Dilshan safari udawalawe

Dilshan safari udawalawe Join us for a tour of the Udawalawe National Park dilshan safari udawalawe🦚🐘

Udawalawe national park🇱🇰Call➡️0️⃣7️⃣1️⃣4️⃣0️⃣5️⃣9️⃣8️⃣5️⃣9️⃣Whatsapp➡️0️⃣7️⃣6️⃣4️⃣0️⃣4️⃣9️⃣8️⃣5️⃣9️⃣Dilshansafariudawal...
03/09/2025

Udawalawe national park🇱🇰
Call➡️0️⃣7️⃣1️⃣4️⃣0️⃣5️⃣9️⃣8️⃣5️⃣9️⃣
Whatsapp➡️0️⃣7️⃣6️⃣4️⃣0️⃣4️⃣9️⃣8️⃣5️⃣9️⃣
[email protected]
Dilshan safari udawalawe

දුටු- නුදුටු, 👀 විඳි- නොවිඳි..💆‍♀️අත්දැකීමක්,,😎 සුන්දරත්වයක්...😌ආයෙමත් දැකගන්න,, විඳගන්න... 😇😇🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️බාල,,  තරුණ,...
28/11/2024

දුටු- නුදුටු, 👀 විඳි- නොවිඳි..💆‍♀️
අත්දැකීමක්,,😎 සුන්දරත්වයක්...😌
ආයෙමත් දැකගන්න,, විඳගන්න... 😇😇
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
බාල,, තරුණ,, මහළු
ඕනෑම කෙනෙකුට විඳගන්නට සිත්දෙන සොඳුරුතම දසුන..
සොබාදහම.. 🦚🦋🪻
ඉතින්...
සීතල දෙසැම්බරයේ
ලස්සනම කාලයක...
නිස්කලංකව...😌
ආදරණීයව...🥰
සුන්දරව..😊
සොබාදහමේ අපූර්වත්වය විඳගන්න😊😇😇
වෙනස්ම පරිසරයකට පිවිසෙන්න...🤠
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
මේ...උඩවලව වටා එක්වුණු සුන්දර දසුන්,,🦚🐅🐘🦏🐿️🌳🌷🌷🌳🌳🌳🌳🌳
ඒ සුන්දරත්වය සියැසින්ම දැකබලා ගන්න ඔබත් කැමති නම් අපි සූදානම් ඒ වෙනුවෙන් විශ්වසනීය සේවයක් ඔබට ලබා දෙන්න.
🚙🚙🚙🚙🚙🚙🚙🚙🚙

🚙දිල්ශාන් සෆාරි උඩවලව
📲 071 4059859
📲 076 4049859

උඩවලව  කියන්නේ..., වෙනම Level තියෙන තැනක්.😇😇 දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගත් තැනක්. 🤗🤗උඩවලව කියන්නේ අලි විතරක්මද? 🤔🤔නෑ....
09/11/2024

උඩවලව කියන්නේ..., වෙනම Level තියෙන තැනක්.😇😇 දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ගත් තැනක්. 🤗🤗
උඩවලව කියන්නේ අලි විතරක්මද? 🤔🤔
නෑ. 🤫🤫
අලි සම්පත වටා එක්වුණු,, සුන්දර... හිත නිවන තැනක්.. 😇😇🩷
වන සත්තු, 🐒🐅🐃🐘🐇🦫🦅🌿🌿
ඇළදොළ,, ගංගා,, වැව්,, තුරුවැල් 🌳🌲🪻
මේ හැම දේකින්ම ලස්සන වුණු තැනක්. 🤗❤️
ඒක නම් විඳින්නම ඕනි සුන්දරත්වයක්.. 😊😊
ඒ සුන්දර බවට ආදරේ කරන විඳින්න ආස කරන ඔබ වෙනුවෙන් ඔබත් එක්ක එකතු වෙන්න අපි සූදානම් 🤗🤗
Mind එක relax කරගන්න දවසක් වෙලාවක් වෙන් කරගෙනම එන්න පුංචි සවාරියකට.. 😊 🚙🚙

කතා කරන්න 📞📞
Dilshan Safari
🟤0714059859
🟤0764049859

12/10/2024
08/09/2024
08/09/2024

Address

Udawalawa

Telephone

+94714059859

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan safari udawalawe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilshan safari udawalawe:

Share

Category