24 Seven Air Tickets

24 Seven Air Tickets 𝑻𝒉𝒆 𝑩𝒆𝒔𝒕 𝑾𝒂𝒚 𝑶𝒏 𝒀𝒐𝒖𝒓 𝑫𝒓𝒆𝒂𝒎
(2)

12/05/2025
ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට හා ඔබගේ පවුලේ සැමට සාමය සතුට පිරි සෞඛ්‍ය සම්පන්න සුබම සුබ අලුත් අවුරුද්දක් ...
14/04/2025

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබට හා ඔබගේ පවුලේ සැමට සාමය සතුට පිරි සෞඛ්‍ය සම්පන්න සුබම සුබ අලුත් අවුරුද්දක් ⁣වේවා !! 🙏🏻♥️☀️✈️

Celebrating 77 Years of Freedom! 🇱🇰✈️*As we mark Sri Lanka’s 77th Independence Day, 24 Seven Air Tickets wishes everyone...
04/02/2025

Celebrating 77 Years of Freedom! 🇱🇰✈️*

As we mark Sri Lanka’s 77th Independence Day, 24 Seven Air Tickets wishes everyone a future filled with freedom, unity, and boundless opportunities! Just as our nation soars high, we’re here to help you explore the world with seamless travel solutions.

SriLanka Independence Day, 77 Years Of Freedom, Fly With 24 Seven, Explore The World, Travel Sri Lanka, 24 Seven Air Tickets

Wishing everyone a Pongal filled with Love & Adventure! 🌾🌟
14/01/2025

Wishing everyone a Pongal filled with Love & Adventure! 🌾🌟

06/10/2024
02/10/2024

Breaking News ‼️

Happy Children's Day!
01/10/2024

Happy Children's Day!

23/08/2024

Air Ceilao: ශ්‍රී ලංකාවේ නවතම ජාත්‍යන්තර ගුවන්සමාගම!

ශ්‍රී ලංකාවේ තෙවන ජාත්‍යන්තර ගුවන්සමාගම ලෙස Air Ceilao සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ප්‍රථම අදියරේදී කොළඹ සිට මැදපෙරදිග සහ ආසියානු ශාන්තිකර කලාපීය ගමනාන්ත වෙත ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වැඩිදුර තොරතුරු සවස වීඩියෝ එකකින් කියන්නම්..

25/06/2024

කටාර් ගුවන්සේවය යලි කොළඹට ගුවන් ගමන් වැඩිකරයි!

පවතින මගී ඉල්ලුම හේතුවෙන් කටාර් ගුවන්සේවය කොළඹ දක්වා ක්‍රිියාත්මක කරන ගුවන් වාර ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා දිනකට සිදුකළ ගුවන් වාර 5ක ප්‍රමාණය එළඹෙන ජූලි මස 10 වනදා සිට 6ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒ සමගින් කටාර් ගුවන්සේවය සතියකට සිදුකරන ගුවන්වාර ප්‍රමාණය 42ක් දක්වා ඉහළ යනු ඇති.

Address

507, 5th Floor, Jana Jaya City Building
Rajagiriya
10100

Telephone

+94743063300

Website

Alerts

Be the first to know and let us send you an email when 24 Seven Air Tickets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 24 Seven Air Tickets:

Share

Category

:3

වට් ඩූ යූ එක්ස්පෙක්ට් ෆ්‍රොම් අ තර්ඩ් ක්ලාස් කන්ට්‍රි විත් ඉට්ස් තර්ඩ් ක්ලාස් පීපල්