Floki-ෆ්ලෝකි

Floki-ෆ්ලෝකි නිකුත් කළ දිනට පමණක් වලංගුයි ! 🐜

තමන් වැඩියෙන්ම ආදරේ කරන මනුස්සය ද‍ාලා යයි කියලා දැනෙන හැගීම මරා විදිහට මම ආදරය කරන මනුස්සය මට කියලා දුන්නා.එයට එයාගේ සතු...
28/07/2026

තමන් වැඩියෙන්ම ආදරේ කරන මනුස්සය ද‍ාලා යයි කියලා දැනෙන හැගීම මරා විදිහට මම ආදරය කරන මනුස්සය මට කියලා දුන්නා.එයට එයාගේ සතුට වෙනුවෙන් මාව අත්හරින්න උනත් පුළුවන් කියන් හැගීම මට හොඳටම කියලා දුන්නා.මට කවද‍ාවත් එයාව අත්හරින්න බැරි කම දැන දැනත් එය මට ඒ වේදනාව කියලා දුන්නා.එය ඒ බව දන්නා නිසා වෙන්න ඇති මට මෙච්චර ඒ වේදනාව කියලා දෙන්නේ .මම කවදාවත් එයට ඒ හැගීම විස්තර කරල දුන්නත් එයට ඒ හැගීම ඇති කරනකන් එයට ඒ වේදනාව තේරෙන්නේ නැ. මට කවදාවත් ඒ හැගීම දැනිලා නෑ ඒ මොකද මම කලින් ආදරය කරල තිබුණට මම එයාට තරම් කාටවත් ආදරේ කරල නැති නිසා වෙන්න ඇති.මම මට දැනිච්ච ඒ වේදනාව කවද‍ාවත් එයට දැනෙන්න ඉඩ තියන්නේ නෑ.. මම මේ මුළු ලෝක කාටවත්ම බය නෑ ඒත් එයාගේ ආදරේ ඉස්සරහ හරි අසරණයි. ඒ අසරණ කම මේ ලෝකේ වෙන කාටවත් ලැබෙන්න එපා කියලා මම කියනවා.

ලෝකෙට බය උනේ නැති මිනිස්සු බය උනා "

අදරේට "






゚

මට ඕනි උනේ ඔයාට හොදම කෙනා වෙන්න...මට ඕනි උණා ඔයාට හොදම කෙනා වෙන්න.ඒ වෙනුවෙන් ඔයා හිතනවටත් වඩා ගොඩක් කැපකිරීම් මම මට පුලු...
18/07/2026

මට ඕනි උනේ ඔයාට හොදම කෙනා වෙන්න...
මට ඕනි උණා ඔයාට හොදම කෙනා වෙන්න.ඒ වෙනුවෙන් ඔයා හිතනවටත් වඩා ගොඩක් කැපකිරීම් මම මට පුලුවන් උපරිමෙන් කරා.
මම ඔයාගෙ හිත පොඩ්ඩක්වත් රිදෙන්නේ නැති වෙන්න මම ඉවසපු තරම කොහොමද කියලා ඔයා නොදන්නවා ඇති...
මම මගේ හිතත් එක්ක කරපු යුද්ධේ ඔයා නොදන්නවා ඇති...
කෙනෙක්ට ඕනිම කෙනා වෙන්න සල්ලි කාලය විතරක් කැපකරාට හොදටම මදි කියලා මම දන්නවා.අපිට අපි ආදරය කරන කෙනාට අමාරුම වෙලාවෙ එයා බිංදුවටම වැටිලා ඉන්න වෙලාවෙ හයියක් වෙන්න පුලුවන් නම් ඊට වඩා දෙයක් සමහර වෙලාවට තවත් නෑ.
මම ඒකමයි ඔයා වෙනුවෙන් ඕනිම වෙලාවක ඇහුන්කන් දෙන්නෙක් වෙන්නේ.ඒ වෙලාවට ඔයාට මගේන් උත්තරයක් නොලැබුනත් මගේ ඇහුන්කන් දීම මොන තරම් වටිනවාද කියලා ඔයාගෙ ඇස් දෙකෙන්ම මම දැකලා තියෙනවා.
මම එහෙම ගොඩක් වෙලාවට ඇහුන්කන් දීලා විතරක් ඉන්නේ වැලදගැනීමක් අවශ්‍ය කෙනෙකුට දේශන ඉදිරිපත් කරලා වැඩක් නැති නිසයි...
ඔයාට කවදාහරි දවසක මම හමුවුණ හොදම කෙනා කියලා කියන්න පුලුවන් වෙන්න මම අවංකවම ඔයා වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මම කරා කියලා මම හිතනවා

