22/09/2026
98 First Turn Knight Blaster✨
අද (22/09/2026) හවස 6.00ට අම්පාරෙන් කොළඹ බලා පිටත් වේ.
Down South Expedition
Lasith Lightning Express
NE - 2185
( X ) අම්පාර [98-1] කොළඹ ( N )
⭕ සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම්
💺 ආසන වෙන් කිරීම සඳහා අමතන්න. 🔻
(71) 593 6554
(76) 888 7081
..♻️ගමන් මාර්ගය♻️...
අම්පාර ⇄ හිඟුරාන ⇄ දමන ⇄ සියඹලාණ්ඩුව ⇄ දොඹගහවෙල ⇄ මොණරාගල ⇄ බුත්තල ⇄ වැල්ලවාය ⇄ තණමල්විල ⇄ උඩවලව ⇄ පල්ලේබැද්ද ⇄ ගොඩකවෙල ⇄ මැදබැද්ද ⇄ පැල්මඩුල්ල ⇄ රත්නපුර ⇄ කුරුවිට ⇄ ඇහැලියගොඩ ⇄ අවිස්සාවේල්ල ⇄ කොස්ගම ⇄ සාලාව ⇄ හංවැල්ල ⇄ රනාල ⇄ නවගමුව ⇄ කඩුවෙල ⇄ වැලිවිට ⇄ අඹතලේ ⇄ කොටිකාවත්ත ⇄ වැල්ලම්පිටිය ⇄ ඔරුගොඩවත්ත ⇄ කොළඹ.
..⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰...
..අම්පාර සිට කොළඹ බලා ධාවනය වීමේදී...
● අම්පාරෙන් | ප.ව.06.00
● හිඟුරානෙන් | ප.ව.06.45
● සියඹලාණ්ඩුවෙන් | ප.ව.08.15
● මොණරාගලින් | ප.ව.09.10
● උඩවලවෙන් | ප.ව.11.45
● රත්නපුරයෙන් | පෙ.ව.01.15
● කොළඹට | පෙ.ව.03.30
..කොළඹ සිට අම්පාර බලා ධාවනය වීමේදී...
● කොළඹින් | ප.ව.04.20
● අවිස්සාවේල්ලෙන් | ප.ව.06.05
● රත්නපුරෙන් | ප.ව.07.25
● තණමල්විල | ප.ව.10.10
● වැල්ලවායෙන් | ප.ව.11.10
● මොණරාගලින් | ප.ව.11.50
● සියඹලාණ්ඩුවට | පෙ.ව.12.30
● අම්පාරට | පෙ.ව.02.30
📍අම්පාරෙන් හා කොළඹින් පිටත් වන වේලාවල් හැර අනෙක් සියලු වේලාවල් ආසන්නව දක්වා ඇත.
📍මාර්ග අවහිරතාවයන් හා රියදුරු අනුව වේලාවන් වෙනස් විය හැකි බැවින් ගමන් ඇරඹීමට විනාඩි 10කට පමණ පෙර ඔබේ නැවතුමට පැමිණෙන්න.
🛣️ සම්පූර්ණ දුර ප්‍රමාණය :- කි.මී. 376යි.
⏱️ උපරිම ධාවන කාලය :- පැය 9යි මිනිත්තු 55යි.
💰 අනුමත උපරිම ගමන් ගාස්තුව :- රුපියල් 1557යි.”