Eazy rent travel solutions

Eazy rent travel solutions male
(1)

සුබ අලුත් අවුරුද්දක් වේවා!එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වඩන්න.සාමය සතුට සෞභාග්‍යය සපිරි, ගමන් බිමන් වැඩි වෙන සුබ අලුත් ...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වඩන්න.
සාමය සතුට සෞභාග්‍යය සපිරි, ගමන් බිමන් වැඩි වෙන සුබ අලුත් අවුරුද්දකට ආසිරි!
Eazy rent travel solutions

10/01/2026
Rent a carඔබගේ පුද්ගලික ප්‍රවාහන අවශ්‍යතා සදහා අඩුම මිලට හොදම වාහනය අපෙන්...Wagonr රථ සදහා විශේෂ වට්ටම් අදම අමතන්න  0776...
03/01/2026

Rent a car
ඔබගේ පුද්ගලික ප්‍රවාහන අවශ්‍යතා සදහා අඩුම මිලට හොදම වාහනය අපෙන්...
Wagonr රථ සදහා විශේෂ වට්ටම්
අදම අමතන්න 0776539139/0722572637 / 0779811290

Eazy rent traval solutions 𝚆𝚎 𝚠𝚒𝚕𝚕 𝚔𝚎𝚎𝚙 𝚢𝚘𝚞𝚛 𝚝𝚛𝚞𝚜𝚝 𝚊𝚗𝚍 𝚠𝚎 𝚊𝚛𝚎 𝚑𝚊𝚙𝚙𝚢 𝚝𝚘 𝚌𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 𝚝𝚑𝚎 𝚓𝚘𝚞𝚛𝚗𝚎𝚢 𝚠𝚒𝚝𝚑 𝚢𝚘𝚞 𝚏𝚘𝚛 𝚝𝚑e new 𝚢𝚎𝚊𝚛. 𝚆...
01/01/2026

Eazy rent traval solutions

𝚆𝚎 𝚠𝚒𝚕𝚕 𝚔𝚎𝚎𝚙 𝚢𝚘𝚞𝚛 𝚝𝚛𝚞𝚜𝚝 𝚊𝚗𝚍 𝚠𝚎 𝚊𝚛𝚎 𝚑𝚊𝚙𝚙𝚢 𝚝𝚘 𝚌𝚘𝚗𝚝𝚒𝚗𝚞𝚎 𝚝𝚑𝚎 𝚓𝚘𝚞𝚛𝚗𝚎𝚢 𝚠𝚒𝚝𝚑 𝚢𝚘𝚞 𝚏𝚘𝚛 𝚝𝚑e new 𝚢𝚎𝚊𝚛. 𝚆𝚎 𝚠𝚒𝚜𝚑 𝚢𝚘𝚞 𝚊 𝚑𝚊𝚙𝚙𝚢 𝚗𝚎𝚠 𝚢𝚎𝚊𝚛 𝚏𝚒𝚕𝚕𝚎𝚍 𝚠𝚒𝚝𝚑 𝚓𝚘𝚢 , 𝚑𝚊𝚙𝚙𝚒𝚗𝚎𝚜𝚜 𝚊𝚗𝚍 𝚊 𝚕𝚘𝚝 𝚘𝚏 𝚋𝚕𝚎𝚜𝚜𝚒𝚗𝚐𝚜.

Eazy Rent Traval Solutions.Thank you so much for trusting and traveling with us throughout the year 2025. We will keep y...
31/12/2025

Eazy Rent Traval Solutions.
Thank you so much for trusting and traveling with us throughout the year 2025. We will keep your trust and we are happy to continue the journey with you for the next year. We wish you a happy new year filled with joy , happiness and a lot of blessings.

🎄 Merry Christmas! 🎄This festive season, we wish you joy, peace, and safe travels with your loved ones.Thank you for tru...
25/12/2025

🎄 Merry Christmas! 🎄
This festive season, we wish you joy, peace, and safe travels with your loved ones.
Thank you for trusting us for your journey needs. we’re always ready to take you where you need to go.

🚗 Accident නැතුව Pro Driver එකෙක් වගේ Drive කරන්න – විශේෂ Driving Tips 🚦1️⃣ ඉදිරිය නොව – දුර බලන්නලග බලලා drive කරන එක ව...
20/12/2025

🚗 Accident නැතුව Pro Driver එකෙක් වගේ Drive කරන්න – විශේෂ Driving Tips 🚦

1️⃣ ඉදිරිය නොව – දුර බලන්න

ලග බලලා drive කරන එක වැරදි. මීටර් 50–100ක් ඉදිරියට බලන driver කෙනෙක්ට ඉදිරියේ තියන අනතුරු කලින්ම පේනවා.

