12/09/2026
දෙහිවල ඛේදවාචකයෙන් දිව් අහිමි වූ දරුවන්ගේ පාසලේ විදුහල්පතිතුමාගේ සංවේදී කතාව,.....
කුඩා කාමරයේ සියලු අවශ්යතා සපුරා ගනිමින් තම ආච්චීද එම කාමරයේ තබා ගනිමින් පියා උපස්ථාන කිරීම නොරිස්සු මව ඔවුන් හැරදා වෙනතක ගිය අවස්ථාවේ දරුවන් රැකබලා ගනිමින් ත්රීවිල් ගාස්තු සොයා ඇවිදින් එක බත් පාර්සලය කා, දරුවන් දෙදෙනා ඉතා යහපත් ව හදාවඩා ගත් ඔහුට හා රටට වටිනා දරුවන් දෙදෙනෙකු අහිමි කර ඇත. අයියා පාසල ඇරී එනතුරු පුංචි පන්තිය ඉවර වූ කුඩා පුතු බුදු මැදුර අසල වාඩි වී කල් ගෙවූ අයුරු සිහිපත් වේ.මතු අකල් මරණයකට පත් නොවී සංසාරයෙන් එතර වීමට ලැබේවායි පතමි..