My way tours in gangewadiya

My way tours in gangewadiya ⛺𝐶𝑎𝑚𝑝𝑖𝑛𝑔
🐅𝐽𝑒𝑒𝑝 𝑆𝑎𝑓𝑎𝑟𝑖 (wilpattu national park)
⛵𝐿𝑎𝑔𝑜𝑜𝑛 𝑆𝑎𝑓𝑎𝑟𝑖
🚣𝐵𝑜𝑎𝑡 𝑅𝑖𝑑𝑖𝑛𝑔
🐬𝐷𝑜𝑙𝑝ℎ𝑖𝑛 𝑊𝑎𝑡𝑐ℎ𝑖𝑛𝑔
🦩𝐵𝑖𝑟𝑑 𝑊𝑎𝑡𝑐ℎ𝑖𝑛𝑔
🎣𝐹𝑖𝑠ℎ𝑖𝑛𝑔
🏖️𝐷𝑎𝑦 𝑂𝑢𝑡𝑖𝑛𝑔 𝑎𝑛𝑑 𝐿𝑜𝑡 𝑂𝑓 𝑀𝑜𝑟𝑒..

Hello Hello guys ! 😍 ආස නැද්ද ගගේවාඩියේ නොමිලේ 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 එකක් යන්න🤩🛶🌊අද ඉදලා දවස් 5ක් ඇතුළත මේ Page එකේ Posts වලට Reel...
06/05/2026

Hello Hello guys ! 😍
ආස නැද්ද ගගේවාඩියේ නොමිලේ 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 එකක් යන්න🤩🛶🌊

අද ඉදලා දවස් 5ක් ඇතුළත මේ Page එකේ Posts වලට Reels වලට වැඩිම Shares ප්‍රමාණයක්, වැඩිම Comments ප්‍රමාණයක් දාන කෙනාට අපේ Boat Safari එකේ නොමිලේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබෙනවා! 😍
ඒ වගේම සංචාරය අතරතුර නොමිලේ තේ පැන් සංග්‍රහයකුත් ඔයාලට අපෙන් ලැබෙනවා🫶

✨ඔයාට විතරක් නෙමේ ඔයාට කැමති තව 5 දෙනෙකුට මේ සංචාරයට සහභාගී වෙන්න පුලුවන්😍

සහභාගී වෙන්නේ කොහොමද?🤔

1️⃣ මුලින්ම ඔයා මේ Page එක Follow කරලා Page එකට like කරලා,ඔයාගේ යාලුවන්ට page එකට invite කරලා Reels,posts ඔක්කෝටම like කරලා ඉන්න ඕනා.❤️

2️⃣Reels වලටයි Posts වලටයි ඔයාගේ යාලුවන් Tag කරමින් වැඩිම ප්‍රමාණයක් Comment කරන්න ඕනා.(Tag කරන්නේ නැතුව comment දාන්නත් පුලුවන් හැබැයි, එකම කමෙන්ට් එක නැවත නැවත දැමීමෙන් වළකින්න.)

3️⃣Reels,Posts වැඩිම ප්‍රමාණයක් Share කරන්නත් ඕනා.(Group වලට share කරන්නත් පුලුවන්)

4️⃣ඔයා Share කරපු ඒවගේ screen shots අපිට inbox කරන්න.☺️

2026.05.11 සවස 3.00 ට මේ තරගය අවසන් වෙනවා.❤️
(Fake Accounts භාවිතයෙන් වළකින්න💚)

ඔයාට මේ අවස්ථාව දිනා ගන්න නම් වැඩිම invite ප්‍රමාණයක් ,වැඩිම comments ,වැඩිම share ප්‍රමාණයක් තියෙන්න ඕනා❤️

ඉක්මන් කරන්න.දැන්ම ඔයාගේ set එක tag කරලා safari එක plan කරන්න😍❤️

👉 (Photos zoom කරලා බලන්න )            "ගස් අතරේ හොදට හැංගිලා ඉන්න හදුන් දිවියෙක් 🐅       බලන්න ටිකක් අමරුයි.... හොදට බැ...
08/03/2026

