
07/02/2025
ජීවිතේ කියන්නේ ලස්සන Trip එකක්👍
ඒ Trip එක, අපි කැමතිම සහ ආදරණීයම කෙනා එක්ක යන්න තමයි හැමෝම හීන දකින්නේ ❤️
සමහරුන්ට ඒක හැමදාටම හීනයක්..!
ඒත් සමහරු තමන් කැමතිම සහ ආදරණීයම කෙනා එක්ක ඒ Trip එක හරි අපූරු ලස්සන පාරවල් හොයාගෙන ලස්සනම තැන් වල මතකයන් එකතුකරගෙන අගේට යනවා ...🌲
එහෙම ලස්සන ආදර කතාවලට ස්වභාවධර්මයේ ආශීර්වාදය පවා නිතැතින්ම ලැබෙනවා❤️
Traveling වලට ආස Couple එකක් කියන්නේ ඉතිං කොහොමත් set තමයි.❤️
අලුත යුගදිවියට පත් වූ මේ ආදරණීය යුවලට Tripයං සමූහයේ උණුසුම් සුභ පැතුම්❤️💛
වැඩි වැඩියෙන් Trip යන්න ලැබේවා!!!
ං
2025