Visit Ceylon

Visit Ceylon Traveling the nature...

02/10/2019
12/09/2019

දීඝ දන්තු 1 මිය ගොස් නැත......

මීට දින කීපයකට පෙර මිය ගියා යැයි සැලකූ දීඝ දන්තු 1 හස්තියා ඊයේ දින මේ ආකාරයට නිරුපද්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවේ Chanaka Sadaruwan Hettiaracchchi මහතාට හමු වී ඇත.

ඒ අනුව හදුනාගැනීමට නොහැකි තරමට දිරාපත්ව තිබූ මිය ගිය ඇතාගේ මල සිරුර කාගේදැයි මේ වන විට අභිරහසක් බවට පතව ඇත.

ගල්ගමුවේ දළ පූටුවා ඝාතනය කල අවස්ථවේ මළ සිරුර හදුනාගැනීමට නොහැකි වීම නිසා ඇතුන්ගේ DNA තොරතුරු ඇතුලත් දත්ත බැංකුවක අවශ්‍යතවයක් පැන නැගුනු අතර මේ සිදුවීම ඒ අවශ්‍යතවය තවදුරටත් සනාථ කර ඇත.

මරණයෙන් පිබිදුණු දීඝ ඔබට නීරෝගී වනදිවියක්.....

ඡායාරූපය - Chanaka Sadaruwan Hettiaracchchi https://m.facebook.com/story.php?story_fbid=2077473575894524&id=100008957052024

Land for Immediate Sale - (Udawalawa)110 Perch50,000 LKR / PerchContact - 04722 32042
08/09/2019

Land for Immediate Sale - (Udawalawa)
110 Perch
50,000 LKR / Perch
Contact - 04722 32042

23/08/2019

දේශසීමා බිද දැමූ අපේ කාලයේ ආදර කතාවක්......

ස්ථානය - රිදියගම සෆාරි උද්‍යානය.

18/08/2019

Ella Station, Sri Lanka 🇱🇰 ❤🌴🏖
Photo Credits: Thanuja Bopearachchi

15/08/2019
15/08/2019

Enjoy Delightful moments with foods 🍟

𝐸𝓁𝓁𝒶 𝒮𝓉𝓇𝑒𝑒𝓉 𝐹𝑜𝑜𝒹 𝐹𝒾𝑒𝓈𝓉𝒶 𝟤𝟢𝟣𝟫

Street food festival organised by the Ministry of Tourism in Uva province

Social Media Partner : Ella SriLanka & Visit Ella - Sri Lanka

Address

102, Police Quarters Road
Udawalawa
70190

Telephone

+94 773 615 605

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Ceylon:

Share

Category