Yala Safari Wonders

Yala Safari Wonders Embark on an unforgettable wildlife adventure with Yala Safari Wonders, your premier provider of Yala National Park Safaris.

09/06/2026

වනාන්තරයේ සැබෑ තේජවන්තකම 🐘✨
​අද අපේ සෆාරි ජීප් රථය අසලින්ම අතිශය තේජවන්ත සහ ගාම්භීර ගමනකින් සන්සුන්ව ඇදී ගිය මේ දළ ඇතාගේ (Tusker) දසුන නම් ඇත්තටම හිතාගන්න බැරි තරම් සුන්දරයි!

08/06/2026

ඇදහිය නොහැකි තරම් වාසනාවන්ත උදෑසනක්! 🐆✨
​අද උදෑසන Yalla Safari Wonders අපත් සමඟ සෆාරි සංචාරයක නිරත වූ පිරිසට ජීවිතයටම අමතක නොවන අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණා. එකෙක් නෙවෙයි, දෙන්නෙක් නෙවෙයි... කොටියන් (Leopards) තිදෙනෙකුම එකම ස්ථානයකදී එකට දැකබලා ගැනීමට අපට පුළුවන් වුණා! 🐾
​වනජීවී ලෝකයේ මෙවැනි දසුනක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඇත්තටම එය අපූරු අත්දැකීමක්!

26/05/2026

"අම්මේ මං තව ටිකක් මඩ නාන්නද?" 🫣 රංචුව මැද හැදෙන අපේ පොඩි එකාගේ දඟ වැඩ! 🐘💦

18/05/2026

එයා අද පාන්දරම යන්න ගිහින් යාලුවනේ... 😭😭😭
මතු ආත්මෙක මේ වගේ අකල් විපතකට ලක්නොවෙන්න, පින්වන්ත මනුෂ්‍ය ආත්මයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! අවසානයේ නිවනින් සැනසෙන්න යාළුවා! 🐘🙏✨

17/05/2026

ඔයා ආපහු දෙපයින් නැගිටින්න මැණික...තෙරුවන් සරණයි!!!

යාල-සිතුල්පවුව මාර්ගයේ බලි හංදිය - මුවන් වැව අසල මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන සද්දන්තයා...

16/05/2026

A peaceful giant in the heart of Yala 🐘🌿
Watching wild elephants in their natural habitat is always a magical experience.
Would you like to enjoy a beautiful safari in Yala? Safari Wonders can arrange your safari adventure 🚙✨
📩 Send us a message for bookings and details.

15/05/2026

සර්ප උකුස්සාගේ සර්ප දඩයම

14/05/2026

A playful baby elephant enjoying the mud while mom watches nearby 🐘💦❤️
These sweet wildlife moments make every safari unforgettable.
Would you like to experience a beautiful safari like this in Yala? Safari Wonders can arrange it for you 🚙🌿
📩 Send us a message for safari bookings and details.

14/05/2026

A wild buffalo coming peacefully to the water in Yala National Park 🐃💦🌿
Nature moments like this are always unforgettable.
If you would like to experience a beautiful safari in Yala, Safari Wonders can arrange everything for you 🚙✨
📩 Send us a message for safari bookings.

09/05/2026

Is it just me, or does that cloud look exactly like Donald J. Trump? 🇺🇸 Nature has a wild way of surprising us! 🤯 📸 🌅

Address

Yala
Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when Yala Safari Wonders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share