Dilantha Super Service Private Limited

Dilantha Super Service Private Limited Our Vision : To be the best Transport Service Provider in Sri Lanka. [email protected]
[email protected]

✨සිරි දලදා දැක්ම විශේෂ ප්‍රවාහන සේවය 🙏[X] කතරගම [10] මහනුවර [S]දිනපතා පිටත්වීම්,කතරගමින්- පෙ.ව 6.30 සහ ප.ව 8.00මහනුවරින්...
19/04/2025

✨සිරි දලදා දැක්ම විශේෂ ප්‍රවාහන සේවය 🙏

[X] කතරගම [10] මහනුවර [S]

දිනපතා පිටත්වීම්,
කතරගමින්- පෙ.ව 6.30 සහ ප.ව 8.00
මහනුවරින් - පෙ.ව 6.30 සහ ප.ව 8.00

(විශේෂ සිරි දළදා දැක්ම ප්‍රවාහන සේවය අප්‍රේල් 18 වන දා සිට)

ආසන වෙන් කරගැනීම සඳහා අමතන්න- 0472237150 / 0776335045 (Whatsapp පමණි)

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!💙💙" මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා ❤️ "☸️ " කඳ සුරිඳු පිහිටයි …! " ☸️ (X) කතරගම 10 මහ...
01/01/2024

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!💙💙

" මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා ❤️ "

☸️ " කඳ සුරිඳු පිහිටයි …! " ☸️

(X) කතරගම 10 මහනුවර (S)
අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු...සීමිත නැවතුම්...✋
Dilantha Super Service Private Limited
NE 2095

ආසන වෙන්කිරීම සඳහා :- 047-2237150

පිටත්වීම් 👇
කතරගමින්:- උදෑසන 06.30
මහනුවරින් :- රාත්‍රි 08.00

ගමන් මාර්ගය 👇
කතරගම, බෝගහපැලැස්ස, රන්මිණිතැන්න, ජුල්පල්ලම, බෙරලිහෙල, මහසේන්පුර, තිස්සමහාරාම, දෙබරවැව, පන්නෙගමුව, ලුණුගම්වෙහෙර, 22 හංදිය, රණවරුනාව, තණමල්විල, ඌවකුඩාඔය, තෙල්ලුල, ඇතිලිවැව, බුදුරුවගල, වැල්ලවාය, ඇල්ල කුඹල්වෙල බණ්ඩාරවෙල, අඹේගොඩ, දිගනතැන්න, මීරගහවත්ත, දිවිතොටවෙල, වැලිමඩ,කැප්පෙටිපොල, සාප්පුකඩේ, නුගතලාව, කැප්පෙටිපොළ, ගවරම්මාන, රේන්දපොළ, හග්ගල, සීතාඑළිය, නුවරඑළිය, බඹරකැලේ, ටොප්පාස්, ලබුකැලේ, රම්බොඩ, තවලන්තැන්න, පුස්සැල්ලාව, අටබාගෙ, බොරලුමන්කඩ, ගම්පොළ, බෝතලාපිටිය, ගලගෙඩියාව, වැලිගල්ල, ගෙලිඔය, කොස්හින්න, අගුණාවල, පේරාදෙණිය, ගැටඹේ, මුල්ගම්පොල, මහනුවර

මාර්ගයේ දුර ප්‍රමාණය :- කී.මී.280
ආසන්න ධාවන කාලය :- පැය 08යි

PC : Chandika Madushan

දිලන්ත සුපර් සර්විස් වෙතින් සුරක්ෂිතව ඉක්මනින් මාතර යන්න සුවපහසු කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවය නැවතත්!!තිස්සමහාරාම සිට මාත...
17/06/2023

දිලන්ත සුපර් සර්විස් වෙතින් සුරක්ෂිතව ඉක්මනින් මාතර යන්න සුවපහසු කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවය නැවතත්!!

තිස්සමහාරාම සිට මාතර දක්වා දක්ශිණ අධ්වේගී මාර්ගය හරහා (හම්බන්තොට , අම්බලන්තොට, හුංගම හරහා අගුනුකොලපෑලැස්ස පිවිසුම) සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාව නැවතත් ජුනි මස 19 දින සිට!!!

♦️තිස්සමහාරාමයෙන් පිටත්වීම
⏰ පෙ.ව 6.00
⏰ ප.ව 1.45

♦️මාතරින් පිටත්වීම
⏰ පෙ.ව 10.00
⏰ ප.ව 4.45

ආසන වෙන් කිරීම සදහා අමතන්න : 074 0097150 / 071 7547149 / 047 2237150

Easy විදිහට DILANTHA SUPER SERVICE බස් එකෙන් කතරගම ඉඳන් බණ්ඩාරවෙල, වැලිමඩ , නුවරඑළිය සහ මහනුවර යන්න Easy Travel වලට ඇවිත...
18/01/2023

Easy විදිහට DILANTHA SUPER SERVICE බස් එකෙන් කතරගම ඉඳන් බණ්ඩාරවෙල, වැලිමඩ , නුවරඑළිය සහ මහනුවර යන්න Easy Travel වලට ඇවිත් බලන්න..

easytravel
https://www.easytravel.lk/book

Address

Hambantota Road
Tissamaharama

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

+94472237150

Website

Alerts

Be the first to know and let us send you an email when Dilantha Super Service Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilantha Super Service Private Limited:

Share

Category