Kelingking, Crystal Bay)

🌋Full Day Kintamani Volcano View with Ubud Art Village + Tegenungan Waterfall + Coffee Plantation + Bali Swing Aloha + Inter Hotel Transfer

🌲Full Day Bedugul Ulundanu + Handara Gate + Tanah Lot Tour

TERMS & CONDITIONS APPLY

LOCATION:
📍145 /A/3 , Wethara, Polgasowita, Colombo, Sri Lanka.

📞 Call our 24*7 Hotline +94 718554524
📧 E-mail- [email protected]

World Travel Time Tours (PVT) Ltd - WTTT
A Taste of Travel

KENYA SAFARI!!06 Nights 07 Days LKR 650,000/-PP*INCLUSIONS 🏢⛺️ 06 Night Hotel and camp Accommodation 🚍   Tours with Engl...
05/05/2026

KENYA SAFARI!!

06 Nights 07 Days

LKR 650,000/-PP*

INCLUSIONS

🏢⛺️ 06 Night Hotel and camp Accommodation
🚍 Tours with English Speaking Guide.
🛻 Private Game Drives in 4×4 Openroof Land Cruiser.
🍽 All 3 meals
🚕 Airport Transfers
💰 Tax and Charges
🎫 Masai Mara park Fees
🎫 Amboseli National Park Fees
🎫 Lake Nakuru Park Fees

TERMS & CONDITIONS APPLY

LOCATION:
📍145 /A/3 , Wethara, Polgasowita, Colombo, Sri Lanka.

📞 Call our 24*7 Hotline +94 718554524
📧 E-mail- [email protected]

World Travel Time Tours (PVT) Ltd - WTTT
A Taste of Travel

Women-Only Group Trip to Thailand.Travel isn’t just about destinations… it’s about feeling safe, confident, and truly fr...
04/05/2026

Women-Only Group Trip to Thailand.

Travel isn’t just about destinations… it’s about feeling safe, confident, and truly free 💃🌍
Join our women-only group tour and explore Thailand with like-minded women, create unforgettable memories, and experience travel like never before 💕

👭 Travel solo or with your friends.
🌍 Explore Bangkok - Pattaya - Phuket
🛡️ Safe | Comfortable | Premium Experiences
✨ Luxury stays , thoughtfully curated itineraries.
👩‍💼 Professional female tour manager from Sri Lanka always accompanies the group
🗺️ Expert local female guides for authentic experiences

Traveling with us is not just about visiting places—
it’s about making memories, forming friendships, learning about cultures, and discovering yourself.

TERMS & CONDITIONS APPLY

LOCATION:
📍145 /A/3 , Wethara, Polgasowita, Colombo, Sri Lanka.

📞 Call our 24*7 Hotline +94 718554524
📧 E-mail- [email protected]

World Travel Time Tours (PVT) Ltd - WTTT
A Taste of Travel

03/05/2026

From the skies above to the streets full of life ✨🇲🇾
Experience the beauty of Kuala Lumpur, the vibrant nightlife, the iconic Batu Caves, the cool escape of Genting Highlands, and the breathtaking beaches and islands of Malaysia 🌴🌊

Your next unforgettable adventure starts here with World Travel Time Tours – WTTT ❤️

📍145/A/3, Wethara, Polgasowita, Colombo, Sri Lanka
📞 +94 71 855 4524 (WhatsApp Available 24/7)
📧 [email protected]

⚠️ Terms & Conditions Apply

Today we celebrate the strength, dedication, and resilience of workers everywhere whose hard work continues to shape com...
01/05/2026

Today we celebrate the strength, dedication, and resilience of workers everywhere whose hard work continues to shape communities, drive progress, and build a better future for all

Wishing you a Happy International Labour Day.

*මැදපෙරදිගට යන්න හදිස්සිද?? පැය කිහිපයකින් ඔබේ වීසා සිහිනය සැබෑ කරගන්න! *✈️වැඩ කරන දින ගණන් බලන් හිටියා ඇති. *World Trav...
30/04/2026

*මැදපෙරදිගට යන්න හදිස්සිද?? පැය කිහිපයකින් ඔබේ වීසා සිහිනය සැබෑ කරගන්න! *✈️

වැඩ කරන දින ගණන් බලන් හිටියා ඇති. *World Travel Time Tours* අප ආයතනය හරහා ඉතාමත් වේගවත් සේවාවක් දැන් ඔබට ලබාගත හැක.

