පොලොන්නරුව Polonnaruwa

පොලොන්නරුව Polonnaruwa ලස්සන පොලොන්නරුව

අපේ අයට රියදුරු බලපත්‍රය දැන් පහසුවෙන්ම! 🚗🚗 පොලොන්නරුව/මැදිරිගිරිය/හිගුරක්ගොඩ/මින්නේරිය/ඇලහැර /දිඹුලාගල  (මෙම ලින්ක් එක ...
08/04/2026

අපේ අයට රියදුරු බලපත්‍රය දැන් පහසුවෙන්ම! 🚗
🚗 පොලොන්නරුව/මැදිරිගිරිය/හිගුරක්ගොඩ/මින්නේරිය/ඇලහැර /දිඹුලාගල
(මෙම ලින්ක් එක මගින් පහසුවෙන්ම ලියාපදිංචි වෙන්න)
https://easy-license-lk.lovable.app/
​ඔබත් තවමත් රියදුරු බලපත්‍රයක් නොමැතිව ලතවෙනවාද? එන්න, Easy Licence සමඟින් ඉතාමත් කෙටි කලකින්, වගකීමක් සහිතව ඔබේ රියදුරු බලපත්‍රය අතට ගන්න!

​අපි ඔබට ලබාදෙන සුවිශේෂී වාසි:

​💰 සහනදායී මිල ගණන්: වෙළඳපොළේ පවතින අවම සහ සාධාරණම මිල.

​💳 පහසු ගෙවීමේ ක්‍රම: එකවර මුදල් ගෙවීමට අපහසු නම්, ඔබේ පහසුව අනුව කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව.

​⚡ වේගවත් සේවය: අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඉක්මනින්ම වැඩේ ඉවර කරගන්න.

​🤝 විශ්වාසදායක මගපෙන්වීම: පළපුරුදු උපදේශකවරුන් යටතේ නිවැරදි පුහුණුව සහ මගපෙන්වීම.

​📍 පොලොන්නරුව අවට ඔබට: අපේ විශේෂ අවධානය සහ සේවාව දැන් ඔබේ නගරයටම.

​රියදුරු බලපත්‍රය ගැනීම තවදුරටත් සිහිනයක් නෙවෙයි, යථාර්ථයක්! 🌟

​අදම අප හා සම්බන්ධ වී ඔබේ දිනය වෙන් කරවා ගන්න.

​📞 දුරකථන අංකය: 070 4000 150

💬 WhatsApp / Messenger හරහා පණිවිඩයක් යොමු කරන්න.

​Easy Licence - රියදුරු ලොව විශ්වාසනීය නාමය!

​ #රියදුරුබලපත්‍රය

18/02/2026

අපිට අපේ පරණ වියළි කලාපේ දියව්..🤭

ඇත්ත නම් තවත් හිගන්නෙක් දකී ශෙයා කරපම්💛🤟💛
21/07/2025

ඇත්ත නම් තවත් හිගන්නෙක් දකී ශෙයා කරපම්💛🤟💛

තනි යුරේනියම් පරමාණුවක විඛණ්ඩනය මඟින් එක් තිරිඟු ඇටයක් චලනය කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ජනනය වේ. එක් තිරිඟු ඇටයක සාමාන්‍ය...
20/06/2025

තනි යුරේනියම් පරමාණුවක විඛණ්ඩනය මඟින් එක් තිරිඟු ඇටයක් චලනය කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ජනනය වේ.
එක් තිරිඟු ඇටයක සාමාන්‍ය බර 64 mg වන අතර, එක් යුරේනියම් පරමාණුවක පරමාණුක බර 4.35 x 10²² g වේ.
මෙයින් අදහස් කරන්නේ එක් තිරිඟු ඇටයක බර යුරේනියම් පරමාණු 148275900.10 ක් හෝ දළ වශයෙන් යුරේනියම් පරමාණු බිලියන 148 ක් වන බවයි.
යුරේනියම් වලින් සාදන ලද තිරිඟු ඇටයක් බෙදී ගියහොත් කුමක් සිදුවේදැයි සිතා බලන්න.
මෙතරම් කුඩා දෙයක් බිලියන ගණනක විශාල දෙයක් චලනය කරන්නේ කෙසේද? හරියට එය බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල තම පිටේ තබාගෙන සිටින කුහුඹුවෙකු මෙනි..
©

