13/07/2023
Efficient and reliable immigration services in UAE. Trust us for hassle-free visit visa processing and air ticketing services. Your convenience is our priority.
ලංකාවේ ඉන්න ඔයා බලන්නේ ඩුබායි වලට ඇවිත් ලොකු අදායමක් තියෙන හොඳ රැකියාවක් එක්ක ජිවිතේ සාර්ථක කරගන්න නම් මුලින්ම මේ වීඩියෝ එක බලලා ඉන්න. ඩුබායි කියන්නේ සුදුසුකම් ඇති අයට ජිවත් වෙන්න පාරාදීසයක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්තා ඕනෑතරම් තියෙනවා. ඉතින් ඒ රැකියා අවස්තාවක් ලබාගන්නේ කොහොමද, ඩුබායි එන්න කලින් ඔයාලා හිතන්න ඕනා දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
මතක තියාගන්න Manzil Travels විදිහට අපි ඔයාලට වීසා, ටිකට්, සංචාරක රක්ෂණාවරණය ලබාදෙනවා වගේම ඩුබායි රටේ නීති රීති සහ මෙහෙ Lifestyle එක පිලිබදව වගේම රැකියා වලට ඔයාලට මඟ පෙන්වීමක් සිදු කරනවා. නමුත් රැකියාවක් ලබාදීම අප සිදු කරන්නේ නැත. මන්ද ලියාපදිංචි රැකියා සේවා ආයතන (Job Recruitment Agency/ Manpower Agency) වලට හැර වෙනත් කිසිම කෙනෙකුට එලෙස රැකියා ලබාදීමට නොහැකි හෙයිනි. ඩුබායි පැමිණ රැකියාවක් සොයා ගැනීමට අප ඔබට රැකියා දැන්වීම් ලබාදීම, Web Portal නිර්මාණය කරගැනීමට තාක්ෂණික සේවා ලබාදීම, ATS ක්‍රමයට අනුව CV නිර්මාණය කර දීම නොමිලයේම සිදු කරන බැවින් ඔබටත් සුදුසුකම්, භාෂාමය හැකියාව පවතීනම් ඩුබායි පැමිණ රැකියාවක් සොයාගැනීම අපහසු නොවේ.
වැඩි විස්තර සඳහා WhatsApp හරහා අමතන්න නැත්නම් WhatsApp 0774 298 600 හරහා සම්බන්ද වන්න.