18/09/2026
🙏✨ ශාන්ති ට්‍රැවල්ස් සංවිධානය කරන ✨🙏
🌼 දුර්ලභ බුද්ධගයා කඨින චීවර මහා පූජෝත්සවය 2026 🌼
පූජනීය මහා සංඝරත්නය සමඟින්, සම්බුදු පා පහස ලැබූ දඹදිව මහා පින්බිම වැඳ පුදාගෙන ජීවිතයට අමතක නොවන පුණ්‍යමය අත්දැකීමක් එක්කර ගන්න ඔබටත් අවස්ථාවක්! 🙏🌷
🌸 චාරිකාව පුරා පැවැත්වෙන විශේෂ පින්කම්
සීල භාවනා වැඩසටහන් • කිරි ආහාර පූජා • සුමධුර ධර්ම දේශනා • සුවඳ මල් පූජා • සාංඝික දානමය පින්කම් • අෂ්ට පරිෂ්කාර පූජා ඇතුළු සිත නිවන උතුම් පින්කම් රැසක්.
✈️ 2026 නොවැම්බර් විශේෂ වන්දනා චාරිකා
🌷 දින 05 සුඛෝපභෝගී චාරිකාව
📅 පිටත්වීම – 2026 නොවැම්බර් 17
🌷 දින 12 සුඛෝපභෝගී චාරිකාව
📅 පිටත්වීම – 2026 නොවැම්බර් 16
🌷 දින 14 අර්ධ සුඛෝපභෝගී චාරිකාව
📅 පිටත්වීම – 2026 නොවැම්බර් 15
🛕 වන්දනා කරන ප්‍රධාන පූජනීය ස්ථාන
බරණැස | බුද්ධගයාව | රජගහනුවර | විශාලා මහනුවර | කුසිනාරාව | ලුම්බිණිය | සැවැත්නුවර | සංකස්ස | අග්‍රා | දිල්ලි ඇතුළු පූජනීය හා සුවිශේෂී ස්ථාන රැසක්.
✨ ශාන්ති ට්‍රැවල්ස් වෙතින් ඔබට
✅ යාමට හා ඒමට සෘජු ගුවන් ටිකට්පත්
✅ ඉන්දියා සහ නේපාල වීසා පහසුකම්
✅ තරු පන්තියේ A/C හෝටල් නවාතැන්
✅ ප්‍රණීත බුෆේ ආහාරපාන
✅ වායු සමනය කළ බස් රථවල ගමනාගමනය
✅ සිද්ධස්ථාන සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර
✅ දින 14 චාරිකාව සඳහා කුඩා හා විශාල ගමන් බෑග් 02ක්
✅ බෝතල් කළ පානීය ජලය
✅ චාරිකාවේ මතකයන් රැගත් වීඩියෝවක්
✅ සාප්පු සවාරි සඳහා අවස්ථාව
✅ පළපුරුදු මාර්ගෝපදේශකත්වය
👨👩👧👦 පවුලේ චාරිකා හා කුඩා කණ්ඩායම් සඳහාද ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන විශේෂ පැකේජ සකස් කර දෙනු ලැබේ.
🙏 දඹදිව වන්දනා කිරීමේ ඔබේ සිහිනය, විශ්වාසයෙන් ශාන්ති සමඟ සැබෑ කරගන්න.
⚠️ ඉඩකඩ සීමිතයි!
ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න.
📞 0711 376376
📞 077 7770112
📞 071 7770112
📞 070 6376376
🌐 https://shanthitravels.com