Cinnamon J Pvt Ltd

Cinnamon J Pvt Ltd Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cinnamon J Pvt Ltd, Tourist Information Center, No. 112/5, Thanamalwila Road, Udawalawa.

11/07/2025

Cinnamon J Udawalawa
Cinnamon J Tours
Cinnamon J Udawalawa Jeewan Rathnakumara
Cinnamon J Pvt Ltd

09/02/2025

සිවු හෙළයේ සවර්ණමය යුගයේ ආරම්භය...
සනිටුහන් කරණ සූර්‍ය මංගල්‍ය 2025♥️☘️👍

හෙළයට ජය...!!!

Cinnamon J Pvt Ltd Cinnamon J Udawalawa Jeewan Rathnakumara Cinnamon J Tours Cinnamon J Udawalawa

09/02/2025

Cinnamon J Pvt Ltd Cinnamon J Udawalawa Jeewan Rathnakumara Cinnamon J Tours Cinnamon J Udawalawa 075 222 1566 Bhathiya Arthanayake



උඩවලව මේ තරම් ලස්සනයි කියල ඔයාල කවදාවත් හිතුවද?👍☘️♥️

0752221566

04/02/2025

උඩවලව සංචාරක මිටියාවතේ මැණික් ව්‍යාපාරයකට ආයෝජනය කරලා කොටස්කරුවකු වෙමුද?

ඇයි මැණික් විතරද සංචාරයන්ට විකුණන්න පුලුවන්?

01). බෝට්ටු සවාරි

02). View Point Camping

03). දියඇලි නැරඹුම් චාරිකා

04). Gardening

05). ඉතිහාස ගවේෂණ චාරිකා

06). Adventure Experience

07). හෙළ වෙදකම

08). Meditation

09). හෝටල් ව්‍යාපාර

10). Fishing Experience

11). මැණික් කර්මාන්තයේ අත්දැකීම් චාරිකා

ඇතුළු තවත් බොහෝ අංශ රැසකින් මූල්‍යමය නිදහස අනාගතය වෙනුවෙන් ගොඩනඟා ගන්න ඔබටත් කොටස්කරුවෙක් වන්න වරම් හිමිකරගන්න.

සැලකිය යුතුයි.

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැක.

දැන්ම අමතන්න.

Mr. Jeewan

0702924200

Cinnamonj (Pvt) Ltd.

0752221566

www.cinnamonj.com

03/02/2025

Cinnamon J Pvt Ltd 075 222 1566 Cinnamon J Udawalawa Jeewan Rathnakumara Cinnamon J Udawalawa Cinnamon J Tours

උඩවලව☘️♥️🙏

ඔබේ ආදරණීයන්ගේ ලස්සනම දවස ලස්සනට සමරන්න,උඩවලවෙ අපිත් එක්ක එකතුවෙන්න ආරාධනා.......ප්‍රිය සම්භාෂණ සඳහාම නිර්මාණය වුණු උඩවල...
21/01/2025

ඔබේ ආදරණීයන්ගේ ලස්සනම දවස ලස්සනට සමරන්න,
උඩවලවෙ අපිත් එක්ක එකතුවෙන්න ආරාධනා.......

ප්‍රිය සම්භාෂණ සඳහාම නිර්මාණය වුණු උඩවලවෙ ලස්සන තැනක්
විදේශ සංචාරකයන් ආදරයෙන් වැළඳගත් සිනමන් ජේ කැෆේ
දැන් ශ්‍රී ලාංකීය ඔබ සඳහාත් විවෘතයි.......

මේත් සමඟම ඔබගේ උපන් දින සාදය සඳහා අවශ්‍ය පහත අවශ්‍යතාත් අපගෙන් සපුරාලිය හැකිය,

📌️ කෑම බීම
📌️ උපන්දින සැරසිලි
📌️ උපන්දින කේක්
📌️ උපන්දින ෆොටෝ ශූට්
( උඩවලවෙ ඔබ කැමති තැනක හෝ කිහිපයක
[උඩවලවෙ ඩෑම් එක උඩ, කටුපිල වැව, හබරලු වැව,
සංඛපාල පන්සල, මුළු වලව මිටියාවතම ලස්සනට පේන සංඛපාල කෑම්පින් ඒරියා එක,
කොස්වැටිය චයිනා හාබර් උද්‍යානය] )
📌️ උපන්දින සුභ පැතුම්පත්
📌️ උපන්දින සුභ පැතුම් වීඩියෝ
📌️ උඩවලව ජාතික වනෝද්‍යානයේ සෆාරි
📌️ හබරලුවැවේ වැවේ බෝට්ටු සවාරි
📌️ මුළු මිටියාවතම පේන සංඛපාල කන්දේ ඩේ ඇන්ඩ් නයිට් කෑම්පින්
📌️ හබරලු වැව කුරුළු පාරාදීසයේ ඩේ ඇන්ඩ් නයිට් කෑම්පින්

ඔබත් ඔබගේ අම්මගෙ, තාත්තාගෙ, අයියගෙ, අක්කගෙ, නංගිගෙ, මල්ලිගෙ, පෙම්වතාගෙ, පෙම්වතියගෙ ලස්සනම දවස මතක හිටින දවසක් කරන්න උපන් දිනය සමරන්න සුන්දර උඩවලවට එන්න........

