Ceylon Traveler With Achi

Ceylon Traveler  With Achi එන්න නිදහස අපි ඇස් වලට නිදහස දෙමු
(5)

😍
22/03/2026

😍

My Happiness today is imported.....
I don't do local....
Arsenal

බුන්දල කැලෙ මැද සුන්දර දවස්
13/03/2026

බුන්දල කැලෙ මැද සුන්දර දවස්

මුහුදු සුළඟ, ගිනි මැලයේ උණුසුම, සහ තරු පිරුණු අහස... 🌌⛺️ කිසිම දෙයක් නැති වුණාට, හැමදේම තියෙනවා වගේ දැනෙන තැන. 🏝️🔥 ලස්සන...
12/03/2026

මුහුදු සුළඟ, ගිනි මැලයේ උණුසුම, සහ තරු පිරුණු අහස... 🌌⛺️ කිසිම දෙයක් නැති වුණාට, හැමදේම තියෙනවා වගේ දැනෙන තැන. 🏝️🔥

ලස්සන මතකයන් පිරුනු භයානක රැයක් 🐘🐘

"

♥️
12/03/2026

♥️

📍Kampala, Uganda🇺🇬

පළමු තත්පරයෙදීම ඔයාට මෙයාව පෙනුණාද?" 👀​සොබාදහමේ තියෙන කියන දේට හොඳම උදාහරණයක් තමයි මේ. කැලෑව ඇතුළේ මෙච්චර ලොකු සතෙක් වුණ...
08/03/2026

පළමු තත්පරයෙදීම ඔයාට මෙයාව පෙනුණාද?" 👀

​සොබාදහමේ තියෙන කියන දේට හොඳම උදාහරණයක් තමයි මේ. කැලෑව ඇතුළේ මෙච්චර ලොකු සතෙක් වුණත් කොච්චර හොඳට හැංගිලා ඉන්නවද කියලා බලන්න.

ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දෙනාටම අයෙ අයෙ ස්තුති   "අපේ පවුල 2,000ක් දක්වා විශාල වෙලා! මේ ගමනේදී මා සමඟ එක්වූ ඔබ ස...
07/03/2026

ස්තුතියි ස්තුතියි ස්තුතියි

සියලු දෙනාටම අයෙ අයෙ ස්තුති

"

අපේ පවුල 2,000ක් දක්වා විශාල වෙලා! මේ ගමනේදී මා සමඟ එක්වූ ඔබ සැමට ස්තූතියි. අලුත් තැන් හොයාගෙන ආයෙත් අපි ඉක්මනින්ම හමුවෙමු! 🗺️❤️

"Surrounded by these little colorful friends at Hambanthota Birds Park! Such an amazing experience. 🦜✨"                 ...
06/03/2026

"Surrounded by these little colorful friends at Hambanthota Birds Park! Such an amazing experience. 🦜✨"



ඡායාරූප පෙළෙහි අන්තර්ගතය: 🦚 වියළි ගසක අත්තක් මත වසා සිටින මලබාරී කෑදැත්තෙක්. 🐘 වන ලැහැබ සොයා යන අලි රංචුවක්. 🐇 සැඟවී සිට...
03/03/2026

ඡායාරූප පෙළෙහි අන්තර්ගතය:

🦚 වියළි ගසක අත්තක් මත වසා සිටින මලබාරී කෑදැත්තෙක්.
🐘 වන ලැහැබ සොයා යන අලි රංචුවක්.
🐇 සැඟවී සිටින වන හාවෙක්.
🐊 මුව විවෘත කරගෙන අව්ව තපින ගැට කිඹුලෙක්.
🦌 නිහඬ වන පෙතක විවේක ගන්නා මුවෙක්.
🐘 මවකගේ රැකවරණය මැද යන අලි පැටවෙක්.
🐃 තේජවන්ත කුළු මීමෙක් සහ කොකෙක්.
💤 තණබිම මත සුව නින්දක පසුවන අලි පැටවෙක්.
🐃 පඳුරු අතරින් මතුවන කුළු මීමෙක්.

Captured on: Honor 400 Pro 📱

Photographer: Achintha Lakmal Perera

Lanka

03/03/2026
ලස්සනට පෙනුණට මේ දියවර ඇතුළේ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා... නිහඬවම ජීවිත නතර වුණු 'ZD' මාරක දියවර අසල." 🐘🌊💔♥️🥹🐘
02/03/2026

ලස්සනට පෙනුණට මේ දියවර ඇතුළේ ලොකු වේදනාවක් හැංගිලා තියෙනවා... නිහඬවම ජීවිත නතර වුණු 'ZD' මාරක දියවර අසල." 🐘🌊💔

♥️🥹🐘

Address

Yala
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Traveler With Achi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category