පොළොන්නරුවේ දන්සල් ටික💙🩷ඔයාගේ දංසලත් comment කරගෙන යන්න
08/06/2025

පොළොන්නරුවේ දන්සල් ටික💙🩷ඔයාගේ දංසලත් comment කරගෙන යන්න

මිනිස්සු ලෝකයෙන් වදවෙලා වසර 101 කට පසු පොළොන්නරුව 🥲🫢🫢🫢🫢අලි නම් නැති වෙන්නේම නෑ😁
28/05/2025

මිනිස්සු ලෝකයෙන් වදවෙලා වසර 101 කට පසු පොළොන්නරුව 🥲🫢🫢🫢🫢
අලි නම් නැති වෙන්නේම නෑ😁

ගේම ගහන විදිය අදාල නෑ 😌කොහොමහරි ගේම ගහන්නයි ඕන 💪❤️
26/05/2025

ගේම ගහන විදිය අදාල නෑ 😌
කොහොමහරි ගේම ගහන්නයි ඕන 💪❤️

අද මම දැක්කා tv එකේ සරත් ෆොන්සේකා කියනවා " ගුටිකලා දුවන හමුදාවක් තමයි මම නැවත පුරුදු පුහුනු කරලා අරන් යුද්දේ ජයගත්තේ  අල...
20/05/2025

අද මම දැක්කා tv එකේ සරත් ෆොන්සේකා කියනවා " ගුටිකලා දුවන හමුදාවක් තමයි මම නැවත පුරුදු පුහුනු කරලා අරන් යුද්දේ ජයගත්තේ අලිමංකඩ 12,000 හමුදාව හිටපු කදවුරක් ත්‍රස්තවාදී 3000 වටකරන් ගහන කොට දාලා දිව්වා....මම කිසිම ආයුධයක් වැඩිපුර ගත්තේ නැහැ තිබුන ආයුධ වලින් තමයි සටන් කරේ පතුරම් තමයි වැඩිපුර ගත්තේ.....

ඒ කතාවේ සමහරක් තැන් ඇත්ත ..
අවසන් සටනේදී කොටි කොන්ක්‍රිට් බංකර් කඩන්න චීනයේ නිෂ්පාදිත red arrow කුඩා ප්‍රමානයේ මිසයිල හමුදාවට ගෙනත් දුන්නා ගෝඨා...
අලිමංකඩට ගහන්න කලින් කොටි ගැහුවේ අයියකච්චි වලට අලිමංකඩ කදවුරට වතුර සපයන ළිං අල්ල ගන්න ...ඒ දවස් වල තමයි චන්ද්‍රිකා අලිමංකඩ බේර ගන්න මේජර් ගෙනරාල් සරත් ෆොන්සේකව යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ඒකාබද්ද අණදෙන ආඥාපති ලෙස ජානක පෙරේරව යාපනයට යැව්වේ...12.000 හමුදාව කොටි 3000 භයේ දිව්වයි කියන සරත් ෆොන්සේකා තමයි දුවපු හමුදාවට අණ දුන්නේ ..එයා තමයි අලිමංකඩ අතහැරලා පලෙයි දක්වා පසුබසින සැලසුම හැදුවේ....කොටි නොනවතින රැල්ල මෙහෙයුමෙන් යාපනය බිද වැටෙන කොට 40.000 දාහක හමුදාවට යාපනයෙන් පසු බැසීමේ නියෝගයට අත්සන් යොදලා පසු බසින්න නියෝග කරේ ....

