09/11/2025
මගේ මේ Bike එකේ Garanty කාලය තිබියදීත් battery Set එකම නරක් වෙලා Display එකත් වැඩ කරේ නෑ අදාල අය දැනුවත් කරා දිනපතාම මම එයාලට call කරා කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.අවුරුදු 1 1/2 warranty තිබිලත්
හදලා දුන්නේ නෑ බැරිම තැන Battery Set එක දාලා දුන්නා නමුත් display එක දාලා දුන්නේ නෑ කිලෝමීටර ගානයි charge එකයි බලා ගන්න විදියක් නෑ මම අපහසුතාවයට පත් වුණා. කිලෝමීටර 5000න් battery එක check කරන්න Service කරන්න ඕන මට ඒවා කර ගන්න විදියක් නෑ. එයාල Bike එක ගන්න විටදී නොයෙකුත් දේ පොරොන්දු වුණා අවුරුදු 1 1/2 warranty දෙන බවට අවුරුද්දෙන් මේ සිද්ධිය සිද්ධ වුණා දැන් අර තුෂාර කියන මනුස්සයා call කරාම phone call එක cut කරනවා.මේක බලන අය මේ Electric bike ගන්න කොට ප්‍රවේශමෙන් ඔන්න ඕකයි තත්වෙ.