Trip යන්නෝ

Trip යන්නෝ We try to keep our places around the places where we do not go. One day, we go on a journey and we l

Ella rock
09/06/2023

Ella rock

මඩොල් සිම කුඩාරම් ගැසීම තහනම් කරයි...Pic :- Bro
08/10/2020

මඩොල් සිම කුඩාරම් ගැසීම තහනම් කරයි...

Pic :- Bro

ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතියවසර පහකට වැඩි කාලයක් අවහිර කර ඇති බලන්ගොඩ ඉඹුල්පේ නන්පෙරියල් හරහා...
06/09/2020

ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතිය

වසර පහකට වැඩි කාලයක් අවහිර කර ඇති බලන්ගොඩ ඉඹුල්පේ නන්පෙරියල් හරහා ලෝකාන්තය පිවිසිමට ඇති කෙටිම මාර්ගය නැවත සංචාකයින්ට විවර කිරිම සඳහා රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමේදී අනුමැතිය ලැබුණු බව ඉඹුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද (06) දා පැවැසිය.

බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ සිට ලෝකාන්තය නැරඹීමට යන දේශිය හා විදේශිය සංචාකයින්ට නන්පෙරියල් මාර්ගයේ ගමන් කළ නොහැකි අයුරින් නන්පෙරියල් වතුයායේ කළමනාකාරිත්වය විසින් ගේට්ටුවක් දමා මාර්ගය අවහිර කර තිබුණ බවත් එහිදී සංචාරකයින් මුහුණ දෙන ගැටලුව සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමට තමන් දැනුම් දිමක් කළ බව ශ්‍රී ලාල් සෙනරත් මහතා කිය.

පවතින අවහිතාවය ඉවත් කර සංචාකයින්ට නිදහසේ එම මාර්ගයේ ලෝකාන්තය නැරඹීම සදහා යැමට අවසරය ලබා දෙන මෙන් තමන් කළ යෝජනාව රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මහතාගේ, පළාත් ආණ්ඩුකාරවරයාගේ ඇතුළු සියලුම බළධාන්ගේ අනුමැතිය එහිදී ලැබුණු බව ඒ මහතා කිය.

නන්පෙරියල් ප්‍රදේශයේ යොදා ඇති ගේටිටුව තව සතියකින් පමණ ඉවත් කිරිමට කටයුතු කරන බවත් ඉන් පසු ලෝකාන්තය නැරඹිම සදහා යන දේශිය හා විදේශිය සංචාරකයින්ට නන්පෙරියල් හරහා බාධාවකින් තොරව ගමන් කළ හැකි බව ශ්‍රී ලාල් සෙනරත් මහතා වැඩිදුරටත් පැවැසිය.

Lankadeepa

🇱🇰🇱🇰🇱🇰💪
14/06/2020

🇱🇰🇱🇰🇱🇰💪

💪🏽💪🏽💪🏽
20/04/2020

💪🏽💪🏽💪🏽

09/01/2020

Sri Lanka has endured its fair share of hardships, but that hasn’t fazed travellers who have just voted it the world’s best island.

The clif lodg ❤කන්දක් උඩ හුදෙකලා වෙලා ජීවත් වෙන දෙන්නෙක් ගැන අපි එක එක කතා වල පොත් වල අහල තිබ්බට විශ්වාස කරන්න අමාරුයි න...
24/11/2019

The clif lodg ❤

කන්දක් උඩ හුදෙකලා වෙලා ජීවත් වෙන දෙන්නෙක් ගැන අපි එක එක කතා වල පොත් වල අහල තිබ්බට විශ්වාස කරන්න අමාරුයි නේද ' ඇත්ටම මේ එහෙම දෙන්නෙක් ජීවත් වෙන තැනක් ,
නවීන් හා ඔහුගේ බිරිද ආන්ක් ජිවත් වෙන තැන ,මේ අත්දැකීම අපිටටත් අත්විදින්න එයාලා වෙන් කරලා තියෙනවා , දිනයක් වෙලාවක් වෙන් කරන් කැමති කෙනෙකුට යන්න පුලුවන් , හැබැයි බීලා බීලා බොංගො ඩොල්කි , උඩැක්කි, දවුල් , තම්මැට්ටම් අරං ගිහං විසිල් ගහ ගහ අඩව් අල්ලන්න හිතං ඉන්නවා නං මේ තැනට යන්න එපා උංට සෙට් වෙන්නෙ නෑ , (🍃 වලට නං මරූ 😋).පාඩුවෙ ගිහිං ජර්මන් විදියේ කෑම වෙලක් දෙකක් එහෙම රස බලලා, සීතල වතුර ටිකක් එහම නාලා මේ අත්දැකීම අපිටත් ගන්න එයාලා මේක ලස්සන්ට ලෑස්ති කරලා තියෙනවා ,මරුම කෑල්ල මෙතනට කරන්ට් නෑ සිග්නල් නෑ , වෙනස් විදියෙ අත්දැකීමක් වෙයි යන උන්ට , ට්‍රයි කරලා බලහල්ලා
(cp by Travel hub)

Pasikuda
23/11/2019

Pasikuda

Pasikuda  beach 💜
21/11/2019

Pasikuda beach 💜

Address

Rambukkana

Telephone

+94712345678

Website

Alerts

Be the first to know and let us send you an email when Trip යන්නෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trip යන්නෝ:

Shortcuts

Share

Category