Art of Travel

Art of Travel You'll Love Where, we take you !
(278)

🌿 Adventure Awaits in 2026! 🏕️⛰️  Ready to escape the routine and explore nature? Join our exciting Art of Travel hiking...
29/05/2026

🌿 Adventure Awaits in 2026! 🏕️⛰️

Ready to escape the routine and explore nature? Join our exciting Art of Travel hiking, camping, and adventure experience! From breathtaking mountain hikes to waterfall hunts, wildlife safaris, and unforgettable camping nights, there’s an adventure for everyone.

✨ Limited slots available for each excursion
✨ Perfect for nature lovers, explorers & adventure seekers
✨ Safe, guided, and well-organized adventures

📅 Check the schedule and pick your next excursion!
📞 Reserve your spot today: 0761419576

Tag your adventure buddies and start planning your next escape into the wild! 🌄🔥

28/05/2026
🌙✨ Eid Mubarak from Art of Travel! ✨🌿Celebrate this blessed occasion by reconnecting with nature, culture, and meaningfu...
28/05/2026

🌙✨ Eid Mubarak from Art of Travel! ✨🌿

Celebrate this blessed occasion by reconnecting with nature, culture, and meaningful journeys. May your travels bring peace to your soul, joy to your heart, and harmony to our planet. 🌍💚

Travel responsibly. Explore sustainably. Create memories that matter.✌

NatureLovers ResponsibleTourism WanderWithPurpose

🌿🏕️ නගරයේ එකම එක routine life එකෙන් ටිකක් ඈත් වෙලා, වනයේ නිදහස විඳින්න කැමතිද? 🌊🔥අපි මේ පාර යන්නේ ලංකාවේ ලස්සනම wild cam...
27/05/2026

🌿🏕️ නගරයේ එකම එක routine life එකෙන් ටිකක් ඈත් වෙලා, වනයේ නිදහස විඳින්න කැමතිද? 🌊🔥

අපි මේ පාර යන්නේ ලංකාවේ ලස්සනම wild camping experience එකක් විඳින්න! 🐘🌿

Gal Oya National Park එකේ nature vibes, river side camping, boat safari, off-road adventure සහ unforgettable camping night එකක් එක්ක වෙනස්ම අත්දැකීමකට ඔබත් එකතු වෙන්න 😍✨

හිමිදිරියේ nature sounds එක්ක ඇහැරෙන්න, camp fire එක වටේ memories හදන්න, wildlife experience එකක් විඳින්න කැමති ඔයාලට මේ trip එක perfectම getaway එකක් 🏕️🔥

2026 ජුනි 06/07 තමයි අපි මේ ගමන යොදාගෙන ඉන්නෙ. මේක දවස් දෙකක ගමනක් නිසා අපි සිකුරාදා රෑ 11.00 ට කොළඹින් පිටත් වෙන්න තමයි යොදාගෙන තියෙන්නෙ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉස්සරහින් තමයි අපි ගමන පටන්ගන්නෙ. එතන ඉඳලා කඩවත, නිට්ටඹුව, කෑගල්ල, නුවර, බිබිල, ඉඟිනියාගල තමයි අපේ ගමන් මාර්ගය වෙන්නෙ නැවත එන්නෙත් එම මාර්ගයේම නිසා ඒ අතරම මග තැනකින් ඔයාලව ගන්නත් ආයෙ බස්සන්න උනත් අපිට පුලුවන්. 🚃

අපි මේ ගමනෙදි මුලින්ම අපි යනවා සේනානායක සමූද්‍රයේ බෝට්ටු සෆාරියක්, මේකෙදි අපිට අලි නරඹන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා ගල් ඔය පාර්ක් නැෂනල් පාර්ක් එකෙ සෆාරියක්. සෆාරිය ඉවර කරලා අපි යනවා අපෙ කෑම්පින්ග් සයිට් එකට. ගල් ඔය අයිනේ තියෙන ලස්සනම ලස්සන කෑම්පින්ග් සයිට් එකක තමයි අපි නයිට් කෑම්පින්ග් එක කරන්නේ. මේකට බාල මහලු ඕනිම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් ලොකු හයික්ස් මොනවත් නැති නිසා.

මේ සඳහා අපි එක් අයෙකුගෙන් රුපියල් 25,900/= මුදලක් තමයි අය කරන්නේ.

ඒ වගෙම අපෙන් ඔයාලට
ප්‍රධාන ආහාර වේල් 5ක්,
මූලික ප්‍රථමාධාර,
බෝට්ටු සෆාරියක්,
ගල් ඔය පාර්ක් එකෙ ජීප් සෆාරියක්,
කොළඹ ඉඳන් යෑමට ඒමට වායුසමීකරණය කරන ලද බස් රථයක ප්‍රවාහන පහසුකම්,
සහ සම්පූර්ණ ගමනම අපි චායාරූප ගතකරල දෙනව.

ඒවගේම Credit/Debit cards සහ QR පහසුකම තියන නිසා ඔයාලට පහසු ආකාරයකට මුදල් ගෙවන්න පුලුවන්

අවුරුදු 8ක් පුරාවට ඔයාලගෙ ආදරය විශ්වාසය එක්ක 250 කට අධික මෙවැනි චාරිකා ප්‍රමාණයක් සාර්ථකව අවසන් කරලා තියෙන නිසා ඔයාලට අපි ගැන විශ්වාසය තබාගන්න පුලුවන්.

🏕️🌿 Escape into the wild with an unforgettable adventure at Gal Oya National Park! 🌿🏕️

Join us for an epic Makaraya Visit & Gal Oya Camping Night filled with off-road thrills, river vibes, wildlife encounters, and a magical night under the stars ✨🐘🔥

🌊 Adventure Highlights:
✅ Nilgala Makara Pivisuma Visit
✅ Gal Oya National Park Camping
✅ Senanayake Samudraya Boat Safari 🚤
✅ 4×4 Off-Road Safari 🚙
✅ River Bathing 💦
✅ Elephant & Bird Watching 🐘🦜
✅ Stunning Nature Viewpoints 🌄

🍛 Package Includes:
✔️ 5 Main Meals
✔️ Camping Gear
✔️ Entrance Tickets
✔️ Safari Jeep & Boat Ride Costs
✔️ Morning & Evening Camping Tea ☕
✔️ A/C Transport from Colombo 🚐

📅 Date: 6th & 7th June 2026
💰 Price: LKR 25,900 Per Person

⚠️ Limited Seats Available!
Book early and experience the wild side of Sri Lanka with Art of Travel 🌿🔥

📞 WhatsApp: 076 141 9576

Address

No; 265, Hokandara Road
Talawatugoda
10280

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

+94761419576

Alerts

Be the first to know and let us send you an email when Art of Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Art of Travel:

Share