Meemure Nawathimu "මීමුරේ නවතිමු"

  • Home
  • Meemure Nawathimu "මීමුරේ නවතිමු"

Meemure Nawathimu "මීමුරේ නවතිමු" Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meemure Nawathimu "මීමුරේ නවතිමු", Travel Service, .

 ❤මීමුරේ සුන්දරත්වය විදගන්න❤️ දින වෙන් කරගැනීමට සහ වැඩි විස්තර සදහා, අමතන්න - 070 2882968                    මීමුරේ නවති...
04/02/2025


මීමුරේ සුන්දරත්වය විදගන්න❤️

දින වෙන් කරගැනීමට සහ වැඩි විස්තර සදහා,

අමතන්න - 070 2882968
මීමුරේ නවතිමු

නව වසරේ මීමුරේ සංචාරය කරන ඔබට කෑමත් සමග රැයක් 2300ක් පමණයි..😍මේ Meemure Nawathimu "මීමුරේ නවතිමු" ❤අතේ ඇති මුදලට නිදහසේ ...
03/01/2025

නව වසරේ මීමුරේ සංචාරය කරන ඔබට කෑමත් සමග රැයක් 2300ක් පමණයි..😍

මේ Meemure Nawathimu "මීමුරේ නවතිමු" ❤

අතේ ඇති මුදලට නිදහසේ නිවාඩුවක් ගතකරන්න කියාපුම තැන..කටට රසට ගමේ කෑම වේලක් කාලා....සීතල 🥶පරිසරයක සූරිය අරණ Film එක shoot කරපු තැනෙන් නාලා🏊‍♂️🍃 යාලුවොත් එක්ක ගිනිමැලයක් ලග දාලා🍗🍝 සිංදුවක් කියලා enjoy කරන්න කියාපුම තැන ඔන්න 😌🍃♥️🥹🏊‍♂️

⭕ Package details
✅ මැටියෙන් තැනූ ගැමි ගෙයක රැයක්
✅ ප්‍රධාන ආහාර වේල් 03ක්
✅ උදෑසන සහ සවස තේ පානයන්
✅ සියලුම ජල ක්‍රීඩා
✅ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව
✅ කූඩාරම් පහසුකම්
✅ ගිනිමැලය
✅ ආරක්ෂක ඇදුම් කට්ටල
✅ BBQ machine

මේ සියල්ල එක් අයෙකුට 2300/- ක් පමණයි..💖
( අවම 5 දෙනෙකුගේ කණ්ඩායමක් සදහා )

⭕ පුහුණුවලත් Guide කෙනෙක් සදහා කණ්ඩායමකින් 2000ක් අය කෙරේ.

කණ්ඩායමේ පිරිස 10ට වැඩිනම් Guide සදහා අය නොකෙරේ😍

🛑 වැඩි විස්තර සහ දින වෙන් කරවාගැනීම සදහා දැන්ම අමතන්න.
📞Tel - 0702882968 (Call or Whatsapp)

‼️දුරකථන අංකය කාර්යයබහුලව හෝ ප්‍රතිචාර නැත්නම් whatsapp පණිවිඩයක් යොමු කරන්න.. අප ඔබව හැකි ඉක්මනින් සම්බන්ද කරගන්නවා..‼️

03/01/2025
ඔබ සැමට සුභ නව වසරක් වේවා!! 🙏❤️
01/01/2025

ඔබ සැමට සුභ නව වසරක් වේවා!! 🙏❤️

රු.2300ක් වගේ පොඩි මුදලකට කෑම වේල් තුනක්, ජල ක්‍රීඩා, ගිනිමැලය, BBQ, සහ තවත් තවත් අත්දැකීම්...❤️😍 ඔයාලා දැකපු සුන්දර දසු...
23/08/2024

රු.2300ක් වගේ පොඩි මුදලකට කෑම වේල් තුනක්, ජල ක්‍රීඩා, ගිනිමැලය, BBQ, සහ තවත් තවත් අත්දැකීම්...❤️😍 ඔයාලා දැකපු සුන්දර දසුන් හොයාගන්න ඔයාලත් අනිවාරයෙන්ම මෙතනට එන්නම ඕනෙ!

