Voyagers.lk

Call Directions Website Contact the business

Voyagers.lk Mountains | History | Beaches | Culture | One island ❤️

08/01/2026

🚨Breaking news🚨
උඩුදුම්බරින් රික්ටර් මාපාංක 2.2 ක භූ කම්පනයක් වාර්තා වේ

30/11/2025

මාවිල් ආරු ජලාශයේ බැම්ම ස්තාන 13කින් බිදී යයි. අවට ජනතාව ආරක්ෂිත ස්තාන වෙත හැකි ඉක්මනින් ඉවත් වන්න.
සේරුවාවිල රජමහා විහාරය ආරක්ෂිත ස්තානයක් ලෙස නම් කර ඇත.🚨🚨

කටුනායක අතඇරලා දාලා තියෙන Boeing 727-223(F) ගුවන්යානය  ඊයේ තිබ්බ හුළන් පාරට මේහෙම ඉස්සරා උඩ ගිහින් තියෙන්වා.... ගුවන්යාන...
28/11/2025

කටුනායක අතඇරලා දාලා තියෙන Boeing 727-223(F) ගුවන්යානය ඊයේ තිබ්බ හුළන් පාරට මේහෙම ඉස්සරා උඩ ගිහින් තියෙන්වා.... ගුවන්යානා නිපදවීමේදි එහි Aerodynamic සහ Physics වලට කදීම උදාහරණයක්

Copied

28/11/2025

විනාඩි කිහිපයක වෙනස😳 හැමෝම පරිස්සමෙන්.. මේ වගේ අවදානම් තැන් වලට බලන්න යන්න එපා.. 🙏

28/11/2025

ඉදිරි පැය 24 ඇතුලත කොළඹ දිස්ත්‍රික්කයට 2016ට වඩා වැඩි ගංවතුරක් පැමිණීමට ඉඩ ඇත.‼️‼️⚠️
-වාරිමාර්ග දෙපාර්තමේන්තුව -

Stay Safe Everyone😣🙏🙏
28/11/2025

Stay Safe Everyone😣🙏🙏

28/11/2025

මාතලේ ගම්මඩුව ප්‍රදේශයට 540mm වර්ශාපතනයක් 🚨🚨

28/11/2025

මනංපිටිය පාලම යටින් යන මහවැලි ගග.. ඊයේ සවස තත්වය.. 😨

27/11/2025

⚠️⚠️⚠️
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහසයේ තීරණාත්මක රාත්‍රිය අද වෙන්න පුළුවන්...

මහවැලි ගඟේ ඉඳන් ගන්නෝරුව පාරට උස අඩි 50 ට වඩා වැඩියි.

මේ වෙනකොට ගන්නෝරුව පාරට වතුර දාන ගමන් තියෙන්නේ.

ඒ කියන්නේ අඩි 50 ක ගංවතුරක්.
අඩි 50 ක්...

හැබැයි මේ වතුර ප්‍රමාණය ඇවිත් තිබ්බේ කොත්මලේ ජලාශයේ වතුර මහවැලි ගඟට එකතුවෙන්නෙ නැතුව.

හැබැයි මේ වෙනකොට කොත්මලේ ජලාශය පිටාර මට්ටමට ආවා.

ස්වයංක්‍රිය දොරටු විවෘත වෙලා ඉවරයි.

කොත්මලේ ජලාශයෙන් තත්පරයකට ලීටර් 263,000 ක වතුර මහවැලි ගඟට මේ වෙනකොට එකතු වෙනවා.

එතකොට ගඟේ ජල මට්ටම ගැන ඔබට හිතාගන්න පුලුවන්ද?

පුළුවන් ඉක්මනින් මහවැලි ගඟ දෙපස පහත්බිම් වලින් ආරක්ෂිත ස්ථාන වලට ඉවත් වෙන්න.

හැමෝම පරිස්සමින් ඉන්න.
හැමෝවම පුළුවන් විදියට ආරක්ෂා කරගන්න.

⚠️⚠️⚠️

- විකුම් හර්ෂණ -

27/11/2025

කුරිරු වූ දැදුරු ඔය😰😰

Address


Opening Hours

Monday 07:00 - 23:30
Tuesday 07:00 - 23:30
Wednesday 07:00 - 23:30
Thursday 07:00 - 23:30
Friday 07:00 - 23:30

Telephone

+94714386074

Alerts

Be the first to know and let us send you an email when Voyagers.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Voyagers.lk:

Shortcuts

  • Want your business to be the top-listed travel agency?

Share