නවාතැන් පහසුකම් සහිතයි.

වෙන්කරවා ගැනීම සඳහා අමතන්න
075 222 15 66
www.cinnamonj.com

Cinnamon J (Pvt) Ltd.
No.112/5,
Thanamalwila Road,
Udawalawa Junction,
Udawalawa.

20/01/2025

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති උඩවලව ජාතික වනෝද්‍යානය වනජීවී ලෝලීන් සඳහා තෝතැන්නකි.
එහි සමෘද්ධිමත් අලි ගහනය නිසා ප්‍රසිද්ධව ඇත,
එහි විවෘත තෘණ බිම්, සශ්‍රීක වනාන්තර සහ දර්ශනීය උඩවලව ජලාශය ඇත.
මෙම විශ්මයජනක ස්වාභාවික අභයභූමිය තුළ අලි ඇතුන්, දිවියන්, මුවන් සහ බොහෝ පක්ෂි විශේෂ දැක ගැනීමට අමුත්තන්ට සෆාරි භුක්ති විඳිය හැකිය.

Udawalawe National Park, located in southern Sri Lanka, is a haven for wildlife enthusiasts. Famous for its thriving elephant population, it features open grasslands, lush forests, and the scenic Udawalawe Reservoir. Visitors can enjoy safaris to spot elephants, leopards, deer, and numerous bird species in this stunning natural sanctuary.

වැසි අවසන් වන තුරු පමණයි.සුන්දර උඩවලවේ ඕෆ්රෝඩ් සෆාරිස්වභාව සෞන්දර්‍යයෙන් අනූන සුන්දර වලව මිටියාවතේ අපූර්වත්වය විදින ගමන්...
19/01/2025

වැසි අවසන් වන තුරු පමණයි.
සුන්දර උඩවලවේ ඕෆ්රෝඩ් සෆාරි
ස්වභාව සෞන්දර්‍යයෙන් අනූන
සුන්දර වලව මිටියාවතේ අපූර්වත්වය
විදින ගමන් හොඳටම විනෝද වෙන්න
හොඳම කාලය ඇවිල්ලා...

උඩවලව ජාතික වනෝද්‍යානයේ
වසන්ත කාලයේ ආරම්භය විදින්න
මිස් කරගන්නෙ නැතුව ඔබත් එන්න....

වැසි අවසන් වනතුරු පමණයි.

Only until the rains end.
Offroad Safari in the beautiful Udawalawe
Ninety of natural beauty
The wonder of the beautiful Valawa Valley
Have a lot of fun while drilling
The best time has come...

In Udawalawe National Park
Enjoy the beginning of springtime
Don't miss it and come...

Only until the end of the rains.

උඩවලව යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් වන අතර එහි විවිධ ස්වභාවික සුන්දරත්වය, වනජීවීන් සහ සංස්කෘතික ආකර්ෂණයන් ස...
18/01/2025

උඩවලව යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් වන අතර එහි විවිධ ස්වභාවික සුන්දරත්වය, වනජීවීන් සහ සංස්කෘතික ආකර්ෂණයන් සඳහා ප්‍රසිද්ධය. රටේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති උඩවලව, එහි නම සඳහන් ජාතික වනෝද්‍යානය සහ එය ස්වභාවධර්ම ලෝලීන්ට සහ ත්‍රාසජනක සොයන්නන්ට ලබා දෙන අත්දැකීම් සඳහා වඩාත් ප්‍රසිද්ධය.

සංචාරක ව්‍යාපාරය සඳහා උඩවලව තෝරා ගන්නේ ඇයි?
රටේ අනෙකුත් උද්‍යාන හා සසඳන විට දැරිය හැකි මිලකට සෆාරි අත්දැකීම්.
යාල ජාතික වනෝද්‍යානය වැනි කාර්යබහුල ගමනාන්ත සඳහා සාමකාමී සහ අඩු ජනාකීර්ණ විකල්පයක්.
වනජීවී ගවේෂණය සංස්කෘතික හා ත්‍රාසජනක ක්‍රියාකාරකම් සමඟ ඒකාබද්ධ කිරීමට අවස්ථා.
ශ්‍රී ලංකාවේ වනජීවී සහ ග්‍රාමීය චමත්කාරය පිළිබඳ අව්‍යාජ අත්දැකීමක් සොයන අයට උඩවලව කදිම ගමනාන්තයකි.