මේ "Meemure Nawathimu "මීමුරේ නවතිමු"

🏡 සූරිය අරණ Film එකේ location එකයි🛖මැටියෙන් තැනූ ගමේ පාරම්පරික නිවසක්, රසවත් ගමේ කෑමක්, සහ සුන්දර ජල ක්‍රීඩා සහිතව මීමුරේ ගමේ සොඳුරුත්වය විඳින්න එන්න!😍

*පැකේජ එකෙන් ඔබට ලැබෙන්නේ*👇

- 🍲 ප්‍රධාන ආහාර වේල් 03ක්
- ☕ උදෑසන සහ සවස තේ පානයන්
- 🏊‍♂️ සියලුම ජල ක්‍රීඩා
- 🏞️ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව
- 🏕️ කූඩාරම් පහසුකම්
- 🔥 ගිනිමැලය
- 🍖 BBQ machine
- 🔒 ආරක්ෂක ඇදුම් කට්ටල

🚩 සියලුම මේ සේවාවන් එකතු කරලා එක අයෙකුට රු 2300ක් විතරයි!
(අවම 6 දෙනෙකුගේ කණ්ඩායමක් සදහා)

*6ට අඩු කණ්ඩායම් සඳහා විශේෂ මිල ගනන් සාකච්ඡා කරගන්න පුලුවන්.* 😌

📢 *Guide කෙනෙක් එක්ක දිනකට රු 2000යි. (10කට වැඩි කණ්ඩායම් සඳහා Guide සදහා අය නොකෙරේ!)*

🔔 ඔබගේ දිනයත් වෙන්කරගන්න අදම Whatsapp හෝ දුරකථනය මාර්ගයෙන් අපව අමතන්න:

📞 Tel - 070 288 2968 (Whatsapp)

*Line busy නම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න.*

රු.2300ක් වගේ පොඩි මුදලකට කෑම වේල් තුනක්, ජල ක්‍රීඩා, ගිනිමැලය, BBQ, සහ තවත් තවත් අත්දැකීම්...❤️😍 ඔයාලා දැකපු සුන්දර දසු...
17/08/2024

රු.2300ක් වගේ පොඩි මුදලකට කෑම වේල් තුනක්, ජල ක්‍රීඩා, ගිනිමැලය, BBQ, සහ තවත් තවත් අත්දැකීම්...❤️😍 ඔයාලා දැකපු සුන්දර දසුන් හොයාගන්න ඔයාලත් අනිවාරයෙන්ම මෙතනට එන්නම ඕනෙ!

මේ "Meemure Nawathimu "මීමුරේ නවතිමු"

🏡 සූරිය අරණ Film එකේ location එකයි🛖මැටියෙන් තැනූ ගමේ පාරම්පරික නිවසක්, රසවත් ගමේ කෑමක්, සහ සුන්දර ජල ක්‍රීඩා සහිතව මීමුරේ ගමේ සොඳුරුත්වය විඳින්න එන්න!😍

*පැකේජ එකෙන් ඔබට ලැබෙන්නේ*👇

- 🍲 ප්‍රධාන ආහාර වේල් 03ක්
- ☕ උදෑසන සහ සවස තේ පානයන්
- 🏊‍♂️ සියලුම ජල ක්‍රීඩා
- 🏞️ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව
- 🏕️ කූඩාරම් පහසුකම්
- 🔥 ගිනිමැලය
- 🍖 BBQ machine
- 🔒 ආරක්ෂක ඇදුම් කට්ටල

🚩 සියලුම මේ සේවාවන් එකතු කරලා එක අයෙකුට රු 2300ක් විතරයි!
(අවම 6 දෙනෙකුගේ කණ්ඩායමක් සදහා)