පටාචාරවට එච්චර දුකක් ලැබිලා නිවෙන්න පුළුවන් වුණානම් ඔයාට බැරි කෑමක් නෑ!ඉතින් .... පුළුවන් තරම් ඉවසලා ඉවසලා ජිවත් වෙන අල්...
17/07/2026

පටාචාරවට එච්චර දුකක් ලැබිලා
නිවෙන්න පුළුවන් වුණානම්
ඔයාට බැරි කෑමක් නෑ!

ඉතින් ....
පුළුවන් තරම් ඉවසලා ඉවසලා
ජිවත් වෙන අල්ලන් ඉන්න
ආදරණීය ගෑනුන්ට දවසක
නිවෙන්නම පුළුවන්
හෙවනක් ලැබෙනවා !

13/07/2026

උගත මනා ශිල්පයමයි මතු රැකෙනා 🙏

ඒ බාල්දූ උනේ මමමද කියලා හිතෙන තරමටම 😊
10/07/2026

ඒ බාල්දූ උනේ මමමද කියලා හිතෙන තරමටම 😊

කලකිරීම් නිසා ඇති වන පැල්ලම් මකන්න හිතනවට වඩා අමාරුයි!
09/07/2026

කලකිරීම් නිසා ඇති වන පැල්ලම් මකන්න හිතනවට වඩා අමාරුයි!

💪❤️‍🩹
09/07/2026

💪❤️‍🩹

07/07/2026

No barriers to education

06/07/2026

ආදරෙ නිසාමයි...

පිරිමි දන්නවා ගෑනුන්ට රිදෙන බව' පිරිමි දන්නවා ගෑනු අඩන බව' පිරිමි දන්නවා ගෑනූ ආදරේ බව' පිරිමි දන්නවා ගෑනූ උන් වෙනුවෙන් න...
05/07/2026

පිරිමි දන්නවා ගෑනුන්ට රිදෙන බව' පිරිමි දන්නවා ගෑනු අඩන බව' පිරිමි දන්නවා ගෑනූ ආදරේ බව' පිරිමි දන්නවා ගෑනූ උන් වෙනුවෙන් නොකරන දෙයක් නැති බව'

ඉතින් ගැහැණිගේ හදවත පලන ගමන් ගොඩක් පිරිමි රින්ගුවෙම උන්ගේ කකුල් දෙක අස්සට..

අනියමේ ගිය ගැහැණියකගෙන් පිරිමියෙකු අසනුයේ' උබ නිදිවැදුනද? අනියමේ ගිය පිරිමියෙකුගෙන් ගැහැනිය අසනුයේ' උබ ඇයට ආදරය කලාද?

අනියමේ ගිය ගැහැණිය පිරිමියා අතහැර යද්දි.. අනියමේ ගිය පිරිමියා වෙනුවෙන් සත්‍යයවාදී ගැහැනිය තව තවත් ඇයවම කැපකරයි.. ඒ වෙනුවෙන් ඇය හදවත දහස් වතාවක්, සිය දහස් වතාවක් පලාගනිමින් ඇගේ නිරුවත දන්දෙයි...!

ගැහැණු වෙන එක පව් නැහැ' හැබැයි පිරිමි නොවන පිරිමින්ගේ දෑත් වලට යටවන හැම ගැහැණියක්ම ගොඩක් පව්..

මේ කතාව ඔයාගේ වෙන්න පුලුවන්.. ගෑණුලමයි' බේබද්දෙක් හදාගන්න පුලුවන් හැබැයි වටේ යන වේ*ස හිත් අපිට කවදාවත් හදාගන්න බෑ..

ඉවත් වෙන්න.. ආදරේ නාමයෙන් කටවත් පාවිච්චි වෙන්න එපා..!






Address

Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Floki-ෆ්ලෝකි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share