Namaldeniya Passenger Service - බැද්දේ කුරුල්ලා

Namaldeniya Passenger Service - බැද්දේ කුරුල්ලා travels & transport rent a bus. van. car.

09/06/2025

Office time පැදිලි....

කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්...පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම්....A11❤️
26/05/2025

කොහොම අතැර දමා යමුද මේ හිතවත් කම්...
පෙර සසරින් ආ දේවල් ආලවන්ත කම්....
A11❤️

15/05/2025
08/05/2025

තාත්තා රියදුරු අසුනේ ඉන්නකොට දුව බොනට් එකේ වාඩ්වුනාම.... දුවට අම්මලා ගොඩාරියයි.....

පුතේ, ගෙදර එන්නෙ කවද්ද ?පුතේ, ආයෙ නිවාඩු කවද්ද ?පුතේ, පෝයට එනවා නේද ?පුතේ ,ආයෙ එන්නෙ කවද්ද ?එකම ප්‍රශ්නෙ වුණාට ,අම්මා එක...
13/04/2025

පුතේ, ගෙදර එන්නෙ කවද්ද ?

පුතේ, ආයෙ නිවාඩු කවද්ද ?

පුතේ, පෝයට එනවා නේද ?

පුතේ ,ආයෙ එන්නෙ කවද්ද ?

එකම ප්‍රශ්නෙ වුණාට ,අම්මා එක එක දවසට, එක එක විදිහට මන් ගෙදර හිටපු නැති හැම දවසකම ඔය ප්‍රශ්නෙ කෝල් එක ඉවර වෙන්න කලින් මගෙන් අහනවා🥺

සමහර දවස් වලට ඔය ප්‍රශ්නෙ අහනවට මන් ගොඩක් ආසයි
මොකද ඒ වෙලාවට
" අම්මේ ,මන් හෙට ගෙදර එනවා"
කියල අම්මා අහන්න ආසම උත්තරේ මට දෙන්න පුලුවන් නිසා.....
එතකොට මට අම්මාගෙ මූණ මැවිලා පේනවා
ඒත්.... ගොඩක් ම තියෙන්නේ
ඔය ප්‍රශ්නෙ අහද්දි මන් දෙන උත්තරේ ට
අම්මාගෙ සුසුම්වල හඬ මට ඇහෙන දවස් !

වගකීම් එක්ක
හීන එක්ක
ජීවිතේ එක්ක
පොර බඳින ගොඩක් මිනිස්සු
නොසෑහෙන්නම අසරණ වෙනවා ඔය ප්‍රශ්නෙ ඉස්සරහ....

ඔව්....
හීන හොයාගෙන ළමයි ඉගිලෙද්දි
වැඩියෙන්ම තනි උනේ
අම්මයි - තාත්තයි !

ඉතින් මේ ප්‍රාර්ථනාව
ළමයි ගෙදර එනකල් බලන් ඉන්න හැම අම්මෙක් වෙනුවෙන්,
කතා කරන පමාවට අම්මා ළඟට දුවලා යන්න බැරි අසරණ ළමයින් වෙනුවෙන්,

මේ ළඟ එන සිංහල අලුත් අවුරුද්දට පුලුවන් ඉක්මනටම ගෙදර යන්න ලැබෙන්නම ඕනි !

සුභ අලුත් අවුරුද්දක් ! ♥️🍂

Address

Jayanthipura
Polonnaruwa

Telephone

+94767922285

Website

Alerts

Be the first to know and let us send you an email when Namaldeniya Passenger Service - බැද්දේ කුරුල්ලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Namaldeniya Passenger Service - බැද්දේ කුරුල්ලා:

Share

Category