ගුටිකාලා දුවපු හමුදාවක් හිටියේ කොටි තුන් හාරදාහකට භයේ කියලා කියන්න සරත් ෆොන්සේකට සදාචාරාත්මක අයිතියක් නැහැ මොකද කොටි තුන් දහසකට භයේ පසු බසින 40,000 හමුදාවකට අණ දුන්නේ සරත් ෆොන්සේකා සහ ජානක පෙරෙරා ..😁😄😄

අපේ කතානායකයා එවකට බ්‍රිගේඩියර් 55 සේනාංකාදිපතිගෙ සේනාව කොටි නොනවතින රැල්ල එලුදුමඩ්ඩුවාල් වලින් එන්න දෙන්නෙ නැතිව දරැනු සටනක නිරත වෙලා හිටියා අනිත් සේනාංක තරගෙට පසුබසිද්දිත්...ඒ වෙනකොට සීවලී 53 සේනාකයටත් නායකත්වය දෙමින් සටන් කරමින් හිටියේ...මේජර් ජෙනරාල් ජානක පෙරේර සීවලිට කෝල් කරලා අහනව එලුදුමඩ්ඩුවාල් අල්ලන් ඉන්න පුලුවන්ද කියලා ...
" ඔව් සර් පුලුවන් අපි දිගටම අල්ලන් ඉන්නව අත හරින්නේ නැහැ...සීවලී කියනවා..
" සිවලි හමුදාවට withdraw වෙන්න කියලා නියොග කරලා තියෙද්දි අපේ සෙබලු ටෙරාලට අහුවුනොත් ඒකට ඔයා වග කියන්න ඕනේ හරිද...ජානක පෙරෙරා එහෙම තර්ජනය කරනවා සීවලිට...

" සර් මට කලිසමක් ඇදන් නැව් නැගලා කොළඹ යන්න බැහැ..අවශ්‍ය උනොත් මගේ රාජකාරි පිස්තොලේ ඉනේ තියෙනවා ඔලුවට වෙඩිතියා ගන්න ..මම සටන් කරනවා මම නිහඩ උනොත් සර්ට කැමති තීරනයක් ගන්න...සීවලි එහෙම කියලා සංවාදේ නතර කරලා සටනට අණ දෙනවා..

ඊට පස්සෙ අනුරුද්ද රත්වතේ යාපනේ ඇවිත් සරත් ,ජානක එක්ක දුරකතනෙන් පසු බැසීම ගැන සාකච්ඡා කරනවා ..එම සාකච්චාව මැදට කඩා පනින සිවලි " මේක සාකච්චා කර කර ඉන්න වෙලාවක් නෙමෙයි වහාම සරසාලෙයි defense එක බේරගන්න මොනවා හරි කරන්න කියලා තමන්ගෙ ඉහල නිළධාරින්‍ට බැන වදිනවා....
සරතුයි ජානකයි එකතු වෙලා සරසාලේ සටන් පෙරමුනේ අණ දෙන්නන්ට කෑගහලා කොහොම හරි defense එක කඩන්න නොදී එව්ලේ රැක ගන්නවා ..ඉන් පසුව සරත් ෆොන්සේකා සීවලිගෙන් අහනවා අහවල් මේජර් ජෙනරාල් වරයා අණ දෙන 52 සේනාකයත් සීවලී යටතට අරන් සරසාලේ දිගටම රැකගන්න පුලුවන්ද කියලා සීවලි දෙපාරක් නොහිතම එම සේනාංකයටත් අණ දෙනවා දැරැණු සටනකට...
ඒ සමගම වලිකාමම් වල ඉන්න සේනංකයට දැරැණු ප්‍රහාරයක් එල්ල කරන ත්‍රස්තවාදී එය රැක සිටින සේනාකයට බරපතල හානි කරල ආරක්ෂක වලල්ල බිදින්න ආසන්න වෙනකොට සරත් ෆොන්සේකා සීවලිට කියනවා වලිකාමම් වැටෙන්න ළගයි එහෙම උනොත් උන් පලාලී වෙනකන්ම එන එක නතර කරන්න බැහැ ..වහාම ක්‍රියාත්මක වෙන බ්‍රිගේඩියර් සිවලි වනිගසේකර කර්නල් ජගත් ඩයස් සමග සේනාකයක් සටනට යවලා වලිකාමම් රැකගන්නවා...
මම දන්න විදිහට හමුදා ඉතිහාසයේ බ්‍රිගේඩියර් වරයෙක් සේනාංක තුනකට එකවර අණ දුන්න අවස්තාව හැටියට සහ පසුබසින හමුදාවක එම සේනාංක තුනම ඉතාම බිහිසුනු දරැණු සටනකින් පසු ජයගත් බවයි...
එඩිතරව සටන්කොට මව්බිමට තම යුතුකම අකුරටම ඉටු කොට මේජර් ජෙනරාල් වරයකු ලෙස නිහඩව හමුදාවෙන් විශ්‍රාම ලැබිය ....
අවම ඔහුගෙ චායාරූපයක් අන්තර්ජාලයේ හො කිසිදු තැනක නැත....
අපි වෙනුවෙන් ඔවුන්ගේ දිවියම අනතුරේ හෙලා ගත් වීරෝධාර රණවිරුවන්ට🌷 ජාතියේ උත්තමාචාරය හිමි වේවා මතු නිවනින් සැනසේවා ❤️❤️❤️
Chathuranga Weerasinghe
゚viralシfypシ゚viralシalシ #අවිස්සාවේල්ලේචතුවා #ජීවිතයකැපකළරණවිරුවෝ #පිංතූරකඩේඅවිස්සාවේල්ල #චතුවා

