The Trail

Call Directions Contact the business

The Trail Wander without reasons !

Awala Hela ⛰️🧗Event DetailsDate: 13 July 2024Duration: 1 dayTime: Starting from Colombo Fort Rail Station at (12 June 20...
26/06/2024

Awala Hela ⛰️🧗
Event Details
Date: 13 July 2024
Duration: 1 day
Time: Starting from Colombo Fort Rail Station at (12 June 2024 - 11 p.m.)
Location: Bibila.
Journey Route: Colombo Fort Rail Station > Kadawatha > Kegalle > Peradeniya > Kandy > Teldeniya > Bibila.
Activities
• Hike to Awala Hela.
Note:
• Difficulty level: 7 (1 easy-10 tough)
• Hiking.
• Breath-taking views.
• Team spirit throughout the hike.
Total Payment: Rs 9,500/= per person
Payment Procedure: Those who are participating should confirm participation by paying a non-refundable payment of Rs 5,000/= (Non Refundable) on or before 30 June 2024.
Cost Includes:
• Breakfast.
• Lunch.
• Trail Energy Pack.
• Transport from Colombo Fort in A/C bus.
Free:
• First Aid (Basic).
• Professional Guide.
• Full event photo coverage (soft copy)
For bank and other details please contact any of the below:
Ishan : 074 075 3565
Ajith : 076 576 6292
Kavishka : 070 610 2899
Chamara : 076 78 79 646
*Limited seats available and are reserved on first-come-first-serve basis
Wander Without Reason !...................................................................
ආවාල හෙල
"ඔබගේ ගමන් පහසුව සදහා වායු සමනය කරන ලද බස් රථයක් ගමන සදහා"
දිනය : 13 ජූලි 2024.
කාලය : දවස් 1
ස්ථානය : බිබිල.
පිටත්වන වේලාව : කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පසින් 12 ජූලි 2023 - 11 p.m.
මාර්ග විස්තර :
කොටුව - කඩවත - නිට්ටඹුව - කෑගල්ල - මහනුවර - තෙල්දෙණිය - බිබිල.
අත්දැකීම් :
~ ආවාල හෙල තරණය.
~ ස්භාවික දිය තටාකයෙන් දිය නෑම.
අප සමඟ රැදීසිටිනා කාලය පුරා :
- උදෑසන ආහාර⁣ය.
- දහවල් ආහාරය.
- ප්‍රථමාධාර.
- වෘත්තීය මාර්ගෝපදේශකයකු.
- සියලුම පිංතූර ලබා ගැනීම්.
ස්පර්ශ විය යුතු කරුණු :
- කඳු තරණය.
- වගකීම් සහිතව දවස පුරා කටයුතු කිරීම.
# # කණ්ඩායම් හැගීම කාලය පුරාම # #
ගමන් මට්ටම 7
(දරාගැනී⁣ම් මට්ටම 1 - සාමාන්‍ය 10 - උපරිම)
මුදල් වටිනාකම :
රු. 9,500/= එක් පුද්ගලයකු සදහා.
අවධානය ⁣⁣⁣යොමු කරන්න:
සහභාගි වීමට කැමති අය සහභාගිත්වය තහවුරු කිරිමට 2024 ජූනි මස 30 වන දිනට හෝ ඊට පෙර රු. 5,000/= ක (Non Refundable) අත්තිකාරම් මුදලක් තැන්පත් කරන්න.
ගිණුම් අංක ⁣හා වැඩි විස්තර දැනගැනීමට පහත අංක වලින් අප අමතන්න.
ඉෂාන් : 074 075 3565
අජිත් : 076 576 6292
කවිෂ්ක : 070 610 2899
චාමර : 076 78 79 646
®® සීමිත ආසන ඇති බැවින් පලමුව මුදල් ගෙවා වෙන් කරවා ගන්න ®®

"Walking is the most perfect form of motion for a person who wants to discover the true life"
07/05/2024

"Walking is the most perfect form of motion for a person who wants to discover the true life"

Five Peaks Chapter ll ❤️🍃😍 Event DetailsDate: 04 May 2024Duration:  1 dayTime: Starting from Colombo Fort Rail Station a...
17/04/2024

Five Peaks Chapter ll ❤️🍃😍
Event Details
Date: 04 May 2024
Duration: 1 day

Time: Starting from Colombo Fort Rail Station at (03 May 2024 - 11 p.m.)

