19/03/2026
(𝗚𝘂𝗶𝗱𝗲𝗱 𝗞𝗮𝘆𝗮𝗸𝗶𝗻𝗴 𝗟𝗮𝗴𝗼𝗼𝗻 𝗦𝗮𝗳𝗮𝗿𝗶)🚣🍃🦅
𝗯𝘆 𝗗𝗔𝗜𝗟𝗬 𝗗𝗢𝗦𝗘 𝗟𝗮𝗴𝗼𝗼𝗻 𝗞𝗮𝘆𝗮𝗸 𝘁𝗼𝘂𝗿𝘀 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗
𝗥𝗮𝗸𝗮𝘄𝗮 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮. 🌍
𝗔𝗿𝗲 𝗬𝗼𝘂 𝗽𝗹𝗮𝗻𝗻𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗻𝗲𝘅𝘁 𝘁𝗿𝗶𝗽 𝘁𝗼 𝗥𝗮𝗸𝗮𝘄𝗮. 👣🍃
නිවාඩුව ගතකරන්න තංගල්ල - රැකව පැත්තටද එන්නේ ?
ඔයාගෙ පවුලේ අය , යාලුවො එක්ක රැකව කලපුවේ විශ්මිත කයාක් (𝗞𝗔𝗬𝗔𝗞) එකක් / සාම්ප්‍රදායික පාරුවක් පදිමුද ?
මනරම් කඩොලාන රක්ෂිතය අතරින් මුහුද ලගටම ගිහින් කලපුවේ නාල කඩොලාන ගස් යට ගිමන්හරිමින් ලස්සන පක්ශීන් බොහොමයක් දැක බලාගෙන කලපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️😱
ලස්සන සුපිරි පොටෝස් , වීඩියෝස් ටිකක් අපි ඔයාල වෙනුවෙන් අරගෙන දෙනවා යාලුවනේ.🙈👌
පැය 1 සිට 3 සංචාර සදහා අඩුම මිල සහ උපරිම ආරක්ශාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ශක උපාංග සහිතව, පැය කිහිපයක් හොදට විනෝද වෙලා සතුටු වෙන්න කදිම අවස්ථාවක් මේ. ❤️🤩😇
අපට කතා කරලා ඔයත් දැන්ම වෙලාවක් වෙන් කරවා ගන්න 🙏
0771907552 📞
𝗗𝗔𝗜𝗟𝗬 𝗗𝗢𝗦𝗘 𝗟𝗮𝗴𝗼𝗼𝗻 𝗞𝗮𝘆𝗮𝗸 𝘁𝗼𝘂𝗿𝘀
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 ÷ 𝗗𝗔𝗜𝗟𝗬 𝗗𝗢𝗦𝗘 𝗝𝘂𝗶𝗰𝗲 𝗕𝗮𝗿 & 𝗟𝗮𝗴𝗼𝗼𝗻 𝗞𝗮𝘆𝗮𝗸 𝘁𝗼𝘂𝗿𝘀
𝗚𝗼𝗼𝗴𝗹𝗲 𝗠𝗮𝗽𝘀 ÷ 𝗗𝗔𝗜𝗟𝗬 𝗗𝗢𝗦𝗘 𝗟𝗮𝗴𝗼𝗼𝗻 𝗞𝗮𝘆𝗮𝗸 𝘁𝗼𝘂𝗿𝘀 & 𝗥𝗲𝗻𝘁𝗮𝗹