⭕මෙම  සර්පයන්  දෙදෙනා  (krait,  තෙල් කරවලා සහ මුදු  කරවලා) ඉතාම  විෂ   සහිත  වන අතර   හුස්ම  ගැනිමට අපහසු  විම නිසා  මරන...
17/05/2025

⭕මෙම සර්පයන් දෙදෙනා (krait, තෙල් කරවලා සහ මුදු කරවලා) ඉතාම විෂ සහිත වන අතර හුස්ම ගැනිමට අපහසු විම නිසා මරනයට පත්වෙ.
🔸විශ ඉතා ඉක්මනින් ශරිර ගතවන නිසා සමහර විට රොහලට ගෙන එමට පෙර වුවද මරනයට පත්විය හැක.(මේ නිසා මොවුන් මග මරැවා ලෙසද හදුන්වයි)
🔸මෙම සර්පයා දශ්ට කිරිමෙදි බොහොවිට , වෙදනාවක් නැති අතර , ඉදිමිමක්ද නැත. .

🔸රත්‍රියෙදි බොහො විට නිවෙස් ඇතුලතදි මොවුන් දශ්ට කරයි,

🔸සුලු වෙදනවක් පමනක් දැනෙන නිසා සමහර විට නිදා ගෙන සිටින විට මෙම සර්පයන් දශ්ට කල බව දැනෙන්නෙ රොග ලක්ෂණ මතු වන විටයි.

⭕⭕⭕⭕නිදා ගැනිමට පෙර කාමරය හොදින් පරික්ශා කරන්න⭕⭕⭕⭕
🔴ඇදන් යට බලන්න , දොරවල් යට ඇති කුඩා බිමට ඇති කුඩා පරතරය වසා දැමීමට කටයුතු කරන්න

🔸ඇස් පිය ඇරිමට අපහසු විම, දෙක දෙක පෙනිම, බෙල්ල කෙලින් කිරිමට අපහසු විම, හුස්ම ගැනිමෙ අපහසුව, බඩෙ කැක්කුම ඇති විය හැක.

