SL Nature Traveller

SL Nature Traveller This is about the beautiful palces in sri lanka that you must visit at least one time in your life... wach and enjoy..

06/12/2025
30/11/2025

Slow motion of Blooming of flower “ සමන් පිච්ච“

ඔන්න මම අද කියන්න යන්නේ කුරුණෑගල නගරයට ආසන්න දෙස් විදෙස් ස්ංචාරක ස්ථානයක් වන තැම්පාන රක්ෂිතය හා ජලාශය ගැනයි. මෙය කුරුණෑග...
14/11/2025

ඔන්න මම අද කියන්න යන්නේ කුරුණෑගල නගරයට ආසන්න දෙස් විදෙස් ස්ංචාරක ස්ථානයක් වන තැම්පාන රක්ෂිතය හා ජලාශය ගැනයි. මෙය කුරුණෑගල නගරයේ සිට 11km පමන දුරකින් පිහිටා ඇත. මෙම ස්ථායට කුරුණෑගල නුවර පාරේ පැමින ඉදුල්ගොඩ කන්ද මාර්ගයෙන්ද,
ඒවගේම කුරුණෑගල කොලඹ 6 මාර්ගයේ පැමින බෝයගනේ විජයබා කැම්ප් එක තියෙන මාර්ගය ඔස්සේද පැමිනිය හැක. ඒ වගේම කටුපිටිය රඹුක්කන මාර්ගයේන්ද පිවිසිය හැක. ඉතා මනරම් පරිසර පද්ධතියකින් සමන්විත වන මෙම ස්ථානයේ පෞරාණික වටිනාකමකින් යුතු බම්බා විහාරයද පිහිටා ඇත. නමුත් මාස 9 කට ඇසන්න කාලයක්. මෙම බම්බා ව්හාරයට පිවිසීම වසා ඇත. එසේ වසා ඇත්තේ නාය යෑමක් නිසාවෙනි. නමුත් බලදාරීන් විසින් මාස 9 තිස්සේ එම විහාරය පිලිසකර කිරීමට කිසිදු පියවරක් නොගෙන ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
වැදගත්ම දේ තමයි මෙම ස්ථාන නැරඹීමට හැක්කේ පෝය දිනයන්හීදී පමනයි (8.00am). මෙහි සුන්දරත්වය අත්විද ගැනීමටනම් උදෑසනම මෙම ස්ථානයට යන්න.
තවද ඔබගේ විවාහ ජායාරූප ගැනීම සදහා මෙම ස්ථානය ලබාගත හැක. ඒ සදහා කුරුණෑගල නගර සභාවෙන් අවසර ගත යුතුව ඇත. ( ටිකට් පතක් ලබා ගත යුතු වේ).

ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න.🥰



Some random clicks at thempana resovoir kurunegala

https://www.google.com/maps/place/Thampana+Lake/data=!4m2!3m1!1s0x3ae3391ea770680d:0x703b397bece52e5f?entry=s&sa=X&ved=1t:78214&hl=en-lk&ictx=111&g_ep=Eg1tbF8yMDI1MTExMF8wIOC7DCoASAJQAg%3D%3D

15/11/2024


Lasitha Dilshan

ඉතාමත් අඩු මිල ගනන් යටතේ විවිධාකාර භාන්ඩ හා ආයිත්තම් ලබා ගැනීමට   අපගේ whats app සමූහය සමග එක් වන්න
13/06/2024

ඉතාමත් අඩු මිල ගනන් යටතේ විවිධාකාර භාන්ඩ හා ආයිත්තම් ලබා ගැනීමට


අපගේ whats app සමූහය සමග එක් වන්න


WhatsApp Group Invite

23/10/2022

valuble e book set regarding online earnings. and item import from china and more

      https://www.facebook.com/106600698570893/posts/139894558574840/
14/04/2022



https://www.facebook.com/106600698570893/posts/139894558574840/




🎉Happy sinhala and tamil new year🎊

💸Now a days our country facing for a very big financial problems💵. Please guys if you are planing to vist for a beautiful country, please make sri lanka as your destination.🐦 Visit sri lanka its a beautiful country with full of natural resources and help us to stand as a nation.🐾

🐬🐜🐛🐒

💰අද අපේ රට විශාල මූල්‍ය ප්‍රශ්නයකට මුහුණ දී ඇත. කරුණාකර යාලුවනේ ඔබ සුන්දර රටක් නැරඹීමට අදහස් කරන්නේ නම්, කරුණාකර ශ්‍රී ලංකාව ඔබේ ගමනාන්තය කර ගන්න. ස්වභාවික සම්පත්වලින් පිරි සුන්දර රටක් වන ශ්‍රී ලංකාව වෙත පැමිණෙන්න.🐞 ජාතියක් ලෙස නැගී සිටීමට අපට උපකාර වන්න.🐳

🌳Please share this post🌵

HAPPY VALENTINE'S DAY guys
14/02/2022

HAPPY VALENTINE'S DAY guys



Address

Pothuhera

Alerts

Be the first to know and let us send you an email when SL Nature Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category