DHP Travels

DHP Travels We help tourist to meet their travel needs at economical prices. We can provide air tickets and transport and in the operation since 1998.

28/02/2026

Call now to connect with business.

25/01/2026

Walking down the sacred steps of a Buddhist temple in Kandy is more than a journey through stone and time — it is a journey inward. Surrounded by misty hills, centuries-old traditions, and a deep sense of calm, Kandy invites travelers to slow down and connect with Sri Lanka’s spiritual heart. From the gentle rhythm of temple life to the quiet devotion felt under bare feet, every moment here reflects a culture rooted in mindfulness, faith, and harmony. Discover a destination where history lives on, and peace is felt with every step.

25/01/2026
25/01/2026
25/01/2026

أصدر الفيفا تصنيفه للمنتخبات، والذي شهد تقدم المغرب للمركز الثامن عالميًا لأول مرة، وبذلك يصبح صاحب أفضل تصنيف عربي عبر التاريخ.

25/01/2026

Witnessing an elephant cross the road in Yala National Park is a powerful reminder that this is a land where nature leads the way. Home to one of the highest densities of wildlife in Sri Lanka, Yala offers visitors the rare opportunity to experience majestic elephants roaming freely in their natural habitat. From vast grasslands to dense forests, every journey through the park unfolds moments of quiet awe and respect for the wild. A visit to Yala is more than a safari — it is an invitation to observe, appreciate, and protect Sri Lanka’s extraordinary wildlife heritage.

25/01/2026

❄️🇱🇰 Record-Breaking Cold in Nuwara Eliya

The Department of Meteorology has announced that Nuwara Eliya recorded the lowest temperature in Sri Lanka’s recent history today (22).

According to officials, the temperature dropped to 3.5°C this morning, marking the coldest temperature recorded in the country since 2009.

A historic chilly morning for Sri Lanka’s hill country ❄️🌿

21/01/2026

فرضت مليشيا الحوثي جبايات جديدة على الإسمنت المحلي تحت مسمى "رسوم جمركية" بزيادة 50% عن الرسوم السابقة، ما ينذر بارتفاع أسعار مواد البناء وانعكاسات سلبية مباشرة على كلفة السكن ومشاريع الإعمار.
وقال وكلاء وموزعو الإسمنت في بيان إنهم يرفضون الزيادة غير القانونية، مؤكدين أن الجباية ارتفعت من 480 إلى 720 ريالاً للكيس، وأن عائداتها ستذهب لصالح المليشيا وقياداتها.

21/01/2026

"ارفع رأسك عاليا دائما يا أخي".. سيرجيو راموس يوجّه رسالة دعم مؤثرة إلى إبراهيم دياز، عقب إهداره ركلة جزاء تسببت في خسارة المغرب لقب كأس أمم إفريقيا أمام منتخب السنغال

21/01/2026
02/04/2025

ලොක උරුම සිංහ රාජ වැසිවනාන්තරයේ සිටින අවසාන අලි දෙදෙනාත් මිය ගිය දිනක එහි ඉරණම කෙසේ විසදේවිද 😥🐘🍃