✅ඉක්මනින්ම රොහලට එන්න, විශේෂ බෙතක් දිමෙන් සුව කල හැක

☑️☑️☑☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️☑️

✅✅සත්‍යය සිදුවිමක්,

♈️මා අම්පාර රෝහලේ වැඩ කරන කාලයේ මහ රැ අවුරුදු හැට ගනනක පිරිමි පුද්ගලයෙකු රෝහලේ හදිසි සත්කාර ඒකයට ගෙනවේ හදිසියේ හුස්ම ගැනිමට නොහැකි විම නිසයය, රෝහලට ගෙනෙන විටත් සිහිය අඩු තත්වයේ පසු විය, රොගියාට කුමක් වුනදා කියන්නට සිහියක් නොමති අතර පවුලේ අයද පැවසුවෙ හුස්ම ගැනිමට අපහසු වු බව පමනි.
♈️එදින රාත්‍රි රාජකාරියේ යෙදි සිටි ජෙෂ්ට වෛද්ය නිලදරිනිය සහ හදිසි සත්කාර එකයේ වෛද්ය වරැන් මෙම රොගියට ඉක්මනින්ම බටයක් ආදරයෙන් කෘතීම ශ්වසනය ලාබා දිමට කටයුතු කලේ තවත් බලා සිටියොත් රොගියාගේ ජිවිතය අනතුරේ නිසාය.
♈️රොගියාගේ ඇස් දෙක පරික්ශා කල වෛද්ය වරුන් ඇස් බාගෙට වැසි ඇති නිසා (ptosis)
අනුමාන කලේ කරවලෙකු දශ්ට කරන්නට ඇතයි සිතාය.
♈️අප විසින් සර්ප නිර්විෂ ලාබා දිමෙන් අනතුරුව දැඩි සත්කාර එකකයට රොගියා දමන ලදි,
♈️දින කිහිපයකින් පසුව රොගියාට සිහිය ආ පසු කෘතිම ස්වසන යන්ත්‍රයෙන් රොගියා ගලවන ලදි
♈️ඉන් පසුව ඔහු පැවසුවේ තාමගේ බෙල්ලේ සර්පයකු කාපු බවයි
♈️රොගියා නිවසට යැවු අතර ඔහුට දශ්ට කර ඇත්තේ කරවලා නැමති උග්‍ර විශ සර්පයායි

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

✅උග්‍රවිෂ කරවලුන් හා නිර්විෂ රදනකයින් වෙන් කරගන්නේ කෙසේද❓❓

🔯කරවලුන් හා රදනකයන් රුපයෙන් බොහෝ දුරට සාමානය.

🔯ලංකාවේ සිටින් උග්‍රවිෂ කරවලුන් දෙදෙනා හා නිර්විෂ රදනකයින් වෙන් කර ගැනිම වැදගත්ය.

🔯ලංකාවේ වෙසෙන කරවලුන්
1. තෙල් කරවලා (Common krait) Bangarus careuleus
2. මුදු කරවලා (Sri Lankan krait) Bungarus ceylonicus

රදනකයා (Sri Lankan wolf snake)
Lycodon carinatus

1️⃣උග්‍ර විෂ සහිත කරවලුන්

මොවුනගේ කශේරුකාව දිගේ දිවෙන විශාල ෂඩාස්‍රාකාර හැඩැති කොරපොතු,
කැපී පෙනෙන ලෙසින් පිහිටයි.

2️⃣නිර්විෂ රදනකයන්

පෘෂ්ඨීය කොරපොතු සමාන හැඩයෙන් යුතු වන අතර, විශේෂයෙන්
කැපීපෙනීමක් දක්නට නො මැත.

කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර

නිවන් සුවය ලැබේවා විරුවනි 🙏🙏🙏මාදුරුඔය ගුවන් අණතුරින් මිය ගිය සියළුම සෙබළුන්ට නිවන් සුවයම අත් වේවා 😞😞😞💐
10/05/2025

නිවන් සුවය ලැබේවා විරුවනි 🙏🙏🙏

මාදුරුඔය ගුවන් අණතුරින් මිය ගිය සියළුම සෙබළුන්ට නිවන් සුවයම අත් වේවා 😞😞😞💐

Address

Polonnaruwa

Telephone

+94712564000

Website

Alerts

Be the first to know and let us send you an email when පොලොන්නරුව Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category