Siyaco travels

Siyaco travels විදේශ ගමන් සංවිධායකයෝ..

21/07/2026
21/07/2026

දඹදිව වන්දනාව 2026 🙏🙏🙏

03/07/2026

Thailand recaps 🇹🇭 next?

🌴✨ කේරලයේ සුන්දර මතක අතර දින කිහිපයක්… ✨🌴මුහුදේ රළ හඬ, කඳුකරයේ සිසිල් සුළඟ, තේ වතු අතරින් දිවෙන මාවත් සහ හදවත පුරවන සුන්...
24/06/2026

🌴✨ කේරලයේ සුන්දර මතක අතර දින කිහිපයක්… ✨🌴

මුහුදේ රළ හඬ, කඳුකරයේ සිසිල් සුළඟ, තේ වතු අතරින් දිවෙන මාවත් සහ හදවත පුරවන සුන්දර දසුන් සමඟ අමතක නොවන දින කිහිපයක් ගත කළෙමු. 💚

සිනහවන්, සතුට, නව අත්දැකීම් සහ සුන්දර මතක රැසක් සමඟ කේරල චාරිකාව සාර්ථකව නිමාවට පත් විය. 🇮🇳✨

“සංචාරය යනු තැනක් බලන එකක් පමණක් නොව, මතකයන් එකතු කරගන්නා සුන්දර ගමනකි.” ❤️

🌴🚢✨

බෝට්ටුවෙන් ගිහින් ප්ලේන් එකෙන් එමූ 🌴✨ කේරළා Ferry Experience සංචාරය 2026 ✨🌴🚢🌄 මුහුදේ සිට කඳුකරයට – අමතක නොවන අත්දැකීමක්!...
18/05/2026

බෝට්ටුවෙන් ගිහින් ප්ලේන් එකෙන් එමූ 🌴✨ කේරළා Ferry Experience සංචාරය 2026 ✨🌴
🚢🌄 මුහුදේ සිට කඳුකරයට – අමතක නොවන අත්දැකීමක්!

📍 යාපනය → නාගපට්ටනම් → මුන්නාර් → තෙක්කඩි → අලෙප්පි → කොච්චි ✈️

⭕ දින 6 / රාත්‍රී 5
💰 සංචාර ගාස්තුව – Rs. 225,000/- පමණයි
ජුනි මැද

━━━━━━━━━━━━━━━━━━━

🚢🌄 දින 01 – යාපනය සිට මුන්නාර්

* කන්කසන්තුරේ වරායට පැමිණීම
* Ferry එකෙන් නාගපට්ටනම් වෙත පිටත්වීම 🛳
* Immigration සහ arrival formalities
* Tamil Nadu සිට Kerala වෙත සුන්දර cross-country drive එක 🌿
* මගදී දිය ඇලි, කඳු සහ තේ වතු දර්ශන 📸
* මුන්නාර් වෙත පැමිණ හෝටලයට පිවිසීම
* රාත්‍රී නවාතැන්

━━━━━━━━━━━━━━━━━━━

🌄 දින 02 – මුන්නාර් සංචාරය

* හෝටලයේ උදෑසන ආහාරය
* Eravikulam National Park 🐐
* Mattupetty Dam 🌊
* Eco Point Munnar 📍
* Tea Museum Munnar ☕(if time available)
* සවස විවේකය

━━━━━━━━━━━━━━━━━━━

🐘 දින 03 – මුන්නාර් සිට තෙක්කඩි

* හෝටලයේ උදෑසන ආහාරය
* තෙක්කඩි වෙත ගමන්
* Spice Plantation Tour 🌿
* Periyar Lake හි boat safari 🛶
* තෙක්කඩිහි රාත්‍රී නවාතැන්

