Hike Lanka

Hike Lanka Don't have any plans for getaway ? well, we have ! and all you have to do is call us and join us.

12/01/2024

❤️💚__ELLA_SRILANKA__💚❤️

Ella TukTuk ඇල්ල

රැල්ලට නොයන චාරිකාවකසැබෑ චමත්කාරය අත්විඳින්න….අපෙන් නැවුම් ගමනාන්ත රැසක්….. ඔබ මෙම ගමනාන්ත තෝරා ගන්නේ නම් අදාළ වටපිටාවේ ...
28/12/2018

රැල්ලට නොයන චාරිකාවක
සැබෑ චමත්කාරය අත්විඳින්න….

අපෙන් නැවුම් ගමනාන්ත රැසක්…..
ඔබ මෙම ගමනාන්ත තෝරා ගන්නේ නම්
අදාළ වටපිටාවේ සිටින එකම සංචාරක පිරිස ඔබ පමණි.

මෙම ගමනාන්ත මෙහෙයවන එකම දේශීය සංචාරක සැළසුම් කරුවන් වන්නේ අප පමණි.
දේශීය සංචාරක සැළසුම් ක්ෂේත්‍රයේ අට වසරක පළපුරුද්ද ඇති අප
ඔබේ අත්දැකීම අනගිභවණීය කිරීම පිණිස - මෙම ගමනාන්ත සඳහා එක් දිනකට එක් කණ්ඩායමක් පමණක් යොමු කෙරේ.

වැඩි විස්තර සඳහා ඡායාරූප මත Click/Tap කරන්න.

දැන්ම අමතන්න...
076 66 42 607/ 0777 043 804/ 077 90 16 752/ 071 760 61 66
Share කරන්න. යාළුවන්ටත් කියන්න.
Call now for immediate reservations. Tell your Friends. Share This Post.

කෝච්චියෙන් විතරක් ගිහින් බලන්න පුළුවන්"ගලබොඩ ඇල්ල" චාරිකව අද "රැසේ" දුම්රියපොළ ආසන්නයේම තිබුණු වෙළඳසැළකින් දහවල් කෑමට බත...
06/06/2018

කෝච්චියෙන් විතරක් ගිහින් බලන්න පුළුවන්
"ගලබොඩ ඇල්ල" චාරිකව අද "රැසේ"

දුම්රියපොළ ආසන්නයේම තිබුණු වෙළඳසැළකින් දහවල් කෑමට බත් පාර්සල් ලබාගත් අපි රේල් පාර දිගේම පල්ලම් බැස්සේ ගලබොඩ වත්ත කෙළවරින් ඇල්ලට නැඟිය හැකි අඩිපාර සොයාගෙනයි. ගලබොඩ දුම්රිපොළේ ඉඳන් දිය ඇල්ලට දුර කිලෝමීටර දෙකක්.

නුවරඑළිය දිස්ත්‍රික්කේ පල්ලෙබාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයිති මේ දිය ඇල්ල උසින් අඩි සියයක්. ඒ කියන්නේ මීටර් 30ක්. පළල ගත්තොත් මීටර 6ක් විතර. ආසන්න වශයෙන් අඩි විස්සක්. වටවල කඳු පන්තියේ බටහිර බෑවුමේ උල්පත්වලින් එක්රැස් වන ජලයෙන් උපදින මේ දිය පහරට විශේෂ නමක් උරුම නෑ. ඒ නිසා වත්තේ නමින්ම “ගලබොඩ ඔය” කියල හඳුන්වනවා.. මේ කඳු පන්තිය දිය ඇළි තවානක් කිව්වොත් වැරදි නෑ… දකුණට ගලා යන උල්පත් වලින් දිඹුල ඔය දිගේ ගිහින් එකතු වෙන වතුර සෙන්ට් ක්ලෙයර්, ඩෙවෝන් ඇළි ලස්සන කරද්දි, උතුරට ගලන දිය දහරෙන් කඩියන්ලෙන ඇල්ල නිර්මාණය කරනවා… ගලබොඩ ඔය ඉඟුරු ඔයේදී හඟරන්ඔයට එකතු වෙලා අන්තිමට වැටෙන්නේ මහවැලි ගඟට.

සම්පූර්ණ කතාව පහළ සබැඳියෙන්

“සුන්දරත්වයෙන් හෙබි යමකට වටිනාකමක් ලැබෙන්නේ එය වසන් වී ඇති තාක් පමණී”මේ කතාව කොතැනක හෝ අසා ඇතත් එය සත්‍යයක් යැයි...

Address

Rajagiriya
Sri Jayewardanepura Kotte
10620

Alerts

Be the first to know and let us send you an email when Hike Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hike Lanka:

Shortcuts

Share

Category