Travel Tips

Travel Tips This page will publish the Travel videos, Details in Sri Lanka. In this page we talk about Sri Lanka Travel and Tourism Industry and its Attractions.

we'll share knowledge, and promote the Destination. Special Offers, Beautiful Places, New Hotels, Villas, Accommodation and the Tourism Related Services which is available for the tourists who visit here. Always welcome your ideas, suggestions, Problems etc. to our inbox with the aim of improving the service levels. Let's visit this paradise and make memories to your travel diaries..

හඳුන් දිවියා (Fishing Cat)හදුන් දිවියා ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයායි.ශ්‍රී ලංකාවේ සියලු දේශගුණ...
01/02/2025

හඳුන් දිවියා (Fishing Cat)

හදුන් දිවියා ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයායි.ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාප වල හදුන් දිවියා දැකිය හැකිය.රටේ හැම ප්‍රදේශයකම ඉන්නා සතෙකි.කොළඹ වැනි ජනගහනය වැඩි ප්‍රදේශ වල පවා මේ සත්ත්වයා වාසය කරයි.බහුලව දක්නට ලැබෙන්නේ තෙත් භූමි වලය.

හදුන් දිවියා නිශාචර සතෙකි.කෑම සොයන්නේ සැරි සරන්නේ රැටය.අහාර ලෙස මාලුන්,කුරැල්ලන්,කුඩා ක්ෂිරපායි.දඩයම් කරයි.

සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනමින් මාලුන්,ගෙමබන්,මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන් දඩයම් කරනවා.

මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය.

දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි.මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ.

Nikon D850 | 200-500mm

Naveen’s wildlife photography

05/10/2024
ජීවිත කාලය තුලදී යායුතු හොඳම රටවල් ලයිස්තුවේ ශ්‍රී ලංකාවට "5" වන ස්තානය හිමිවී ඇත.. 😮🥰🇱🇰🇱🇰මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ...
05/10/2024

ජීවිත කාලය තුලදී යායුතු හොඳම රටවල් ලයිස්තුවේ ශ්‍රී ලංකාවට "5" වන ස්තානය හිමිවී ඇත.. 😮🥰🇱🇰🇱🇰

මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත වන අතර එය "CEO World" සඟරා ඉතිහාසයේ ඉහළම සහභාගීත්වය බවට පත් වී ඇත.

https://ceoworld.biz/2024/04/15/worlds-best-countries-to-visit-in-your-lifetime-2024/

මිනිස්සු සතුටු කරවලා ජීවත් වෙන අය ගොඩක් අඩුයි 🥹ඉතිම් ලංකාවේ Tourism කොල්ලෝ කෙල්ලෝ  කියන්නෙත් ඒ අයගෙන් පොඩ් පිරිසක් ❤️🇱🇰
14/08/2024

මිනිස්සු සතුටු කරවලා ජීවත් වෙන අය ගොඩක් අඩුයි 🥹
ඉතිම් ලංකාවේ Tourism කොල්ලෝ කෙල්ලෝ කියන්නෙත් ඒ අයගෙන් පොඩ් පිරිසක් ❤️🇱🇰

Breathtaking Coastal Majesty: A Bird's-Eye View of Paradise😍🦚🌊 🇱🇰📸 Photo Credit
11/08/2024

Breathtaking Coastal Majesty: A Bird's-Eye View of Paradise😍🦚🌊 🇱🇰
📸 Photo Credit

SIGIRIYA SRI LANKA
11/08/2024

SIGIRIYA SRI LANKA

06/08/2024
Village Tour Sri Lanka 😍🌿📸 Photo Credit to owner
31/07/2024

Village Tour Sri Lanka 😍🌿

📸 Photo Credit to owner

Address

Slave Island

Alerts

Be the first to know and let us send you an email when Travel Tips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category