Paradise Safari

Paradise Safari Paradise Safari Sri Lanka

02/07/2026

ඉද්ද පිච්ච වැවෙන් නාලා 🏊 සයිකලෙන් රවුමක් දාලා 🚴 සොරුවිල වැවට ගිහින් සිංදුවක් කියලා අහස් මාලිගාවට ගිහින් නිදහසේ සෆාරියක් යන්න කැමතිද 💚🗺

දිඹුලාගල Sky Palace Safari කියන්නේ වෙනම Experience එකක් ගන්න පුළුවන් තැනක්. 🗺🌄

ඉතිං, කඳු නගින්න, 🚵‍♀️ බයිසකල් පදින්න, වැවක බැහැලා නාන්න පීනන්න...ඕනම විදිහකට.....අපිට පුළුවන් ලස්සන Experience එකක් ඔයාලට දෙන්න

දවසක් නැවතිලා Adventure Experience එකක් ගන්න, සෆාරි Experience එකක් ගන්න එන්න....🌎🗺️🏕️
ඵ් අවට තවත් ලස්සන හැංගිලා තියන තැන් ඕන තරම් තියනවා....ඒ ලස්සන තැන් හොයාගෙන යන්නේ කොහොමද ??

Paradise Safari Team එක ලෑස්තියි ඔයාලට ලස්සන Adventure Experience එකක් දෙන්න

📌 ඔයාලට Colombo වල ඉඳලා Train එකේ අපේ විලා එකට ලේසියෙන්ම එන්න පුළුවන්..🚆 Station එකේ ඉඳලා අපි Safari Jeep එකේ ඔයාලව අරගෙන එනවා..🏞️🧭🗾

Breakfast , Lunch & Dinner අපි දෙනවා. ගමේ විදිහට වගේම ඔයාලා කැමති විදිහට හදලා දෙන්නත් පුලුවන් 🍌🍉🍐🥥🍞🍗

Rooms
Safari Jeep
Dimbulagala hike
Natural pool bathing
Professional Guide
Breakfast
Lunch
Dinner
2 Water Bottles
Bonfire & BBQ Facilities

ඉතිං හිත හිත ඉන්නේ නැතුව පරක්කු වෙන්නේ නැතුව අපට කතා කරන්න..10 දෙනෙක්ට අපි package එක හදලා තියෙන්නේ... දවස් 2 ක් රෑ නැවතිලා යන්න එන්න. ඔයාලා කැමති විදිහට package එක වෙනස් කරලා හදාගන්නත් පුලුවන්.

විස්තර දැනගන්න කතා කරන්න
Hotline & WhatsApp : ☎️ 071-9586152

𝗖𝗼𝗺𝗲 𝗮𝘀 𝗮 𝘃𝗶𝘀𝗶𝘁𝗼𝗿 😇
𝗚𝗼 𝗮𝘀 𝗮 𝗳𝗿𝗶𝗲𝗻𝗱 🥰

June පොසොන් Long Weekend එකේ අපිත් එක්ක දිඹුලාගල කන්ද නැගලා , ලස්සන Adventure Experience එකක් ගත්ත ලංකාවේ ලස්සන තැන් හොය...
30/06/2026

June පොසොන් Long Weekend එකේ අපිත් එක්ක දිඹුලාගල කන්ද නැගලා , ලස්සන Adventure Experience එකක් ගත්ත ලංකාවේ ලස්සන තැන් හොයාගෙන යන තවත් ආදරණීය සෙට් එකක්..❤

ඔයාලටත් පුළුවන් මේ ලස්සන Sky Palace Safari Experience එක ගන්න.....අපිට කතා කරන්න....

පොලොන්නරුව, දිඹුලාගල කියන්නේ ලංකාවේ තියන ලස්සන තැනක්....

ඵ් අවට තවත් ලස්සන හැංගිලා තියන තැන් ඕන තරම් තියනවා....ඒ ලස්සන තැන් හොයාගෙන යන්නේ කොහොමද ?? ගිහිං නවතින්නේ කොහෙද??

Paradise Safari අපි ලෑස්තියි ඔයාලට ලස්සන Adventure Experience එකක් දෙන්න

📌 ඔයාලට Colombo වල ඉඳලා Train එකේ Nuga Sewana Lodge එකට ලේසියෙන්ම එන්න පුළුවන්.. Station එකේ ඉඳලා අපි Safari Jeep එකේ ඔයාලව අරගෙන එනවා..

Breakfast , Lunch & Dinner අපි දෙනවා.ගොඩක් වෙලාවට අපි දේශීය ආහාර තමයි දෙන්නේ. ඔයාලා කැමති විදිහට හදලා දෙන්නත් පුලුවන්.

ඉතිං හිත හිත ඉන්නේ නැතුව පරක්කු වෙන්නේ නැතුව අපට කතා කරන්න..10 දෙනෙක්ට අපි package එක හදලා තියෙන්නේ... දවස් 2 ක් රෑ නැවතිලා යන්න එන්න. ඔයාලා කැමති විදිහට package එක වෙනස් කරලා හදාගන්නත් පුලුවන්.