👉 (Photos zoom කරලා බලන්න )

"ගස් අතරේ හොදට හැංගිලා ඉන්න හදුන් දිවියෙක් 🐅
බලන්න ටිකක් අමරුයි.... හොදට බැලුවොත් තමයි
මෙයා ඉන්නෙ..📸🌿"


Look closely... 👀
"A fishing cat is watching from the shadows.🌿🐅"

゚viralシalシ

24/01/2026

🤘🚤

“ආරක්ෂා කළ යුතු, ආදරය කළ යුතු ජීවිත 💚🐾”“Lives that deserve protection, lives that deserve love 💚🐾Join us for an unforget...
16/01/2026

“ආරක්ෂා කළ යුතු, ආදරය කළ යුතු ජීවිත 💚🐾”

“Lives that deserve protection, lives that deserve love 💚🐾

Join us for an unforgettable experience. Book your day today.🤝

මෙවැනි අපූරු අත්දැකීමක් ලබාගැනීමට එන්න අප හා එක්වන්න. අදම ඔබගේ දිනය වෙන්කරවා ගන්න. 🤝

076 854 2197 whatapp
+ 94 070 698 8045

මෙය අපගේ ස්ථානයයි.
This is our location.
"My way tours gangewadiya"


Chill vibes and relaxing day💙  🐟🚤 🖤Contact Us💚 📞 070 6988045  📞076 854 2197        ゚viralシfypシ゚
09/11/2025

Chill vibes and relaxing day💙

🐟🚤

🖤

Contact Us💚
📞 070 6988045
📞076 854 2197




゚viralシfypシ゚











24/10/2025

Best video.🍃Fishing tours 🐟 My way tours in gangewadiya

Contact : +94 76 854 2197 whatapp
: +94 70 698 8045



Travel😍,because money returns.Time doesn't.💙 🖤Contact Us💚 📞 070 6988045  📞 076 854 2197  ゚viralシfypシ゚                   ...
21/10/2025

Travel😍,because money returns.Time doesn't.💙

🖤

Contact Us💚
📞 070 6988045
📞 076 854 2197

゚viralシfypシ゚











08/10/2025

මේ දේවල් දකින්න යන්න කකුල් වාරු නැති වෙන දවසකුත් එනවා🍃🌝



📞 070 6988045
Whatsapp 076 854 2197

👉 https.//gangewadiya.officetronics.lk/

Join Us💚
゚viralシfypシ゚

ගගේවාඩියේ සුපිරිම Boat Safari එකක් 🚤+ වතුරේ breeze එක😍 +  BBQ smoke එක 🍖🍗+ රසවත් කෑම 🤤+ එකම vibe එකේ යාලුවො❤️ මේ වගේ ට්‍...
06/10/2025

ගගේවාඩියේ සුපිරිම Boat Safari එකක් 🚤+ වතුරේ breeze එක😍 + BBQ smoke එක 🍖🍗+ රසවත් කෑම 🤤+ එකම vibe එකේ යාලුවො❤️

මේ වගේ ට්‍රිප් එකක් අමතක වෙන්නෙ කොහොමද?🤓🫣



📞 070 6988045
Whatsapp 076 854 2197

👉 https.//gangewadiya.officetronics.lk/

Join Us💚
゚viralシfypシ゚

ජීවිතේ හැම මතකයක්ම ලස්සන කතාවක් 😍❤️ 📞  070 6988045 Whatsapp  076 8542197👉 https.//gangewadiya.officetronics.lk/Join Us💚 ...
06/10/2025

ජීවිතේ හැම මතකයක්ම ලස්සන කතාවක් 😍❤️



📞 070 6988045
Whatsapp 076 8542197

👉 https.//gangewadiya.officetronics.lk/

Join Us💚
゚viralシfypシ゚

Address

Gagewadiya, Eluwankulama
Puttalam
61308

Alerts

Be the first to know and let us send you an email when My way tours in gangewadiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category