වෙද ගෙදර Gem City New Edition

වෙද ගෙදර Gem City New Edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වෙද ගෙදර Gem City New Edition, Travel Service, Elapatha, Ratnapura.

ආයුබෝවන් 🙏

අපගේ නිළ Face book පිටුවට ඔබ සාදරයෙන් පිළිගන්නවා 🫶

රුවන්පුර චාරිකාකරණයේ අධිමාත්‍රාව ✨️

වෙද ගෙදර Gem City New Edition ❤️❤️

𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀 𝗙𝗼𝗿 𝗬𝗼𝘂𝗿 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗝𝗼𝘂𝗿𝗻𝗲𝘆 🤩💥

📞 071-7919444

අදයි හෙටයි 🫠❤️
19/09/2026

අදයි හෙටයි 🫠❤️

18/09/2026

රතු කැටයම අදත් කද සුරිදු අඩවියේ.... 🙏❤️🦚

වෙද ගෙදර Gem City New Edition ゚viralシfypシ゚viralシalシ

අද කතරගම පැත්තෙ.. ❤️🦚
11/09/2026

අද කතරගම පැත්තෙ.. ❤️🦚

DAMBANA SRI LANKA 🇱🇰අද මියුගුණ පුරවරයේ ✊❤️
06/09/2026

DAMBANA SRI LANKA 🇱🇰
අද මියුගුණ පුරවරයේ ✊❤️

HAPPY BIRTHDAY TO YOU 🥳🎂🍻හැමෝම දන්න අදුරන ආදරණීය නිහතමානී චරිතය ❤️✊ අපේ රියදුරු මහත්තයා 🩷🩷වෙන්න ඕනි කෙසේද එසේම වෙන වාසනා...
31/08/2026

HAPPY BIRTHDAY TO YOU 🥳🎂🍻
හැමෝම දන්න අදුරන ආදරණීය නිහතමානී චරිතය ❤️✊
අපේ රියදුරු මහත්තයා 🩷🩷

වෙන්න ඕනි කෙසේද එසේම වෙන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා !.... 🤝❤️🫶

With a long journey ❤😜    fans
24/08/2026

With a long journey ❤😜


fans

22/08/2026

කාර්යබහුල දින කිහිපයක ඇරඹුමත් සමගින් අද මාතර 👋🚀

වෙද ගෙදර Gem City New Edition ゚viralシfypシ゚

Good morning. හවසට පොල්හේනෙදි හම්බෙමු😜😜😜😜😜
14/08/2026

Good morning. හවසට පොල්හේනෙදි හම්බෙමු😜😜😜😜😜

රට්ටු කියයි කතාඅපි සැලෙයිද පුතා 💯කවුරු කොහොම කිව්වත් ඒ අවස්ථාවේ තරගයේ වීරයා ඔබම පමණයි Heshan Kalpa  🫡මොකද ඔයා ගැන දන්න අ...
01/08/2026

රට්ටු කියයි කතා
අපි සැලෙයිද පුතා 💯

කවුරු කොහොම කිව්වත් ඒ අවස්ථාවේ තරගයේ වීරයා ඔබම පමණයි Heshan Kalpa 🫡

මොකද ඔයා ගැන දන්න අය, මෙතෙක් කල් ඔයත් එක්ක ගමන් ගිය අය,ඒ හැමෝම ඔයා කවුද කියන්න දන්නවා සහෝදරයා 🫂

ඊයේ දින සිදුවීමට ගිය ඒ විශාල අනතුර වළක්වා ගත් ඒ දක්ෂ රියදුරු මහතා 🤝🫂
දක්ෂතාවය,වසර ගණනක පළපුරුද්ද,විශ්වාසවන්තකම හා ඉවසීම මේ සියල්ල ඇසිපිය ගසන තත්පරයකින් එකවර සිතා අහිංසක පාසල් මල් කැකුළු 50 කට ආසන්න ගණනකගේ හා ඔවුන්ට මග පෙන්වන ගුරුවරුන්ගේද ජීවිත ඉතා සුරක්ෂිතව බේරා ගත් ඔහු අපේම සහෝදරයෙකි ❤️🫂
ඔහු නිසා ඒ සියළු ජීවිත සුරක්ෂිත වූ වගයි 🫡✊👏

සිදුවූයේ කුමක්ද නොදැන සමාජයේ වෙනස්ම කතා බහක් ඇති කරන්නට වෙර දරන ඇතැම් පිරිස්ද නැතුවාම නොවෙයි 🥸

කොහොමත් පොතක් පිරෙන්න හොද කළත් මිනිස්සු සාරාංශෙට ලියන්නෙ වැරදි විතරමයි ඒ හැටි 💯

කොතරම් විවේචන පැමිණියත් එම අවස්ථාවේ තරගයේ වීරයා ඔබයි !....🫡✊💯🫂
ඉදිරියේත් අපි ඔබ සමගයි ජය වේවා !.. ❤️

කාර්යබහුල අගෝස්තුව අරඹමින් අද දකුණු පුරවරයට 😉❤️
01/08/2026

කාර්යබහුල අගෝස්තුව අරඹමින් අද දකුණු පුරවරයට 😉❤️

Address

Elapatha
Ratnapura
70000

Telephone

+94717919444

Website

Alerts

Be the first to know and let us send you an email when වෙද ගෙදර Gem City New Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වෙද ගෙදර Gem City New Edition:

Shortcuts

Share

Category