විස්තර දැනගන්න කතා කරන්න
Hotline : ☎️ 071-9586152

𝗖𝗼𝗺𝗲 𝗮𝘀 𝗮 𝘃𝗶𝘀𝗶𝘁𝗼𝗿 😇
𝗚𝗼 𝗮𝘀 𝗮 𝗳𝗿𝗶𝗲𝗻𝗱 🥰

දානිගල 👽 පිටසක්වල කැලේ ඇතුලේ Adventure 🌎 Experience එකක් ගන්න කතා කරන්න...ශ්‍රී ලංකාවේ Next Level  Experience එකක්.........
17/04/2026

දානිගල 👽 පිටසක්වල කැලේ ඇතුලේ Adventure 🌎 Experience එකක් ගන්න කතා කරන්න...

ශ්‍රී ලංකාවේ Next Level Experience එකක්......💚

දවස් දෙකක් නැවතිලා Adventure Experience එකක් ගන්න, සෆාරි Experience එකක් ගන්න එන්න....🌎🗺️🏕️

ALIEN MOUNTAIN SAFARI PACKAGE 🌎

පොලොන්නරුවේ තියන ලස්සනම තැනක් තමයි දානිගල ALIEN MOUNTAIN කියලා කියන්නේ...

ඵ් අවට තවත් ලස්සන හැංගිලා තියන තැන් ඕන තරම් තියනවා....ඒ ලස්සන තැන් හොයාගෙන යන්නේ කොහොමද ?? ගිහිං නවතින්නේ කොහෙද??

📌 ඔයාලට Colombo වල ඉඳලා Train එකේ Nuga Sewana විලා එකට ලේසියෙන්ම එන්න පුළුවන්.. Station එකේ ඉඳලා අපි Safari Jeep එකේ ඔයාලව අරගෙන එනවා..

මේ තමයි අපි ඔයාලව අරගෙන යන තැන්

📍දානිගල Rock - උදේ 7.30 ට නගින්න පටන් ගන්නවා. හවස 3 වෙනකන් Adventure Experience එකක් ගන්න පුළුවන්
📍 මාදුරුඔය - අලි බලන්නත් පුළුවන්
📍 පිඹුරැත්තෑව වැව - ලස්සන view point එකක් තියන තැනක්

Breakfast , Lunch & Dinner අපි දෙනවා. ඔයාලා කැමති විදිහට හදලා දෙන්නත් පුලුවන්......

Safari Jeep
Danigala hike or Dimbulagala hike
Natural pool bathing
Professional Guide
Breakfast
Lunch
Dinner
2 Water Bottles
Bonfire & BBQ Facilities

ඉතිං හිත හිත ඉන්නේ නැතුව පරක්කු වෙන්නේ නැතුව අපට කතා කරන්න..10 දෙනෙක්ට අපි package එක හදලා තියෙන්නේ... දවස් 2 ක් රෑ නැවතිලා යන්න එන්න. ඔයාලා කැමති විදිහට package එක වෙනස් කරලා හදාගන්නත් පුලුවන්.

විස්තර දැනගන්න කතා කරන්න
Hotline : ☎️ 071-9586152

𝗖𝗼𝗺𝗲 𝗮𝘀 𝗮 𝘃𝗶𝘀𝗶𝘁𝗼𝗿 😇
𝗚𝗼 𝗮𝘀 𝗮 𝗳𝗿𝗶𝗲𝗻𝗱 🥰

Night mode 🌝🍻...........................................................................☎️Contact us : 0788139345 / 0719...
15/04/2026

Night mode 🌝🍻
...........................................................................

☎️Contact us : 0788139345 / 0719586152...........................................................................

Paradise Safari🔥

🌳N U G A S E W A N A 🌳

Another Day..🧗‍♂️🛕...........................................................................දිබුලාගල බලන්න එන ගොඩක් අයට...
13/04/2026

Another Day..🧗‍♂️🛕...........................................................................

දිබුලාගල බලන්න එන ගොඩක් අයට miss වෙන තැනක්.....🔒

නාමල්පොකුන විහාරය ( නිල්දිය පොකුන)📌

එන්න අපි ඔයාලව එක්කන් යන්නම්....

☎️Contact us : 0788139345 / 0719586152...........................................................................

Paradise Safari🔥

🌳N U G A S E W A N A 🌳

12/04/2026
Party Time 🥳💃🏼🍻Nuga Sewana🍃Call us : 0788139345   Come as a visitor 😎   Go as a Friend❤️
09/04/2026

Party Time 🥳💃🏼🍻

Nuga Sewana🍃

Call us : 0788139345
Come as a visitor 😎
Go as a Friend❤️

Address

Polonnaruwa

Telephone

+94719586152

Website

Alerts

Be the first to know and let us send you an email when Paradise Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paradise Safari:

Shortcuts

Share

Category