16/10/2026
🐘❤️ කාවන්තිස්ස ඇත් රජු – අපේ රටේ අභිමානය 🇱🇰
වෙනදට ගල්ගමුවෙන් සැලුට් එකක් දාල පාර මාරුවෙන එයා අසනීප වෙලා… ❤️🐘
කතා කරන්න බැරි වුණත් වේදනාව දැනෙන ජීවිතයක්. අපේ රටේ වන අලි සම්පත රැකගැනීම අපි හැමෝගෙම වගකීමක්. 🥺🌿
කාවන්තිස්ස ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවා! 🙏❤️
අලි ඇතුන් රැකගනිමු… අපේ වනජීවී උරුමය අනාගතයටත් සුරකිමු! 🇱🇰🌳
#කාවන්තිස්සඇතා #ඇත්රජු #ශ්රීලංකාව #වනඅලි