Flight Centre Sri Lanka

Flight Centre Sri Lanka The Travel Experts ✈️ Catch your next flight with us 📞

The place where you find the best airfares and holiday packages for a cheaper price with quality services.

🥾🏔️ Love Hiking? Nepal Is Calling! 🇳🇵Hiking loversලට මෙන්න සුපිරිම ආරංචියක්! Flight Centre Sri Lanka වෙතින් Nepal visa ස...
19/08/2026

🥾🏔️ Love Hiking? Nepal Is Calling! 🇳🇵

Hiking loversලට මෙන්න සුපිරිම ආරංචියක්! Flight Centre Sri Lanka වෙතින් Nepal visa සඳහා special offers දැන් ක්‍රියාත්මකයි. 🎒✈️

ඔයාගේ Next big adventure එකට readyද, එහෙනම් අදම අපිට call කරන්න:

📞 Paslim: 077 444 6661
📞 Madhu: 077 589 6686
📞 Sajith: 071 991 1115
📞 Nizlan: 077 087 2600

📍 Visit Us:

Head Office: No. 184, Main Street, Ratnapura
Branch: 6/1 JK Gardens, Colombo 4

✈️ Your trusted partner to fly overseas with 100% confidence! 🌍රට ටුවර් එකක් කියන්නේ අපේ කාගෙ කාගෙත් හිතේ තියන ලස්සන හීන...
14/08/2026

✈️ Your trusted partner to fly overseas with 100% confidence! 🌍

රට ටුවර් එකක් කියන්නේ අපේ කාගෙ කාගෙත් හිතේ තියන ලස්සන හීනයක්නේ, හැබයි ඔයාගේ ඒ හීනේ සෑබැවක් කරගන්න පුළුවන් ක්ශෙත්‍රයේ අත්දැකීම් තියන විශ්වාසවන්තම තැනකින් විතරමයි.

ඉතින් වසර ගනනාවක් පුරා හැමෝගේම විශ්වාසය දිනා ගත්ත තැනක් කියලා බයක් නැතිව කියන්න පුළුවන් තැනක් තමයි Flight Centre Sri Lanka කියන්නේ

ඉතින් ඔබත් එන්න ඔබේ Travel Dream එක සැබෑ කරගන්න! ✨

👉 TICKETING | VISA ASSISTANCE | HOLIDAY PACKAGES

📞 අදම කතා කරන්න / Contact Us:
📲 077 444 6661 | 077 589 6686 | 071 991 1115

🏢 Head Office: Ratnapura | Branch: Colombo 04

09/08/2026

ඔයත් Bangkok යන්න plan කරනවද ? එහෙනම් මේක තමයි හොදම chance එක

📞 වැඩි විස්තර සඳහා:
📱 Paslim: 077 444 6661
📱 Madhu: 077 589 6686
📱 Sajith: 071 991 1115
📱 Nizlan: 077 087 2600

📍 Our Offices:
Head Office: No: 184, Main Street, Ratnapura
Branch: 6/1 JK Gardens, Colombo 4

🇷🇺✈️ ඔයත් Russia යන්න හිතන් ඉන්නවාද?එහෙනම් මේ සුභ පණිවිඩය ඔයාටමයි, දැන් Russia යන්න Tickets 🎟️ + Visa 📄 දෙකම අඩුම කාලයකි...
04/08/2026

🇷🇺✈️ ඔයත් Russia යන්න හිතන් ඉන්නවාද?

එහෙනම් මේ සුභ පණිවිඩය ඔයාටමයි, දැන් Russia යන්න Tickets 🎟️ + Visa 📄 දෙකම අඩුම කාලයකින් ready කරලා දෙන්න flight Center අපි ලෑස්තියි!

අඩුම කාලයකින් විතරක්ම නෙමෙයි වෙළදපොලේ අඩුම මිලට

Take the first step toward your Russian adventure today! 🌍✨

✨ අපගේ විශේෂත්වයන්:

🔹 ඉක්මන් සහ විශ්වාසදායක සේවාව
🔹 E-Visa සහ Regular Visa සඳහා සහය
🔹 ලේඛන කටයුතු (Documentation) සියල්ල එකම තැනින්

📞 Call / WhatsApp now:
Paslim - 077 444 6661

📍 Flight Centre Sri Lanka (Pvt) Ltd
* Ratnapura | Colombo 04

01/08/2026

🥇 වසර 20ක දීර්ඝ බලාපොරොත්තුවකට පසු ශ්‍රී ලංකාවට රන් පදක්කමක්! 🇱🇰✨

2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 89.75ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනාගත් රමේෂ් තරංග සහෝදරයාට Flight Centre අපගේ උණුසුම් සුබ පැතුම්! 🏆🔥

ඒ අභිමානවත් ශ්‍රී ලංකීය වීරයාට ඔයාගේ සුභ පැතුමත් එක්කරමුද 👇💬

29/07/2026

රට යන්න ආසාව තිබ්බට කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුවද ඉන්නේ? 🤔

