Eco Escape Travels

Eco Escape Travels We will make your travel experience more excitable.

20/03/2024
19/02/2024
16/11/2023

Special Day Out Pakkege At Ridiyagama Lake
කතරගමද යන්නෙ.. ?
අතරමග නතර වෙලා නිදහසේ දවසක් ගතකරල යමුද ?

රුහුණට ඇවිත් රුහුණේ අසිරිය විදගමුද....?
කතරගම යන අතරමග...
සුන්දර රිදියගම වැව් තාවුල්ලේ සිසිල විදිමින්,ඔරු පදින අතරේ,විසි දැලකින් අල්ලපු මාලු ටිකක් ගමේ රහට හදාගෙන,කෑම වේලක් කමු.

📍Train 🚆 එකේ හරි Highway bus 🚌 එකෙන් හරි ආවොත් අපි එන්නම් බෙලිඅත්තට ඔයාල ගන්න.

📍ඔනෙ නම් ඔයාලගෙම වාහනයක්නම්
එන්නත් පුලුවන්.

🚗රිදියගම සෆාරි ගිහින්
🦁සිංහයොත් බලලා,
🚗මදුනාගල උනුවතුර ලිං වලින් නාලා.
🏞️වැවෙ නාල
🛶ඔරු පැදල.
🧉ගමේ කැම වේලක් එක්ක මීකිරි හට්ටියක රස බලන්නත් පුලුවන්.
ඔනෙනම් නතර වෙලා පහුවදා යන්නත් පුලුවන් .

Check in @ 9.30am
📌️Welcome Drink 🍸
📌️Break fast
📍Lunch
📌️Evening tea
📌️Safari
📌️Hot water spring
📌️Boat Ride
📌️Fishing
Check out @5,30pm

මෙ හැම දේටම

📌️4 to 8 persons Group එකකට පුත්ගලයෙක් සදහා රු 4500/=
📌️9 to 12 persons Group එකකට එක් පුත්ගලයෙක් සදහා රු3500/=

📍📍Call/Whatsapp 0710403204

තව ඔනේ නම්
📌️මිරිජ්ජවිල උද්භිද උද්‍යානය
📌️ලියන්ගස්තොට අමුන
📌️හම්බන්තොට 🐦 කුරුලු උයන
📌️බටඅත කෘශි තාක්ෂණ උද්‍යානය
📌️යාල,උඩවලව සෆාරි
යන්නත් පුලුවන් .

02/10/2023
Udawalawa....
11/07/2023

Udawalawa....

Address

Beliatta Road
Tangalla
82200

Alerts

Be the first to know and let us send you an email when Eco Escape Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eco Escape Travels:

Share

Category