Travel Drops

Travel Drops Best Travel Locations ��

29/12/2025

🔴 BREAKING
මීට සුළු මොහොතකට පෙර, ඉතිහාසයෙ වසරක් තුල වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට
"2025" පත්වුනා...!
❤️🙏

🚖 Travel Drops - Your Reliable Taxi Service in Sri Lanka!🌴  From motorbikes to luxury vehicles, we’ve got you covered fo...
01/01/2025

🚖 Travel Drops - Your Reliable Taxi Service in Sri Lanka!🌴
From motorbikes to luxury vehicles, we’ve got you covered for all your travel needs across this beautiful island.

✅ Affordable Rates
✅ Comfortable Rides
✅ Professional Drivers
✅ Options for Solo Travelers, Families, and Groups

📍 Explore Sri Lanka in style and comfort with Travel Drops.
Check out our services and customer reviews on TripAdvisor:
👉 [Tangalle City Tuk Tuk Tour - Travel Drops](https://www.tripadvisor.com/Attraction_Review-g304142-d31090075-Reviews-Tangalle_City_Tuk_Tuk_Tour-Tangalle_Southern_Province.html)

🚗 Your journey, our priority! 🌟

🛺 Discover Tangalle in a Day with Our City Tuk-Tuk Tour! 🌊🐢  Spend a perfect day exploring the beautiful sights and soun...
11/11/2024

🛺 Discover Tangalle in a Day with Our City Tuk-Tuk Tour! 🌊🐢

Spend a perfect day exploring the beautiful sights and sounds of Tangalle:

🌅 **Morning Adventure:**
Kick off your journey at Tangalle Harbor! Watch the local fishermen and colorful boats start their day at sea. Next, we’ll take you to the breathtaking Hummanaya Blowhole, where waves shoot high into the air through a natural rock opening.

📍 Stop by the Wewurukannala Temple to marvel at the Big Buddha Statue, Sri Lanka’s tallest seated Buddha, surrounded by fascinating historical sculptures and murals.

🏛 **Late Morning:**
Visit the ancient Mulkirigala Rock Temple to explore impressive Buddha statues, intricate cave paintings, and sweeping views from the top of the rock!

🍛 **Traditional Lunch Stop:**
Enjoy an authentic Sri Lankan lunch, ending with fresh buffalo curd and honey—a delicious local treat!

🛍 **Afternoon Stroll:**
Walk through Tangalle Market to experience the vibrant atmosphere, where you can browse fresh produce, spices, seafood, and handmade crafts.

🐢 **Evening Encounter:**
Wrap up the day with a visit to Rekawa Beach’s Turtle Conservation Project. You might even witness sea turtles nesting—a beautiful way to end the day!

🌞 Ready for a memorable day in Tangalle?
Book your tuk-tuk tour with us now!

------------------------------------------------------------------------

📞 Contact Us on WhatsApp or call: +9471 68 44 559
📧 Email: [email protected]
📸 Follow us on Instagram: [](https://www.instagram.com/travel_drops_sl/?hl=en)

🌴✨ Most Desirable Island in the World’ ✨🌴We’re thrilled to announce that Sri Lanka has been recognized globally as the *...
07/11/2024

🌴✨ Most Desirable Island in the World’ ✨🌴

We’re thrilled to announce that Sri Lanka has been recognized globally as the **Most Desirable Island**—a true paradise waiting to be explored! From stunning beaches and lush rainforests to rich cultural heritage and warm hospitality, there’s no better time to experience the magic of Sri Lanka.

Whether you’re seeking adventure, relaxation, or cultural immersion, our island has it all! Let us be your guide to unforgettable journeys in this remarkable land. 🏝️🌞

📅 Book your trip now and discover the world’s top island destination!

- පස්දෙනෙක්ටම 3000/- ක් විතරයි😱😮-  #හපුතලේ ගිහින් නතර වෙන්න පුලුවන් බජට්   එකක්😮🌺🌿🌹🐦🍃 A beautiful place where you can st...
12/11/2023

- පස්දෙනෙක්ටම 3000/- ක් විතරයි😱😮
- #හපුතලේ ගිහින් නතර වෙන්න පුලුවන් බජට් එකක්😮🌺🌿🌹🐦🍃

A beautiful place where you can stay in for vacation.

මේ Victoria Guest House ❤️

හපුතලේ එකේ ඉදලා 150m ක දුරින් තමා මේක තියෙන්නෙ.🚶 නිදහසේ ඔයාගේ නිවාඩුවත් ගත කරන්න පුලුවන් ලස්සන View එකක් තියෙන තැනක තමයි මේක තියෙන්නේ🌿

මෙයාලගෙ Room Packages වගේම Special Traveling Packages එහෙමත් තියෙනවා.

➡️ Room Packages

⭕ Package Details (24hrs with Night)
✅ LKR 2500/- Double Room Only
✅ LKR 3000/- Family Room Only (4-5 pax)

⭕ Day Use Package (7.00 am to 6.00 pm)
✅ LKR 1500/- Double Room Only
✅ LKR 2000/- Family Room Only

⭕ Other Couple Packages
✅ LKR 3,500/- PP | Fullboard
✅ LKR 2,700/- PP | Halfboard
✅ LKR 2,000/- PP | Bed & Breakfast

ඔයාලට අවශ්‍ය නම් කාමර 11ක් තියෙන මේ මුළු gust එකම උනත් ගන්න පුලුවන් වගේම මේකේ 32 දෙනෙක් වෙනකන් ඉන්න පුලුවන්😍

ඔයාලට අවශ්‍ය කෑම බීම ඕනම දෙයක් මෙයාලට කියලා Arrange කරගන්න පුලුවන්.

