
31/05/2025
මිතුරන් සහ කාර්යාල කණ්ඩායම් සඳහා විශේෂ කණ්ඩායම් පැකේජයක්.
ගීතයක් ගායනා කර විනෝද වන්න. වනාන්තරය නිරීක්ෂණය කරන්න. දිය ඇලි වල නාන්න . BBQ facilities
ට්රෙකර්ස් හට් නකල්ස් ( Trekkers’ hut knuckles),දුම්බර කදුවැටියට මායිම්ව, රණමුරේ ගම්මානය අසබඩ පිහිටි පරිසරය විඳගන්න (Experiencing Nature) කැමති අයට සුදුසු ලෙස නිර්මාණය කර ඇති කදවුරු භූමියක් (camping cabin ).
මෙම ස්ථානයට මෝටර් රථයකින් ලගාවිය නොහැකියි. මෝටර් රථය අපගේ රථගාල තුල නැවතා මිනිත්තු 15 ක් පමණ පයින් ගමන් කල යුතුයි. මෙහි කොටේජ් 2ක් ඇති අතර 8ත් 10 අතර කණ්ඩායමකට පහසුවෙන් නැවතිය හැකියි.
ආහාර සමග නවාතැන් ගැනීමට එක් අයෙක් සදහා රු 6500ක් (4දෙනෙකුට වැඩි කණ්ඩායම් සඳහා) අය කෙරේ.
වැඩි විස්තර සඳහා පහත අංකයකින් අප අමතන්න.
Call - 0765465404 or 0704225948
What app 0704225948