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුල ඇති වැසි වනාන්තර වල විශාල වනඅලි ගහණයක් වාසය කර තිබෙනවා.දැනට වැසි වනාන්තර තුල ජීවත් වන්නේ ශ්‍රී පාදය ආශ්‍රිතව ජීවත් වෙන කුඩා අලි රංචුවත් සිංහරාජය ආශ්‍රිතව වාසය කරන පණුකොටා සහ සිංහ රාජා යන අලි දෙන්නා පමණි.ඔවුන්ගෙ ගහණයත් මෙරට වාසය කරන හුදකලා ගහණයන් ලෙස නම් කර ඇත.සිංහරාජය තුල 1920 කාලයේදී අලි පනහකට වැඩි ප්‍රමාණයක් ජීවත්වී ඇත.ඔවුන් ශ්‍රී පාදයටත් කලුතර පාහියන්ගල,බුලත්සිංහල ආදී ප්‍රදේශවලටත් සූරියකන්ද morning side සහ පනාමුර හරහා උඩවලව ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන ප්‍රදේශයටත් අගුණකොළපැලැස්ස,උස්සන්ගොඩ,වලස්මුල්ල,කටුවන ප්‍රදේශවලටත් ගාල්ල ප්‍රදේශයේ නාකියාදෙණිය,ලංකාගම,උඩුගම,නෙලුව ආදී ප්‍රදේශවලටත් කන්නෙලිය වැසි වනාන්තරයටත් මාතර දිස්ත්‍රික්කයෙ මොරවක දෙනියාය ප්‍රදේශවලටත් සංක්‍රමණය වී ඇත.1950 කාලයේදී සිංහරාජයේ අලි ගහණයෙන් විසි දෙනෙකු පමණ ප්‍රමාණයක් කලවානේදී ඇත් ගාලක් සාදා හීලෑ කිරීම සදහා අල්ලාගෙන ඇත.එමෙන්ම පනාමුර ප්‍රදේශයේද තිබුනු ඇත්ගාල මගින්ද මාතර කටුවන වලස්මුල්ල ප්‍රදේශයේ ඇත්ගාල මගින්ද සිංහරාජය සහ ඒ අවට ප්‍රදේශ වල වාසය කල අලි ඇතුන් විශාල ප්‍රමාණයක් අල්ලාගෙන ඇත.එවැනි විවිධ හේතූන් මත 1960 කාලය වනවිට සිංහරාජය ආශ්‍රිතව සිටි අලි ගහණය 9ක ප්‍රමාණයකට පත් වී තිබෙනවා.සිංහරාජය වනාන්තරය රාජ්‍ය අනුග්‍රහයෙන් දැව සංස්ථාව හරහා සිදුකල වන විනාශයත් සිංහරාජය කන්නෙලිය දෙල්ලව කොටස් වෙන් වීමත් සමගම අලින්ගෙ වාසස්ථාන ගොදුරුබිම් සංක්‍රමණය වන මාර්ග විනාශය වීම නිසා ඒ කාලයේදී සිංහරාජය ආශ්‍රිතව අලි මිනිස් ගැටුම ආරම්භ වී තිබෙනවා.ගාල්ල උඩුගම ආශ්‍රිතව කන්නෙලියේ සිටි අලියෙකුගේ පහරදීමකින් මියගිය පුද්ගලයා ඒ ආසන්නව වාර්තා වුන පළමු වන අලි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයා බවට වාර්තා විය.ඒවගේම සිංහරාජය කන්නෙලිය දෙල්ලව ලංකාගම ආශ්‍රිතව වාසය කල දළ ඇතෙක්ද දළ ලබාගැනීම සදහා පිටකැලේදී පිරිසක් විසින් මරා දමා මේ ප්‍රදේශයේ තිබුන වගුරක ඇතාගෙ සිරුර කැබලි කර සගවා තබා ගැනීමේ පුවතක්ද වාර්තා වී ඇත.1970 සහ 1980 වර්ෂ වෙන විට මේ ප්‍රදේශවල තවදුරටත් සිදු වූ වන විනාශය නිසා තවදුරටත් අලි මිනි ගැටුම වැඩී ඇති නිසා අලි මරණ මෙන්ම මිනිස් මරණද ඉහළ ගොස් තිබෙනවා.2000 වර්ෂයෙන් පසුව සිංහරාජයේ අලි ගහණයෙන් අලි තිදෙනෙක් වාර්තා වී තිබෙනවා.එයින් දෙදෙනෙකු පිරිමි සතුන් වන අතර අනෙක් කෙනා ගැහැනු සතෙක් වී තිබෙනවා.ගැහැනු සතා දැනට සිටින අලි දෙදෙනාගෙ මව වන අතර පිරිමි අලි දෙදෙනා දැනට සිටින පණු කොටා සහ සිංහ රාජා අලි සහෝදරයන් දෙදෙනායි.ශ්‍රී පාදය ආශ්‍රිතව වාසය කරන අලි ගහණයද සංචරණය වීමට ඇති අලි මංකඩවල් විනාශ කිරීම නිසාත් කදුකරයේ වතු වගාව ආරම්භ වුන නිසා සිදු කල වන විනාශයත් එහිදී ඇතිවුන වනඅලි දඩයම් කිරීම නිසාත් අඩු වී ඇත.තවද නල්ලතන්නිය මස්කෙලිය ආශ්‍රිතව ජීවත් වූ දළ ඇතෙක්ද මීට අවුරුදු කිහිපයකට කලින් දළ ලබා ගැනීම සදහා පිරිසක් විසින් ඝාතනය කර තිබෙනවා.ඉහත සදහන් කල ප්‍රදේශ වලට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ලබුගම,තුම්මෝදර සහ රත්නපුර කුරුවිට,ඇහැලියගොඩ ප්‍රදේශවලත් අලි ඇතුන් වාසය කරතිබෙනවා.එහි වාසය කල අලි 1880 කාලයේදී පැවැත්වූ ලබුගම ඇත් ගාල මගින් අලි ඇල්ලීම නිසාත් ඒ ප්‍රදේශවල සිදුවූ වන විනාශය නිසාත් ඒ අලි ගහණය නැති වී ගොස් තිබෙනවා

සිංහ රාජයේ ජීවත් වන අවසන් අලි දෙදනාත් නැතිවෙන තුරු අප බලාසිටිනවාද .ඔවුන්ට හිමි පාරම්පරික අලි මංකඩ නැවතත් ඔවුනට ලබාදිය යුතුයි.ශ්‍රි පාද රක්ෂිතය හරහා වැටී තිබූ එම අලි මංකඩ,උඩවලව ආදී ප්‍රදේශ හරහා වැටී තිබූ අලිමංකඩ පිළිබදව නිසි අද්‍යනයක් සිදුකර එය ඔවුන්ගේ සංචරණයට ලබා දිය යුතුයි කෙසේ හෝ නැවත සිංහරාජ වැසි වනාන්තරයේ මතු දිනක අලි රංචුවක් සිටිය යුතුමයි .නැතහොත් එම වටිනා පරිසර පද්දතියේ අවසානයයි.

අප දිනක මිය යාමට පෙර නැවත වරක් සිංහරාජ වැසි වනාන්තරයේ පෙර පරිදි අලි ගහනයක් සිටිනු දැකීම.සිහිනයක් නොම වේවා🙏

Credit : Sandula jayalath
Asanka Chaturanga Lakshan

fans හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka The breath හුස්ම

Address

Sri Jayewardanepura
10100

Opening Hours

Monday 09:00 - 17:00
18:00 - 19:00
Tuesday 09:00 - 17:00
18:00 - 19:00
Wednesday 09:00 - 17:00
18:00 - 19:00
Thursday 09:00 - 17:00
18:00 - 19:00
Friday 09:00 - 17:00
18:00 - 19:00

Telephone

+94112868306

Alerts

Be the first to know and let us send you an email when DHP Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DHP Travels:

Share

Category