✅ *ඩුබායි /සාජා වීසා වර්ග:*

*දින 30 සංචාරක වීසා (30 Days Visa)*

*දින 60 සංචාරක වීසා (60 Days Visa)*

⚡ *සුවිශේෂී සේවාව: අයදුම් කර පැය 48 ක් හෝ 72ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔබේ වීසා ලබාගැනීමේ හැකියාව! (Fast Approval )*

⏱️ *Approval: 48-72 Hours*
🚫 *No Security Deposit Required*
🛡️ *Safe & Secure processing*

🏛 *World Travel Time Tours (Pvt) Ltd 🎖 රජයේ ලියාපදිංචි ආයතනයකි 📍 Polgasowita Branch*

📲 WhatsApp Contacts: 🇱🇰 Sri Lanka – +94 71855 45 24

⬇️ ප්‍රමාද නොවී අදම ඔබේ වීසා එක ලබාගන්න අපිට පණිවිඩයක් එවන්න!
📲 071855 45 24

හෝ

පොල්ගස්ඕවිට පිහිටි අපගේ ශාඛාවට පැමිණෙන්න.

📍145 /A/3 , Wethara, Polgasowita, Colombo, Sri Lanka.

World Travel Time Tours (PVT) Ltd - WTTT
A Taste of Travel

What our clients say 😊India Group Tour 🇮🇳 Thank you for choosing us !World Travel Time Tours - WTTT A Taste of Travel   ...
29/04/2026

What our clients say 😊
India Group Tour 🇮🇳

Thank you for choosing us !
World Travel Time Tours - WTTT
A Taste of Travel

Malaysia !!03 Nights 04 Days LKR 188,500/-PP*INCLUSIONS ✈️ Economy class Return Ticket🏢  03 Night 3 * Accommodation 🚍  T...
28/04/2026

Malaysia !!

03 Nights 04 Days

LKR 188,500/-PP*

INCLUSIONS

✈️ Economy class Return Ticket
🏢 03 Night 3 * Accommodation
🚍 Tours with English Speaking Guide
🍽 Daily Breakfast
🚕 Airport Transfers
💰 Tax and Charges
🪪 Visa
🛝 Sunway lagoon All 6 parks Entrance
🚗 KL city Tout
⛰️ Batu cave & Genting Highands Day tour with Cable car ride.

TERMS & CONDITIONS APPLY
World Travel Time Tours ( PVT ) Ltd – WTTT

📞 Call our 24*7 Hotline +94 718554524
📧 E-mail- [email protected]

Get the visit visa at the lowest cost. - Fast and easy - Contact us todayVisit  වීසා ලංකාවෙි අඩුම මිලටපහසුවෙන් හා ඉක්මනි...
27/04/2026

Get the visit visa at the lowest cost.
- Fast and easy -
Contact us today

Visit වීසා ලංකාවෙි අඩුම මිලට
පහසුවෙන් හා ඉක්මනින් වීසා ලබාගන්න
දැන්ම අපව අමතන්න..

TERMS & CONDITIONS APPLY
World Travel Time Tours ( PVT ) Ltd – WTTT

📞 Call our 24*7 Hotline +94 718554524
📧 E-mail- [email protected]

WE ARE HIRING!!!!පහ​ත රැකියා ඇබෑර්තු ඇත !!!1.Trainee Travel ExecutiveSend your CV- info@worldtraveltimetours.com        ...
16/04/2026

WE ARE HIRING!!!!
පහ​ත රැකියා ඇබෑර්තු ඇත !!!

1.Trainee Travel Executive

Send your CV- [email protected]

Address

No 145/A/3, Wethara
Polgasowita

Alerts

Be the first to know and let us send you an email when World Travel Time Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to World Travel Time Tours:

Share

Category