Udawalawe is a prominent tourist destination in Sri Lanka, renowned for its diverse natural beauty, wildlife, and cultural attractions. Located in the southern part of the country, Udawalawe is most famous for its namesake national park and the experiences it offers to nature enthusiasts and adventure seekers.

Why Choose Udawalawe for Tourism?
Affordable safari experiences compared to other parks in the country.
A peaceful and less crowded alternative to busier destinations like Yala National Park.
Opportunities to combine wildlife exploration with cultural and adventure activities.
Udawalawe is an ideal destination for those seeking an authentic experience of Sri Lanka's wildlife and rural charm.

Highlights of Udawalawe Tourism Area1. Udawalawe National ParkWildlife Viewing: One of the best places in Sri Lanka for ...
17/01/2025

Highlights of Udawalawe Tourism Area

1. Udawalawe National Park
Wildlife Viewing: One of the best places in Sri Lanka for wildlife safaris, particularly for seeing Asian elephants in their natural habitat. The park is home to over 500 elephants, leopards, water buffalo, deer, crocodiles, and a variety of bird species.
Safari Tours: Jeep safaris offer close encounters with wildlife and are popular among families, photographers, and adventurers.

2. Elephant Transit Home
A conservation initiative where orphaned and injured elephants are rehabilitated and released back into the wild.
Visitors can watch the feeding sessions and learn about elephant conservation efforts.

3. Scenic Landscapes
The area is surrounded by lush greenery, mountain ranges, and picturesque landscapes, making it a haven for nature lovers.
The Udawalawe Reservoir provides breathtaking views and opportunities for fishing and birdwatching.

4. Village Tours
Engage with the local community by exploring traditional Sri Lankan village life.
Enjoy local food, farming practices, and cultural experiences such as pottery and handicrafts.

5. Adventure Activities
Camping: Experience nature up close with camping options in Udawalawe viewpoints, offering stunning sunrise and sunset views.
River Boat Rides: Relax and explore the region's waterways, enjoying the tranquil environment.

6. Accessibility
Udawalawe is conveniently located within a few hours’ drive from major cities like Colombo, Galle, and Ella, making it an accessible destination for travelers.

7. Nearby Attractions
Ratnapura: Known as the gem mining capital of Sri Lanka, it offers tours where visitors can learn about gem mining and purchase precious stones.
Sinharaja Forest Reserve: A UNESCO World Heritage Site, perfect for trekking and biodiversity exploration.

Explore Your Vacation At Walawa ValleyHabaraluwa Lake, UdawalaweHabaraluwa Lake is a serene and picturesque waterbody lo...
16/01/2025

Explore Your Vacation At Walawa Valley

Habaraluwa Lake, Udawalawe

Habaraluwa Lake is a serene and picturesque waterbody located in the Udawalawe region of Sri Lanka. It is a lesser-known yet captivating destination that adds to the area's natural beauty and biodiversity. The lake is surrounded by lush greenery and offers a tranquil escape for visitors seeking peace and a connection with nature.

Key Features of Habaraluwa Lake

Scenic Beauty
The lake is surrounded by verdant landscapes, making it an ideal spot for nature lovers and photographers.
The still waters reflect the surrounding trees and sky, creating a mesmerizing view.
Rich Biodiversity
Habaraluwa Lake is home to a variety of bird species, making it a hotspot for birdwatching enthusiasts.
The lake also supports aquatic life, contributing to the ecosystem of the Udawalawe region.

Tranquility and Seclusion
Unlike the busier attractions in Udawalawe, Habaraluwa Lake is relatively quiet and less crowded, offering a peaceful retreat.
Activities Around Habaraluwa Lake

Birdwatching
Spot diverse bird species such as kingfishers, herons, and egrets around the lake.
Nature Walks

Enjoy a leisurely stroll along the lake's edge, taking in the scenic surroundings and the sounds of nature.

Photography
The lake's calm waters and vibrant surroundings make it a perfect spot for capturing stunning landscapes and wildlife shots.

Local Fishing
Engage with local fishermen or try traditional fishing methods if permitted.
Picnics

The serene environment around Habaraluwa Lake makes it an ideal location for a relaxing picnic with family or friends.

Contact Us
www.cinnamonj.com
+94752221566
+94702429200
+94742560329






Address

No. 112/5, Thanamalwila Road
Udawalawa
70190

Alerts

Be the first to know and let us send you an email when Cinnamon J Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share