Beyond Polonnaruwa

Beyond Polonnaruwa Hiking/Exploring/water Activity/ Event

19/09/2024
19/09/2024

ජනාධිපතිවරණය-2024 -පොලොන්නරුව දිස්ත්‍රික්කය.

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 392ක් තුල ලියාපදිංචි ඡන්දදායකයින් 351302ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.
මැතිවරණ රාජකාරි වෙනුවෙ රාජ්‍ය නිලධාරීන් 5000ක් පමණද .පොලිසියේ නිලධාරීන් 1600ක් පමණ ආරක්ෂාව හා රාජකාරිමය කටයුතු සඳහා යොදවා තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී /මහ දිසාපති සුජන්ත ඒකනායක මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ සූදානම ගැන මාධ්‍යය වෙත කරුණු දැක්වීය.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය හිමිකම් කිවූ පුද්ගලයින් 19858ක් සුදුසුකම් ලබලා තිබුණු අතර මෙවර ඡන්ද ගණන් කිරීම සිදුවෙන්නේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී.ගණන් කිරීමේ මධ්‍යස්ථාන 48ක් ස්ථාපිත කර ඇති අතර.තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා මධ්‍යස්ථාන 15කුත් අනෙකුත් ඡන්ද සඳහා මධ්‍යස්ථාන 33කුත් වශයෙන් ස්ථාපිත කර ඇත.

සුජන්ත ඒකනායක මහතා වැඩි දුරටත් පවසා සිටියේ
විශේෂයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 392න් වැඩි ප්‍රතිශතයකට වන අලි තර්ජන පවතින බැවින් .ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් එක්ක අපි සාකච්ඡා කර කණ්ඩායම් 80ක් එම තර්ජන තියෙන ප්‍රදේශවල ජංගම මුර සංචාර යෙදවීමට කටයුතු සූදානම් කර තිබය්.ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දිනය (20) දාත් 21 වෙනිදාත් මේ නිලධාරීන් එම රාජකාරියේ නිරතවනු ඇති.

Rankoth vehera
15/01/2023

Rankoth vehera

Gopala pabbatha
15/01/2023

Gopala pabbatha

Address

85/5, Perera Mawatha, New Town
Polonnaruwa
51000

Telephone

+94773730930

Website

Alerts

Be the first to know and let us send you an email when Beyond Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beyond Polonnaruwa:

Share

Category