Royal Traveller

නිදහසේ හිටපු කාලෙ …. ගොඩක් අය කතා කරල අහනව ඉස්සර වගේ වීඩියො දාන්නෙ නැත්තෙ ඇයි කියල ( Royal Traveller ) මම දිය ඇලි 4 ක් ස...
31/10/2025

නිදහසේ හිටපු කාලෙ ….

ගොඩක් අය කතා කරල අහනව ඉස්සර වගේ වීඩියො දාන්නෙ නැත්තෙ ඇයි කියල ( Royal Traveller ) මම දිය ඇලි 4 ක් සහ තව ගොඩක් වීඩියො සහ පොටො තිබුන හාඩ් ඩිස්ක් එකක් එහෙන් පිටින්ම විනාශ වුනා 😢.
Royal Traveller කියන්නෙ මගේ ජීවිතේ වෙනස් කරපු තැනක් සහ ඔයාලගෙ ආදරෙත් එක්ක ගොඩක් ආසාවෙන් කරපු චැනල් එකක් ❤️.

ටැවල් කරන්න දැන් ආසාව වුවමනාව තිබුනත් යන්න වෙලාවක් නැති තරම් රැකියාව සහ මගේම ව්‍යාපාරය වන Upeksha Lakshan Photography නිසාවෙන්.

Royal Traveller නැවතත් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු ඇතිව කෙටි කාලයකට ඔබෙන් සමුගන්නෙමු අප සමග මෙතෙක් රැදී සිටි ඔබ සැමට හදවතින්ම ස්තුතියි 💚

ආරක්ෂක අමාත්‍යාංශය හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතුල්වීම සීමා කරලා තියෙන කලාප හැර ශ්‍රී ලංකාව තුළ ඕනෑම වෙරළ ත...
12/08/2025

ආරක්ෂක අමාත්‍යාංශය හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇතුල්වීම සීමා කරලා තියෙන කලාප හැර ශ්‍රී ලංකාව තුළ ඕනෑම වෙරළ තීරයකට ජනතාවට ඇතුල් වෙන්න පුලුවන්.හෝටල් වලට වගකීමක් තියෙනවා තමන්ගේ හෝටලය තියෙන කලාපය පිරිසිදුව තබා ගන්න.ඒ හැර ජනතාවට ඇතුල් වීම තහනම් කරන්න කිසිසේත්ම අවසර නෑ...⚠️️🙏

📷Green Project api

එයා නැතිවෙලා 😢නිවන් සුව ඇත් රජුනි ……….🙏 😔
15/07/2025

එයා නැතිවෙලා 😢

නිවන් සුව ඇත් රජුනි ……….🙏 😔

🙏🙏🙏
09/07/2025

🙏🙏🙏

කවදාවත් කැස්බෑවෙකුගේ කටුව පින්තාරු  කරන්න එපා. 🥺කැස්බෑවෙකුගේ කටුව මත පින්තාරු කිරීම හානිකර  වැඩක් පමනක් නොවේ එය නිහඬවම ඔ...
05/07/2025

කවදාවත් කැස්බෑවෙකුගේ කටුව පින්තාරු කරන්න එපා. 🥺
කැස්බෑවෙකුගේ කටුව මත පින්තාරු කිරීම හානිකර වැඩක් පමනක් නොවේ එය නිහඬවම ඔවුන් විනාශ කර දමන කෲරත්වයේ සලකුනක් ලෙස හදුන්වන්න පුලුවන්. ඔවුන්ගේ කටුව ජීවමාන වන අතර එය ස්නායු හා රුධිර නාල වලින් පිරී ඇත. එමගින් ඔවුන්ගේ සිරුරෙ උෂ්ණත්වය සහ සංවේදනයන් නියාමනය කරයි. තීන්තවලින් එය ආවරණය කිරීමෙන් එහි පරිවෘත්තීය ක්‍රියාවලියට සහ අස්ථි වර්ධනයට අත්‍යවශ්‍ය හිරු එළිය අවශෝෂණය කිරීමේ හැකියාව අවහිර කරයි. එය බැක්ටීරියා සහ දිලීර ස්වභාවිකව තුරන් කිරීමෙන් ද වළක්වයි. බොහෝ දෙනෙක් ආසාදන හෝ විෂ වීමෙන් සෙමින් මිය යති. එය කලාවක් නොවේ. එය දුක් විඳීමකි. බොහෝ විට, නිහඬතාවයෙන් අවසන් වන වධහිංසාවකි. 😢

විද්‍යාඥයෝ කියන විදිහට කණාමැදිරියෝ දකින අන්තිම පරම්පරාව අපි වෙයිලු.වාසස්ථාන අහිමි වීම, ආලෝක දූෂණය, පළිබෝධනාශක භාවිතය සහ ...
14/06/2025

විද්‍යාඥයෝ කියන විදිහට කණාමැදිරියෝ දකින අන්තිම පරම්පරාව අපි වෙයිලු.

වාසස්ථාන අහිමි වීම, ආලෝක දූෂණය, පළිබෝධනාශක භාවිතය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය වශයෙන් කණාමැදිරියන් ගහනය අඩුවෙමින් පවතින බව පර්යේෂකයින් පවසනවා..

අපි පොඩි කාලේ කණාමැදිරියෝ දැක්කා වගේ දැන් දකින්න හම්බෙන්නේ නෑ.. හරිම කලාතුරකින් තමයි දකින්නේ.. 💔

The lights are going out forever.Right now, the fireflies that lit up your childhood summers are vanishing at an alarmin...
13/06/2025

The lights are going out forever.

Right now, the fireflies that lit up your childhood summers are vanishing at an alarming rate. Scientists have confirmed that at least 20% of firefly species are now threatened with extinction.

But here's what's truly heartbreaking...

It's not natural. It's us.

Our streetlights are drowning out their love songs – fireflies literally can't find mates when artificial light pollutes their mating signals. Urban sprawl is destroying their homes. Pesticides are poisoning them. Climate change is wreaking havoc on their delicate life cycles.

Think about it: These magical creatures survived ice ages and mass extinctions for millions of years... only to potentially be wiped out in our lifetime by human activity.
But here's what gives me hope, Nightfam...

Conservation efforts ARE working where they're implemented. Habitat restoration, reducing light pollution, cutting pesticide use – these simple actions have already started stabilizing populations in some areas.

The fireflies we're losing aren't just pretty lights. They're indicators of healthy ecosystems. When they disappear, it's nature's warning that something is seriously wrong.

So here's my question: What kind of world do we want to leave behind? One where children only see fireflies in old videos... or one where summer nights still sparkle with magic?

The choice is still ours to make.



(Follow Project Nightfall for more urgent stories!)
Copyright

හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා……..🎉🎊❤️
14/04/2025

හැමොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා……..🎉🎊❤️

🙏💚🙏
14/01/2025

🙏💚🙏

💚 nature 💚📸 Royal Traveller . ....                             💎
21/12/2024

💚 nature 💚
📸 Royal Traveller . ....
💎

Rural freedom 💚
17/12/2024

Rural freedom 💚

Address

Ratnapura
70000

Telephone

+94719601115

Website

Alerts

Be the first to know and let us send you an email when Royal Traveller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Royal Traveller:

Share

Category