AsH Travels & Tours

AsH Travels & Tours ඕනෑම ගමනක් සදහා අප හා එක්වන්න

වාරයේ 3 වන සිරිපා වන්දනාව 🙏🌼🥰AsH Travels & Tours 0753813899 කරැණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරයෙත් කරැණා කරන්න ලැ⁣බේ...
28/03/2026

වාරයේ 3 වන සිරිපා වන්දනාව 🙏🌼🥰
AsH Travels & Tours 0753813899
කරැණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරයෙත් කරැණා කරන්න ලැ⁣බේවා 🙏

March 8,9,10 *ශ්‍රී දළදා මාලිගය*මහියන්ගන මහ සෑය*කතරගම කිරිවෙහෙර*සෙල්ලකතරගම*තිස්සමහාරාමය*කිරින්දඔබගේ චාරිකාවන් අපිත් සමඟ ...
10/03/2026

March 8,9,10
*ශ්‍රී දළදා මාලිගය
*මහියන්ගන මහ සෑය
*කතරගම කිරිවෙහෙර
*සෙල්ලකතරගම
*තිස්සමහාරාමය
*කිරින්ද

ඔබගේ චාරිකාවන් අපිත් සමඟ ලස්සන කරගන්න 🥰
විශේෂ චාරිකා 🚐
විනෝද චාරිකා
සුහදශීලි සේවාවක් සියලු පහසුකම් යටතේ ආරක්ෂාකාරී සුවපහසු ගුණාත්මක සේවාවක් සමගින් සාධාරණ මිල ගනන් යටතේ දිවයිනේ 🇱🇰 ඕනෑම ප්‍රදේශයකට චාරිකා කරණයට අපි සුදානම්, දැන්ම අපිත් සමග එකතු වෙන්න.🫱🏻‍🫲🏼
0753813899

වාරයේ දෙවැනි සිරිපා වන්දනාව 🙏🌼🥰AsH Travels & Tours 0753813899 කරැණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරයෙත් කරැණා කරන්න ලැ⁣...
01/03/2026

වාරයේ දෙවැනි සිරිපා වන්දනාව 🙏🌼🥰
AsH Travels & Tours 0753813899
කරැණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරයෙත් කරැණා කරන්න ලැ⁣බේවා 🙏

වාරයේ පළමු සිරිපා වන්දනාව 🙏🌼🥰AsH Travels & Tours කරැණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරයෙත් කරැණා කරන්න ලැ⁣බේවා 🙏
15/02/2026

වාරයේ පළමු සිරිපා වන්දනාව 🙏🌼🥰
AsH Travels & Tours
කරැණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම මේ වාරයෙත් කරැණා කරන්න ලැ⁣බේවා 🙏

ඔබගේ චාරිකාවන් අපිත් සමඟ ලස්සන කරගන්න 🥰විශේෂ චාරිකා 🚐විනෝද චාරිකාසුහදශීලි සේවාවක් සියලු පහසුකම් යටතේ ආරක්ෂාකාරී සුවපහසු ...
18/01/2026

ඔබගේ චාරිකාවන් අපිත් සමඟ ලස්සන කරගන්න 🥰
විශේෂ චාරිකා 🚐
විනෝද චාරිකා
සුහදශීලි සේවාවක් සියලු පහසුකම් යටතේ ආරක්ෂාකාරී සුවපහසු ගුණාත්මක සේවාවක් සමගින් සාධාරණ මිල ගනන් යටතේ දිවයිනේ 🇱🇰 ඕනෑම ප්‍රදේශයකට චාරිකා කරණයට අපි සුදානම්, දැන්ම අපිත් සමග එකතු වෙන්න.🫱🏻‍🫲🏼

රෙපෙයාර් අඩුවෙන , හයර් වැඩිවෙන සුභ නව වසරක් වේවා...! 🤍🙏😚    0753813899 ForHyre
01/01/2026

රෙපෙයාර් අඩුවෙන , හයර් වැඩිවෙන සුභ නව වසරක් වේවා...! 🤍🙏😚

0753813899
For
Hyre

යන ගමනක් පස්සෙ යන්න පුලුවන්..... මේ වෙලාවෙ හැමෝම පරිස්සමින් ඉමු.ආපදා සහන ලබාගැනීමේජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළම...
29/11/2025

යන ගමනක් පස්සෙ යන්න පුලුවන්..... මේ වෙලාවෙ හැමෝම පරිස්සමින් ඉමු.

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)
පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)
සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)
ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)
නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)
යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)
ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.
බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:
කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887
දකුණු පළාත (Southern Province)
ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895
සබරගමුව පළාත (Sabaragamuwa Province)
නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:
රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891
වයඹ පළාත (North Western Province)
කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896
මධ්‍යම පළාත (Central Province)
මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886
උතුරු මැද පළාත (North Central Province)
අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884
ඌව පළාත (Uva Province)
බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893.

Copyed ❤️

වාරයේ උතුම් චාරිකාවට අවසරයි. 🏔️👣🙏🇱🇰                Ash Travels &Tours                        0753813899උතුම් ශ්‍රි පාද ප...
25/11/2025

වාරයේ උතුම් චාරිකාවට අවසරයි. 🏔️👣🙏🇱🇰
Ash Travels &Tours
0753813899
උතුම් ශ්‍රි පාද පත්මය වන්දනා මාන කරගන්නා වු ඔබ. සැමට සුමන සමන් දෙවි රසුන්ගේ අශිර්වාදයි.🙏

සුව පහසු හා අරාක්ශාකාරී සුහද සීලි සේවයක් විශාවසනිය සේවකයන්.
Comfortable sheet Non A/C
Phone charges
Hi Fi Sound system
සාදාරන මිල ගනන් යටතේ ඔබගේ දිනය දැන්ම වෙන්කරවා ගන්න

ඔබගේ ඔනැම ගමන් පහසුකමක් සදහාම.
පැය 24 පුරාම සේවය 😍

29/08/2025

සුන්දර අගෝස්තුව 🙏😍
AsH Travels & Tours අපිවම තෝරා ගත් ඔයාලාට ආදරෙයි 😍
0️⃣7️⃣5️⃣3️⃣8️⃣1️⃣3️⃣8️⃣9️⃣9️⃣
For Hyre 😍

2025/08/25,26 කතරගම 🙏*Kiri Vehera 🙏*Maha dewalaya 🙏*Sella Katharaga 🙏Booking Your Special Tour 🫂😍0️⃣7️⃣5️⃣3️⃣8️⃣1️⃣3️⃣8️...
26/08/2025

2025/08/25,26 කතරගම 🙏
*Kiri Vehera 🙏
*Maha dewalaya 🙏
*Sella Katharaga 🙏

Booking Your Special Tour 🫂😍
0️⃣7️⃣5️⃣3️⃣8️⃣1️⃣3️⃣8️⃣9️⃣9️⃣ call Us
AsH Travels & Tours

2025/08/24 මාතර 😘😍*Kaluthara Bodiya*Kande viharaya * Ahungalla sea turtle*Thalpe Beach 0️⃣7️⃣5️⃣3️⃣8️⃣1️⃣3️⃣8️⃣9️⃣9️⃣ Bo...
24/08/2025

2025/08/24 මාතර 😘😍
*Kaluthara Bodiya
*Kande viharaya
* Ahungalla sea turtle
*Thalpe Beach
0️⃣7️⃣5️⃣3️⃣8️⃣1️⃣3️⃣8️⃣9️⃣9️⃣
Booking Your Special Tour 🫂
AsH Travels & Tours

Address

Gam Udawa Main Access Rd.
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when AsH Travels & Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category