*6ට අඩු කණ්ඩායම් සඳහා විශේෂ මිල ගනන් සාකච්ඡා කරගන්න පුලුවන්.* 😌

📢 *Guide කෙනෙක් එක්ක දිනකට රු 2000යි. (10කට වැඩි කණ්ඩායම් සඳහා Guide සදහා අය නොකෙරේ!)*

🔔 ඔබගේ දිනයත් වෙන්කරගන්න අදම Whatsapp හෝ දුරකථනය මාර්ගයෙන් අපව අමතන්න:

📞 Tel - 070 2882968 (Whatsapp)

*Line busy නම් Whatsapp පණිවිඩයක් යොමු කරන්න.*

මෙන්න රු 2300/= ට කෑම වේල් තුනක් එක්කම ‍රැයක් මීමුරෙන්,😱🏡☘️❤️ ඔයාලා පුංචී කාලේ දැකපු සූරිය අරණ Film එකේ location එක 😍🏊‍♂...
30/04/2024

මෙන්න රු 2300/= ට කෑම වේල් තුනක් එක්කම ‍රැයක් මීමුරෙන්,😱🏡☘️❤️ ඔයාලා පුංචී කාලේ දැකපු සූරිය අරණ Film එකේ location එක 😍🏊‍♂️ මේ වගේ අත්දැකීමක් නම් අනිවාර්යයෙන් ගන්නම ඕනේ...🥺❤️🏡☘️

මේ " Meemure Nawathimu "මීමුරේ නවතිමු" " ❤️

🛑 ගමේ විදියට ඉන්න මැටියෙන් තැනූ ලස්සන ගෙයක් එක්ක 🛖 කටට රසට ගමේ විදියට කෑම😋🫕 වේලක් කාලා සෙට් එකත් එක්ක ජල ක්‍රීඩා 🏊‍♂️කරලා මේ සුන්දර ගමේ සුන්දරත්වය 🏔විඳින්න ඕනෙ නම් අනිවාර්යයෙන් එන්නම ඕනෙ තැනක් 😌☘️🛖

🛑 ඒ වගේම ඔයාලට අපෙන් ලැබෙන දේවල් 👇

✅ ප්‍රධාන ආහාර වේල් 03ක්...
✅ උදෑසන සහ සවස තේ පානයන්..
✅ සියලුම ජල ක්‍රීඩා...
✅ වනය මැද සැගවුනු දිය ඇලි නැරඹීමේ අවස්ථාව...
✅ කූඩාරම් පහසුකම් 🏕️
✅ ගිනිමැලය.. 🔥
✅ ආරක්ෂක ඇදුම් කට්ටල
✅ BBQ machine

🛑 මේ ඔක්කොම එක් අයෙකුට 2300/- ක් විතරමයි ඔන්න 😌❤️
( අවම 8 දෙනෙකුගේ කණ්ඩායමක් සදහා )

8ට අඩු කණ්ඩායම් වලටත් මිල ගනන් කතා කරගන්න පුලුවන්☺

🛑 ඔයාලට ඕනේ නම් Guide කෙනෙක් එක් කණ්ඩායමක් සදහා දිනකට රු 2000ට 😊

කණ්ඩායම 10කට වැඩිනම් Guide සදහා අය නොකෙරේ.. ✅😍

🛑 ඔබගේ දිනයත් වෙන්කරගැනීමට Whatsapp ඔස්සේ හෝ දුරකථනය මාර්ගයෙන් අපව අමතන්න...
📞Tel - 070 2882968 (Whatsapp)

Line busy නම් whatsapp පණිවිඩයක් යොමු කරන්න.

14/04/2024

ඔබ සැමට
සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!
🙏❤️
මීමුරේ නවතිමු වෙතින් සුභපැතුම්..

Address


Telephone

+94702882968

Website

Alerts

Be the first to know and let us send you an email when Meemure Nawathimu "මීමුරේ නවතිමු" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meemure Nawathimu "මීමුරේ නවතිමු":

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Travel Agency?

Share