➡️ Special Traveling Packages
මේ Package එකට ඔයාලට කෑම වේල් තුනක් එක්ක නවාතැන් හම්බෙනවා🥳 ඊට අමතරව පහල තියෙන Travel Destinations වලටත් ඔයාලව එක්කගෙන යනවා.

ඔයාලගෙ එන පිරිස අනුව Package Price වෙන්නෙ මෙහෙමයි 👇
(Fullboard Package + Transport)
✅ 4 person - LKR 6900/- PP
✅ 5 person - LKR 6600/- PP
✅ 6 person - LKR 6,300/- PP
✅ 7 person - LKR 6000/- PP
✅ 8 person - LKR 5,700/- PP
✅ 9 person - LKR 5,400/- PP
✅ 10 person - LKR 5,100/- PP
✅ 11 person - LKR 4,800/- PP
✅ 12 person - LKR 4,500/- PP

⭕ මේ Locations බලන්න ප්‍රවාහන පහසුකම් අපි දෙනවා🚗
📌️ Lipton Seat
📌️ Lipton tea Factor
📌️ Adsam Bungalow
📌️ Beragala View Points
📌️ Diyaluma water fall
📌️ Kalupahana Double Bridge

මේ ට්‍රිප් එක ඔයාලා කැමති විදිහට Customize කරගන්නත් පුලුවන්. ඒ වගේම රසම රස කෑම ගොඩක් තියෙන Menu එකකුත් මෙයාලගෙ තියෙනවා.

මීට අමතරව ඔයාලට තනියම travel කරන්න අවශ්‍ය බයික්, Tuk Tuk වගේම Van එහෙමත් මෙයාලට කියලා Rent එකට ගන්න පුලුවන්😍

ඔන්න මේකනම් ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0774253908 (Call or Whatsapp)
📞 0779898606

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය කුරුල්ලෙකුගේ ඇසින් ❤️😍👩‍🎓  ❤️Credit📸  Chamal Sayuranga
05/08/2022

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය කුරුල්ලෙකුගේ ඇසින් ❤️😍👩‍🎓

❤️
Credit📸 Chamal Sayuranga

මීදුමෙන් වැසුනු හරිත සරසවිය ❤️🌿🎓Uva Wellassa University 🎓
16/06/2022

මීදුමෙන් වැසුනු හරිත සරසවිය ❤️🌿🎓
Uva Wellassa University 🎓

 #නැදුන්ගමුවේ_රාජා_දිවිසැරිය_නිමා_කරයි 😥😥 මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( ...
07/03/2022

#නැදුන්ගමුවේ_රාජා_දිවිසැරිය_නිමා_කරයි 😥😥
මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) අලුයම 5.30 පමණ මියගොස් ඇත.
මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.
මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.
-උපුටා ගැනීමකි

     🏝️🇱🇰Credit 📸  W.K. Vihanga  ...
06/02/2022

🏝️🇱🇰

Credit 📸 W.K. Vihanga ...

07/01/2022

තුණ්ඩුව 🎬📽️🌸 Link 👇
https://youtu.be/6ClWgMRqoEs

▪️ Short Films
( Script Writing / Directing / Cinematography / Editing )
▪️ Dancing Covers
▪️Music Video
▪️ Commercials
අතේ ඇති මුදලට... Contact 👇👇
071 - 6844559

අම්මා & තාත්තා..
පට්ට මහන්සියක්... මම දැනට කරපු ලොකුම වැඩේ.... ❤😍
▪️පැය 34 ක රූගත කිරීමක්....
▪️මාස දෙකක විතර මහන්සියක්...
අවසාන ප්‍රතිඵලේ ගන්නත් දවස් දෙකක් නින්දක් නැතුව.... කරපු වැඩේට මෙහෙම feedback එකක් එද්දි පට්ට සතුටුයි... ❤


LAHIRU MADURANGA
ANJANA WARNAKULASOORIYA
FRANK DESHAN
THARINDU DILSHAN
THARU MIRISSAGE
M.K.BHAGYA
APSARA AMARAWEERA
PRAVEEN DULAJ

▪️DIRECTOR : MINIDU CHAMIKARA
▪️STORY / SCRIPT : THARINDU DILSHAN
▪️SCREENPLAY : THARINDU DILSHAN
▪️PRODUCER : PUSHPA RANJANEE , ▪️D.H.KALYANARATHNE
▪️DIRECTOR PHOTOGRAPHY : RUWAN PRIYADARSHANA
▪️EDITOR : MINIDU CHAMIKARA
▪️COLORIST : MINIDU CHAMIKARA
▪️MUSIC DIRECTOR : MINIDU CHAMIKARA | THARINDU DILSHAN
▪️ART DIRECTOR : M.K .BHAGYA
▪️CAMERA ASSISTANT : RIDMI SANDEEPA


DILEE WARNAKULASOORIYA
APSARA AMARAWEERA
THARU MIRISSAGE


PRAVEEN DULAJ
FRANK DESHAN


M. WANIGASINHE
B, WANIGASINHE
GODAWANAGODA VILLAGERS
WALGAMELIYA VILLAGERS


GODAWANAGODA
WALGAMELIYA


TRAVEL DROPS FILMS

Best Travel Locations ��

Address

Tangalle

Alerts

Be the first to know and let us send you an email when Travel Drops posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share