"විශ්වාසයෙන් රට යන්නනම් ඔයා එන්නම ඕනේ හරිම තැන... Flight Centre" ✨

ඔයාගේ වීසා එකේ සිට ටිකට් එක දක්වා සියලුම දේ වගකීමෙන් සහ විශ්වාසයෙන් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! ✈️💼

📞 වැඩි විස්තර සඳහා:
📱 Paslim: 077 444 6661
📱 Madhu: 077 589 6686
📱 Sajith: 071 991 1115
📱 Nizlan: 077 087 2600

📍 Our Offices:
Head Office: No: 184, Main Street, Ratnapura
Branch: 6/1 JK Gardens, Colombo 4

20/07/2026

ඔයාගේ බොසුත් ඔගොල්ලව රට ටුවර් එහෙම එක්කගෙන යනවද ? එහෙනම් ඉතින් මේක ඔයාගේ බොස්ට පේන්න මේක share කරන්න 🫣

📱 Call Paslim: 077 444 6661
📱 Madhu: 077 589 6686
📱 Sajith: 071 991 1115
📱 Nizlan: 077 087 2600

📍 Our Offices:
Head Office: No: 184, Main Street, Ratnapura
Branch: 6/1 JK Gardens, Colombo 4

🏆 GOALS කියන්නේ නිකන්ම ඉලක්කම් නෙවෙයි, අපි මහන්සියෙන් ලබාගන්නා ජයග්‍රහණ!Ronaldo සහ Messi Footbal ground එකේ Records පිට ...
19/07/2026

🏆 GOALS කියන්නේ නිකන්ම ඉලක්කම් නෙවෙයි, අපි මහන්සියෙන් ලබාගන්නා ජයග්‍රහණ!

Ronaldo සහ Messi Footbal ground එකේ Records පිට පිට තියද්දී, Flight Centre Sri Lanka අපිත් Travel Industry එකේ ලොකුම Records දෙකක් තියලා ඉවරයි! 🤩👇

5200කට අධික Air Tickets ප්‍රමාණයක් සහ,

4800කට අධික Visas ප්‍රමාණයක් සාර්ථකව අපේ පාරිභෝගිකයින්ට ලබා දීලා තියෙනවා!

ඔයාලටත් කිසිම කරදරයක් නැතිව (Hassle-free) Air Tickets සහ Visas කරගන්න ඕන නම්, වසර ගණනාවක අපේ විශ්වාසනීය සේවාව ලබාගන්න අදම කතා කරන්න.

👉 Get in touch with our team:

Paslim: 077 444 6661

Madhu: 077 589 6686

Sajith: 071 991 1115

Nizlan: 077 087 2600

🏢 අපේ ශාඛාවකට පැමිණෙන්න:

Ratnapura Head Office: No: 184, Main Street

Colombo Branch: 6/1 JK Gardens, Colombo 4

No extra time needed—it’s time to take your shot! 🚀⚽Stop dreaming from the bench. Whether you want to secure a travel ha...
16/07/2026

No extra time needed—it’s time to take your shot! 🚀⚽

Stop dreaming from the bench. Whether you want to secure a travel hat-trick across Asia or go head-to-head with wild nature in Kenya, we’ve got the winning ticket for you.

With Flight Centre Sri Lanka, your holiday planning is a clean strike from start to finish. We handle:
✈️ Flights | 🎟️ Tickets | 🛂 Visas | 🏨 Hotels | 🏖️ Leisure Packages

💬 Tell us: If you had to take a penalty kick to win a free trip, which destination are you aiming for? 🎯

📲 Call us to lock in your next match-day getaway:

Paslim: 077 444 6661

Colombo Branch: 071 991 1115 (Sajith) | 077 087 2600 (Nizlan)

Head Office (Ratnapura): 077 589 6686 (Madhu)

14/07/2026

✈️ විශ්වාසයෙන්ම අඩුම මිලට ඩුබායි යන්න! ✈️

ඩුබායි යන්න හොඳම සහ ලාභදායී තැනක් සොයන ඔබට, විශ්වාසනීයම සහ විශිෂ්ටතම සේවාව ලබා දෙන්නේ වෙන කවුරුත් නෙවෙයි... Flight Center වෙතින්ම පමණයි! 🌟

ඔබේ සංචාරක සිහිනය සැබෑ කරගන්න අදම අපේ කණ්ඩායම හා සම්බන්ධ වන්න:

📞 අප අමතන්න:

Paslim: 077 444 6661

Madhu: 077 589 6686

Sajith: 071 991 1115

Nizlan: 077 087 2600

📍 අපගේ ශාඛාවන්:
ප්‍රධාන කාර්යාලය (Head Office):
නො: 184, ප්‍රධාන වීදිය, රත්නපුර.

කොළඹ ශාඛාව (Colombo Branch):
6/1, ජේ.කේ. ගාඩන්ස්, කොළඹ 04.

✨ Flight Center - ඔබේ විශ්වාසනීය සංචාරක සහකරු!

Address

184, Main Street
Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 17:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 14:00

Telephone

+94454549494

Alerts

Be the first to know and let us send you an email when Flight Centre Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category