Location: Knuckles.
Journey Route: Colombo Fort Rail Station > Kadawatha > Nittambuwa > Kegalle > Kandy > Rangala.

Activities
• Hike Challenging Five Peaks.
• Visit Knuckles 360 Point.
• Bathing in a natural pool.

Note:
• Difficulty level: 7 (1 easy-10 tough)
• Cold
• Misty
• Leeches
• Breath-taking views
• Team spirit throughout the hike

Total Payment: Rs 8,000/= per person

Payment Procedure: Those who are participating should confirm participation by paying a non-refundable payment of Rs 5,500/= on or before 30 April 2024.

The balance can be paid through credit/debit cards on the day of the event

Cost Includes:
• Breakfast.
• Lunch.
• Trail energy pack.
• Transport from Colombo Fort in A/C bus.

Free:
• First Aid (Basic)
• Full event photo coverage (soft copy)

For bank and other details please contact any of the below:

Ishan : 074 075 3565
Ajith : 076 576 6292
Kavishka : 070 610 2899
Chamara : 076 78 79 646

*Limited seats available and are reserved on first-come-first-serve basis

Wander Without Reason !
...................................................................
කඳු පහ අදියර ll

"ඔබගේ ගමන් පහසුව සදහා වායු සමනය කරන ලද බස් රථයක් ගමන සදහා"

දිනය : 04 මැයි 2024.
කාලය : දවස් 1
ස්ථානය : නකල්ස්.

පිටත්වන වේලාව : කොටුව දුම්රිය ස්ථානය ඉදිරි පසින්
03 මැයි 2024 - 11 p.m.

මාර්ග විස්තර :

කොටුව - කඩවත - නිට්ටඹුව - කෑගල්ල - නුවර - තෙල්දෙණිය - රංගල

අත්දැකීම් :

~ කඳු පහ තරණය.
~ නකල්ස් 360 දර්ශන ස්ථානය නැරඹීම.
~ ස්භාවිත දිය තටාකයෙන් දිය නෑම.

අප සමඟ රැදීසිටිනා කාලය පුරා :

- උදෑසන ආහාර⁣ය.
- දහවල් ආහාරය.
- ප්‍රථමාධාර.
- සියලුම පිංතූර ලබා ගැනීම්.

ස්පර්ශ විය යුතු කරුණු :

- කඳු තරණය.
- වගකීම් සහිතව දවස පුරා කටයුතු කිරීම.
# # කණ්ඩායම් හැගීම කාලය පුරාම # #

ගමන් මට්ටම 7
(දරාගැනී⁣ම් මට්ටම 1 - සාමාන්‍ය 10 - උපරිම)

මුදල් වටිනාකම :

රු. 8,000/= එක් පුද්ගලයකු සදහා.

අවධානය ⁣⁣⁣යොමු කරන්න:

සහභාගි වීමට කැමති අය සහභාගිත්වය තහවුරු කිරිමට 2024 අප්‍රේල් මස 30 වන දිනට හෝ ඊට පෙර රු. 5,500/= ක (Non Refundable) අත්තිකාරම් මුදලක් තැන්පත් කරන්න.

ගිණුම් අංක ⁣හා වැඩි විස්තර දැනගැනීමට පහත අංක වලින් අප අමතන්න.

ඉෂාන් : 074 075 3565
අජිත් : 076 576 6292
කවිෂ්ක : 070 610 2899
චාමර : 076 78 79 646

®® සීමිත ආසන ඇති බැවින් පලමුව මුදල් ගෙවා වෙන් කරවා ගන්න ®®

Wander Without Reason !

Address

Teldeniya

Telephone

+94765766292

Website

Alerts

Be the first to know and let us send you an email when The Trail posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Trail:

Shortcuts

Share

Category