EcoWalk Travels Lanka

EcoWalk Travels Lanka EcoWalk Travels Lanka

Voice/ Viber/ WhatsApp / imo - +94778300304
Email [email protected]

Ecowalk Holiday Travels provides customized tour packages tailored to your needs. We specialize in wildlife, nature, adventure and family tours in Sri Lanka We've put together the best of the best in our Holiday Packages. We can even book your stay at Beach Resorts and City Hotels at rock-bottom prices.

14/01/2025

❌ "බලන්න කිසිම දෙයක් නැහැ! වැවකුයි කන්දකුයි විතරයි!!"

මොනවද බලන්න තියෙන්නෙ??, Hot Line එකට කතා කරන වැඩි දෙනෙක් අහන ප්‍රශ්ණෙට සරලම උත්තරේ තමයි ඒ. ඉතින් "බලන්න" දේවල් හොයාගෙන Lakeside Base Camp එන එක තේරුමක් නෑ.
හැබැයි ඔයා "විඳින්න" කැමති කෙනෙක්නම්.. ඔයාට විඳින්න - අත් දකින්න දේ, Lakeside Base Camp එකේ එමටයි!

වැව් දිය පිහින සිහිල් හුලඟ..අනවරත කුරුලු කිචිබිචිය... මිනිස් කටගඬක් නෑහෙන නිස්කලන්කය.. රාසිගේ අව්වෙන් වයිවර්ණ වෙන බටහිර අහස... Lakeside Base Camp වෙත ගොඩවදින ඔයාට අත් විඳින්න පුලුවන්...

රාත්‍රිය එළබෙද්දි... පාවෙන කණාමැදිරි එළි අතරින්..ඈත අහසෙ අතොරක් නැති තරු ගොණ්න.. ලන්තෑරුම් එළියට හුරු වුණු ඔයාගෙ ඇස් වලට අපූරුවට පෙනේවි...
පෙර-පසු පෝ දිනවලනම්.. පුස්සැලිකන්ද දෙබෑකර නැග එන රන්වන් සඳමඩල... වැව් දිය මත අඳින සිත්තම්.. අපූරු ලෝකයකට ඔයාව කැඳවාවි...
" ජබොක්" ගා දියෙන් උඩ පනින මාලුන්, කන් හිරිවට්ටන රැහැයියන්, ඉදහිට මොරදෙන රෑ බස්සන්... වෙනස්ම වින්දනයක් ගෙන දේවි...
ගිණි මැලයේ උණුහුමට එක්වන සාද කතාබහ අතරට.. පෙන දමන බීර කෝප්පයක් - වයින් වීදුරුවක්, අපූරු සුසන්යෝගයක් වේවි...
බාබිකිව් උඳුනේ පිලිස්සෙන මස් කැබැල්ලක.. ටෝස්ට් වෙන පාන් පෙත්තක සුවඳ..රසමසවුලු පරදන ආනන්දයක් ගෙන දේවි..!.

ටෙන්ට් රෙද්දට වැටෙන පිනි කැටවල සට සටය...සුවපහසු හුලන් මෙට්ටය මත සීතලට ගුලි වෙන ඔයාගෙ තනි කම මකාවි. කෑරලුන්ගෙ උදා ගී හඩට අවදි වෙන ඔයාට, සේද වලා මීදුමෙන් හැඩවුනූ කදු පන්තිය, ටෙන්ට් දොරෙන් අපූරුවට පෙනේවි...!

දුම් දමන කෝපි කෝප්පයක් අතැතිව, පිණි විසුල තණ මත නිරුවත් දෙපයින් ඇවිද යන ඔයාට.. මේ මිහිකතේ සිහිලස දැනේවි...
දෙකඳු අතරෛන් කිරණ විදාලන ඉර මඬල, ගෙවුණු රාත්‍රියේ උණුසුම් මතකයන් තවන් උණුසුම් කරාවි...!!

Lakeside Base Camp... බලන්න නොව.. විඳින්නම නිමැවුණු පාරාදීසයක් බව... ඔයාටම දැනේවි.
ඉතින් ඔයත් එන්න... ජීවිතය විඳගන්න.❤️🌿🌾✨🌙🌦

22/10/2024

Lakeside Base Camp offers family-friendly camping facilities in a secure, well-maintained area. It provides easy access to scenic lakeside views and various outdoor activities, ensuring a safe and enjoyable experience for all ages.
Links

23/12/2023
Baby Sea Turtle's First Swim!Sri Lanka is a popular destination for turtle watching, as the country is home to several s...
02/05/2023

Baby Sea Turtle's First Swim!

Sri Lanka is a popular destination for turtle watching, as the country is home to several species of sea turtles. These turtles come ashore to lay their eggs on the beaches of Sri Lanka, and visitors can witness this amazing natural phenomenon.

The most common species of sea turtles found in Sri Lanka are the Green Turtle, the Hawksbill Turtle, the Olive Ridley Turtle, and the Loggerhead Turtle.
Sri Lanka is home to several turtle conservation projects, which aim to protect sea turtles and their nesting sites.

Visiting a turtle conservation project in Sri Lanka is not only an opportunity to learn about the efforts to protect these amazing creatures, but also a chance to contribute to their conservation through donations and volunteering. It is important to note that visitors should always follow the guidelines and rules set by the conservation projects to minimize any disturbance to the turtles and their nesting sites.

, , , , , , , , , , , , ,
, , , , , , ,

, , , , , , , , , , , , 🇱🇰, , , ,

Sri Lanka is a popular destination for turtle watching, as the country is home to several species of sea turtles. These turtles come ashore to lay their eggs...

02/05/2023

An Elephant attack crocodile to save her baby in Yala national park Sri Lanka

02/05/2023
Spend Your Vacation in ParadiseCome and Travel with UsEcoWalk Travels Lankaecowalktravels@gmail.com(+94) 778 300 304
02/05/2023

Spend Your Vacation in Paradise
Come and Travel with Us

EcoWalk Travels Lanka

[email protected]
(+94) 778 300 304

Spend Your Vacation in ParadiseCome and Travel with UsEcoWalk Travels Lankaecowalktravels@gmail.com(+94) 778 300 304
02/05/2023

Spend Your Vacation in Paradise
Come and Travel with Us
EcoWalk Travels Lanka

[email protected]
(+94) 778 300 304

24/10/2021

Who are the mysterious damsels of the Sigiriya frescoes? Are they Kashyapa's queens and concubines, or magical water nymphs and apsaras?

24/10/2021

Address

E56/17A, Senanayaka Mawatha
Rambukkana
71100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778300304

Website

Alerts

Be the first to know and let us send you an email when EcoWalk Travels Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EcoWalk Travels Lanka:

Share