━━━━━━━━━━━━━━━━━━━

🛶 දින 04 – තෙක්කඩි සිට අලෙප්පි

* හෝටලයේ උදෑසන ආහාරය
* අලෙප්පි වෙත ගමන්
* Traditional Houseboat(බෝට්ටුවේ රාත්‍රිය) එකට check-in
* Alleppey Backwaters හරහා සුන්දර cruise එක 🌊
* Boat එක තුළ දිවා ආහාරය, තේ / snacks සහ රාත්‍රී ආහාරය

🌙 Houseboat තුළ රාත්‍රී නවාතැන්

━━━━━━━━━━━━━━━━━━━
🏙 දින 05 – අලෙප්පි සිට කොච්චි

* Houseboat තුළ උදෑසන ආහාරය
* Checkout කිරීම
* කොච්චි වෙත ගමන්
* Marine Drive Kochi 🌅
* LuLu Mall Kochi හි shopping 🛍️
* කොච්චිහි රාත්‍රී නවාතැන්

━━━━━━━━━━━━━━━━━━━

✈️ දින 06 – කොච්චි සංචාරය & පිටත්වීම

* හෝටලයේ උදෑසන ආහාරය
* Cochin International Airport වෙත transfer
* Sri Lanka වෙත පිටත්වීම ✈️

━━━━━━━━━━━━━━━━━━━

💫 සංචාරයේ විශේෂතා

✨ අද්විතීය Ferry Travel Experience 🚢
✨ මුන්නාර් කඳුකරයේ තේ වතු සහ සීතල දේශගුණය 🌄
✨ Tea Museum & Scenic View Points ☕
✨ තෙක්කඩි Wildlife Safari 🐘
✨ අලෙප්පි Houseboat අත්දැකීම 🛶
✨ කොච්චි Shopping & City Vibes 🛍️
✨රසවත් ඉන්දියානු ආහාර

🌊🌿 මුහුද • කඳු • වනජීවී • Backwaters – එකම සංචාරයක! ✨

📞 වැඩි විස්තර සහ booking සඳහා අදම අප අමතන්න!

🙏🇮🇳 දඹදිව… ජීවිතේ එක වතාවක්වත් යා යුතුම පූජනීය ගමනක් 🇮🇳🙏බුදුන් වහන්සේ වැඩම කළ පින්බිම් වන්දනා කරමින්, නිවී සැනසෙන ආධ්‍යා...
11/05/2026

🙏🇮🇳 දඹදිව… ජීවිතේ එක වතාවක්වත් යා යුතුම පූජනීය ගමනක් 🇮🇳🙏

බුදුන් වහන්සේ වැඩම කළ පින්බිම් වන්දනා කරමින්, නිවී සැනසෙන ආධ්‍යාත්මික අත්දැකීමක් විඳින්න ඔබත් සූදානම්ද? ✨🛕

බෝධිගයාව, සාරණාත්, කුසිනාරාව, ලුම්බිණිය ඇතුළු පූජනීය ස්ථාන රාශියක් වන්දනා කරමින්… ජීවිතයට අමතක නොවන මතකයක් එක්කරගන්න එන්න. 🤍

📍 මීළඟ දඹදිව වන්දනා චාරිකාව
🗓️ අගෝස්තු
0779485629

සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇති බැවින්, සහභාගී වීමට කැමති අය දැන්ම message එකක් දාන්න හෝ අපව අමතන්න. 📩☎️

“ගමනක් විතරක් නෙමෙයි… හිත නිවෙන අත්දැකීමක්…” 🙏✨

#දඹදිව

2026 පෙබරවාරි දඹදිව වන්දනා ගමන 🙏බුදුන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ජීවිතයට සම්බන්ධ පූජනීය ස්ථාන වන්දනා කරමින්, ආධ්‍යා...

25/04/2026

කේරලේ යමූ

Address

Trincomalee
31000

Telephone

+94715661449

Website

Alerts

Be the first to know and let us send you an email when Siyaco travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Siyaco travels:

Shortcuts

Share

Category