Visit SriLanka

Directions

Visit SriLanka Exploring beautiful places, hidden locations, and amazing travel experiences across Sri Lanka.

19/09/2026

හපුතලේට දකුණුලක පෙනෙන ලස්සන... 🌫️🍃
නිල්වන් කඳු පංතියත්, මීදුමෙන් වැසුණු තේ වතු යායවල් අතරින් පෙනෙන මේ සුන්දර දසුන හදවතට ගෙනෙන්නේ මහා පුදුමාකාර සැහැල්ලුවක්. සොබාදහමේ අසිරිය විඳින්න, මේ සොඳුරු මොහොත විඳගන්න. ⛰️

The stunning view of the Southern plains from Haputale... 🌫️🍃
Looking out over the rolling blue hills and mist-shrouded tea estates brings a deep sense of peace to the soul. Take a breath, soak in the beauty, and let nature work its magic. ⛰️

17/09/2026

වීරවිල වැව හරහා යද්දී... වැසි නොමැති පෑවිල්ල නිසා වියළී ගිය වැව් තලය, නැවත වැස්සෙන් පිරෙනකම් බලාගෙන ඉන්නවා වගෙයි. 🌧️🌾

​Crossing Weerawila Lake... It's vast, dry, and quietly waiting for the rains. Nature in its quietest season. 🌧️🌾

14/09/2026

උඩරට වෙස් නැටුම කියන්නේ නිකම්ම නර්තනයක් නෙවෙයි, එය අපේ හෙළ සංස්කෘතියේ හදවත බඳු පූජනීය උරුමයක් 🇱🇰🔥

The Udarata Wes Natuma is more than a dance it is an ancient ritual, a sacred tradition and the beating heart of Sri Lankan culture 🇱🇰🔥

13/09/2026

දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන අන්දරවැව අන්තර් හුවමාරුව🚗

Southern Expressway, Andarawewa Interchange 🚗


12/09/2026

ගමේ ඉන්න දැවැන්තයා රෑ මැද තමන්ගේ පාරිභෝගික ලැයිස්තුවේ ඉහළින්ම තියෙන කෙසෙල් ගහ සොයාගෙන එනකොට, ඉතින් එයාට බාධාවක් නොකර සතුටින් කන්න අරින්න තමයි වෙන්නේ! නිහඬ රාත්‍රියේ ප්‍රධාන පාර මාරු වෙලා ආපු මේ අපූරු අමුත්තාව කැමරාවට සටහන් වුණේ මෙහෙමයි.🐘

When the local giant decides your front yard has the best buffet in town, you just let him enjoy his late-night banana tree! Captured this incredible visitor carefully navigating the main road in the quiet of the night..🐘

06/09/2026

දවස නිමා වෙන ලස්සන බලන්න කන්ද උඩට ආවා. කඳු පන්තිය අතරින් පෙනෙන ඉර බසින සැඳෑව හැමදාමත් හරිම අරුම පුදුමයි. 🏔️

Climbing up to watch the day fade away. The mountain range never fails to make the sunset magical. 🏔️

06/09/2026

පාර පනින අලි රංචුව... අපි ඇත්තටම ගමන් කරන්නේ කාගේ භූමිය හරහාද කියලා මතක් කරලා දෙන අපූරු අවස්ථාවක්. වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වුණත් කිසිම කෙනෙක්ගෙන් බාධාවක් වුණේ නැහැ. පැටවුන්ව ආරක්ෂා කරගනිමින් මේ දැවැන්තයන් එකට එකතු වී ඉතාම ශාන්තව ගමන් කරන ආකාරය බලන් ඉන්න එකත් හරිම ලස්සන අත්දැකීමක්. ස්වභාවධර්මයේ තියෙන මේ පුදුමාකාර ලස්සන විඳින්න ලැබීමත් ලොකු වාසනාවක්. 🐘

A herd of elephants crossing the road is always a humbling reminder of whose land we’re actually traveling through. Traffic came to a complete standstill, but no one was complaining watching these gentle giants move together in perfect harmony, fiercely protecting their little ones, was absolute magic. Moments like this make you slow down and appreciate the raw, wild beauty of nature. 🐘

05/09/2026

28/08/2026

27/08/2026

Address

Suriyawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Visit SriLanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category