2️⃣ “Defensive Driving” භාවිතා කරන්න.

ඔයා හොඳට drive කරන එක පමණක් ප්‍රමාණවත් නෑ.

👉 අනිත් driver ලා mistake කරනවා කියලා හිතලා drive කරන්න.

3️⃣ 2-Second Rule එක අනිවාර්යයි

ඉදිරියේ වාහනයෙන් අවම වශයෙන් තත්පර 2ක දුරක් තබාගන්න. වැසි වෙලාවට → 4 seconds.

4️⃣ Speed එක control කරන්න – ego එක නොව

Speed control කරන driver කෙනෙක් තමයි real pro කෙනෙක් කියන්න පුලුවන් වෙන්නෙ. Race කරන්නෙ road එක නෙමෙයි කියන එක හැම වෙලාවෙම් මතක තියගන්න.

5️⃣ Mirror check – habit එකක් කරගන්න.

👉 5–10 seconds වලට වරක්.
👉 Lane change කරනකොට.
👉 Brake කරනකොට.

Mirrors බලන්නේ style එකට නෙමෙයි, survival එකට.

6️⃣ Pro driver කෙනෙක්ට පුලුවන් sudden brake නැතුව, smooth braking apply කරන්න. ඒකෙදි හෙන ගහනවා වගේ brake එක පාගන්නෙ නෑ.
Brake padel එක හරි presure එකෙන් press කරනවා විතරයි.

7️⃣ Night driving වෙලාවට high beam හරියට use කරන්න

High beam එක power එකක් නෙමෙයි. අනිත් driver ට blind වෙන්න අපි high beam use කරනවා කියන්නෙ accident එකකට අපි invite කරනව වගේ වැඩක්.
8️⃣ Anger drive එකෙන් accident drive එකට

කෝපෙන් drive කරනව කියන්නෙම accident එකක් ලියලා තියනව වගේ තමා.
Calm mind = safe drive.

9️⃣ Phone එක → silent | Eyes → road

Message එකකට වඩා ජීවිතය වටිනවා.
Phone එක use කරන්නෙ තප්පරේකට උනත් පාරේදි අනතුරක් අත වනන්න තප්පරයක කාලයක් කියන්නෙ හොදටම ඇති. වැඩිත් එක්ක.

🔟 Seat belt = life belt

Short distance කියලා exception නෑ.
Pro drivers always buckle up.

✅ මතක තියාගන්න
👉 Skill තියෙන්නෙ speed එකට නෙමෙයි
👉 Control තියෙන්නෙ calm mind එකට
👉 Pro driver කියන්නේ accident avoid කරන කෙනෙක්
💬 ඔයාගේ safe driving tip එක comment එකේ දාන්න.
❤️ Share කරලා අනිත් අයටත් safe drive කරන්න උදව් කරමු.

Eazy rent traval solutions.

Rent a car.සැප පහසුවට ගමන් බිමන් යන්න පොකට් එකටත් සෙට් වෙන වාහනයක් නම් wagon r තමයි. ඉහලම මිල අඩු කිරීමක් සමගම ඔබේ නිවසට...
14/11/2025

Rent a car.
සැප පහසුවට ගමන් බිමන් යන්න පොකට් එකටත් සෙට් වෙන වාහනයක් නම් wagon r තමයි. ඉහලම මිල අඩු කිරීමක් සමගම ඔබේ නිවසටම සේවය සපයනු ලැබේ wagonr සදහා ඉහල වට්ටමක්... අදම අමතන්න.
0779811290
0779811290

Rent / Car ,Van , Lorryඔබගේ පුද්ගලික ප්‍රවාහන අවශ්‍යතා සදහා අඩුම මිලට හොදම වාහනය අපෙන්...කාර් රථ ,වෑන් රථ සහා ලොරි රථ එක...
06/11/2025

Rent / Car ,Van , Lorry
ඔබගේ පුද්ගලික ප්‍රවාහන අවශ්‍යතා සදහා අඩුම මිලට හොදම වාහනය අපෙන්...
කාර් රථ ,වෑන් රථ සහා ලොරි රථ එකම වහලක් යටින් විශේෂ වට්ටම්ද සහිතව ලබා ගන්න
අවම ලියකියවිලි සමග සුහදශීලී සේවය.
රියදුරු සහිතව හෝ රියදුරු රහිතව ලබා ගත හැක.
අදම අමතන්න /0722572637 / 0779811290

Address

Sinhapura Road, Kalladiya
Puttalam

Alerts

Be the first to know and let us send you an email when Eazy rent travel solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category