Ceylone Traveler

Ceylone Traveler ශ්‍රිලාන්කික සුන්දරත්වය මුලු ලොවටම කියාපාන්න ගන්නා අසීමිත උත්සහයකි �

🌍❤️
05/10/2025

🌍❤️

❤️🥹🌍
27/09/2025

❤️🥹🌍

Negombo beach ❤️
23/08/2025

Negombo beach ❤️

12/06/2025
06/05/2023

පට්ටම place එකක් gyse travel කරන්න.❤️‍🩹
Riweston srilanka

RRiwerstern HolidayvillageHRiwerstern HolidayvillageSaduwa's DiaryDSaduwa's Diarytrend

දෙන්නා තරහා වෙලාද මන්දා ❤️
03/03/2023

දෙන්නා තරහා වෙලාද මන්දා ❤️

ඊයෙ නුවරඑළි යනකොට ගිනිගත්හේන හරියෙදි දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්... ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ...
02/03/2023

ඊයෙ නුවරඑළි යනකොට ගිනිගත්හේන හරියෙදි දැක්කා කව්රුහරි ලයිට් කණුවේ එල්ලපු පොඩි කඩදාසි කෑල්ලක්...

ඒ කඩදාසි කෑල්ල හුලඟට ඒ මේ අතට වැනිවැනී තිබුණා. මොනවද මේකෙ ලියලා තියෙන්නෙ...?
මම ඒ දෙසට පොඩ්ඩක් එබිකම් කරලා බැලුවා...

" මගෙ රු 50 /= ක් නැති වුණා. කාගෙ හරි අතට අහුවුණොත් මේ ලිපිනයට ගෙනත් දෙන්න, මට හරියට ඇස් පේන්නෑ..."

මොනවද කරන්නෙ දැන්..?
මේක එයාගෙ ඇඩ්රස් එකත් තියෙනවා...
හ්ම්! අර ඉන්නෙ...

"අංකල්...! මේ ලිපිනය කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියනවද..?

"ආ... මේ ආච්චි අම්මද...?
පොඩ්ඩක් ඉස්සරහට ගියපුහාම පරණ ගෙයක් තියෙනවා, මේ ආච්චි අම්මා ඒ ගෙදර තමා ඉන්නෙ... හැබැයි එයාට ඇස් පේන්නෑ, මොකද්ද කාරණේ...?

"නෑ මේ නිකං එයාව හම්බෙන්න කියලා..."

හ්ම්...

ටැංක්යු අංකල්..!
හ්ම්... මේක වෙන්න ඇති තැන. ගරා වැටිච්ච පරණ ගෙයක්නෙ. වැස්සකට වත් ඔරොත්තුදෙන එකක් නෑ...
බව්..! බව්.. ! බව්..!

"කව්ද ඔය..? එන්න ඇතුලට,
බය වෙන්නෙපා ඌව බැඳලා තියෙන්නෙ...
ටොමියො කට වහපං, ගෙදරට එන අයව බය කරන් නැතිව..."

(හීන් කට හඬක් ! යාන්තමට වගේ මට ඇහුණා.)

ඇති යාන්තම් බේරුණා ටොමියගෙන්, යමු ඇතුලට...

ඇස් ඇතුලට එබිච්ච, දිරාපත් වූ මළ කඳකට වැරහැල්ලක් අන්දවා පරණ ඇඳක් උඩ වාඩි කෙරෙව්වා සේ දෑස් නොපෙනෙන ඒ ආච්චි අම්මා කාඩ්බෝඩ් කෑල්ලකින් හුළං ගහගෙන හිටියා....

"ආච්චි අම්මෙ...!"

"කව්ද පුතා ඔයා..?"

"නෑ... ආච්චි මම මේ පැත්තෙ ඇවිදන් යන කොට රු 50/= ක් බිම තිබිලා ඇහිඳ ගත්තා, ඒක ඔයාට දීල යන්න කියලයි ආවේ...

(මගේ කතාව අහපු ආච්චි අම්මා අඬන්න පටන් ගත්තා.)

"පුතේ...! දවස් දෙකක් තිස්සෙ දහ පහළොස් දෙනෙක් විතර ඇවිත් මගේ රුපියල් 50 බිම වැටිල තිබිලා ඇහිඳ ගත්තා කියලා දීල යනවා. ඒ ලියුම මම ලිව්වෙ නෑ පුතේ. මම ලියන්න කියවන්න දන්නෑ පුතේ..."

(කියා ඇය නැවතත් කඳුළු සැලුවාය)

"කමක් නෑ.. ආච්චි මේක ඔයා තියාගන්න..."

එහෙම කියලා මම නැවත හැරිලා ආපහු මගෙ ගමන යන්න සූදානම් වන කොට...

"පුතේ...! ඔයා යන කොට අර ලයිට් කණුවෙ එල්ලල තියන කඩදාසි කෑල්ල ඉරල යන්න පුතේ අමතක නොකර හොඳේ..."

"හ්ම්...! හොඳයි ආච්චි"
කියා මම එතැනින් සමු ගත්තා..

මගේ හිතේ දහසකුත් දේ මැවෙන්න පටන් ගත්තා...

කව්ද ඒ ලියුම ලියන්න ඇත්තෙ..?
ඒ ලියුම ඉරල දමන්න කියලා ඇය ව බලන්න එන හැමෝටම කියනවා ඇති. නමුත් කවුරුත් ඒක ඉරා දමලා නෑ...
කාත් කවුරුත් නැතිව අනාථ වෙලා ඉන්න මේ ආච්චිට කඩදාසි කෑල්ලකින් උපකා

Watch, follow, and discover more trending content.

28/02/2023

Watch, follow, and discover more trending content.

Blnn
27/02/2023

Blnn

Watch, follow, and discover more trending content.

Depressed ද මෙක පොඩ්ඩක් බලහන්
27/02/2023

Depressed ද මෙක පොඩ්ඩක් බලහන්

මචන් depressed ද මෙක පොඩ්ඩක් බලහන්

Address

730/1 Kohombadamana, Diyasenpura
Polonnaruwa
51504

Alerts

Be the first to know and let us send you an email when Ceylone Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylone Traveler:

Share

Category