31/07/2026
🎯 English කතා කරන්න ආසයි, ඒත් Dialogues හදාගන්න අමාරුද?
දිනපතා භාවිත වන Real-life English Dialogues එකතු කරලා සකස් කරපු අපේ අලුත් English Learning Series එක මෙන්න! 🎬💬
මෙතැනදී ඔයාට,
✅ Daily conversations වලට ඕන වෙන English Phrases
✅ නිවැරදි Pronunciation සහ Natural Dialogues
✅ ඕනෑම තැනකදී බිය නැතුව ඉංග්රීසියෙන් කතා කරන හැටි
ඉගෙනගන්න පුළුවන්.
👉 Drop your feedback in the comments!
ඔයාට තවත් දැනගන්න ඕන Dialogues මොනවාද කියලා පහලින් comment කරන්න.
📌 Don't forget to Like, Share, and Follow "Q&A" for daily English updates! ✨