Sanda kumari - "සඳ කුමරි"

Sanda kumari - "සඳ කුමරි" සඳ කුමරි ප්‍රවාහන සේවය 🫶🏻
🕹️ ඌරගස්මන්හන්දිය

මගී ප්‍රවාහනයේ ආදරණීය උල්පත♥️.
☎️චාරිකා සඳහා විමසන්න :- 0776617334/0775020675

21/09/2026

රෑටත් ලස්සන අපේ 7044 🙈❤️

08/09/2026

06/07/08 අනුරාධපුර යාපනය අවට ❤️

06/09/2026

රත්තරං වාහනේ NB - 4326 💙🤍

Field එකට අලුතින් ආපු බස් අයිතිකාර ලොකු අයියා කෙනෙක් කියනවා " එයාගේ ගමේ Hire යන්නේ එයා විතරයි" කියලා.. 😂 ඔයාට කියන්න තිය...
02/09/2026

Field එකට අලුතින් ආපු බස් අයිතිකාර ලොකු අයියා කෙනෙක් කියනවා " එයාගේ ගමේ Hire යන්නේ එයා විතරයි" කියලා.. 😂 ඔයාට කියන්න තියෙන්නේ ඔයා බස් ගේන්න හිතලා වත් නැති කාලේ ඉඳන් තමයි අපි ඔයාගේ ගමේ Hire යන්නේ කියලා තමයි 😌

ඉතින්....සඳ කුමරි බස් කිව්වම ගොඩක් අය දන්නවා. ඒ උනාට ගොඩක් අය දන්නේ නැති කතාවක් තමයි සඳ කුමරි නැන්දා කොච්චර මහන්සි වෙනවද...
28/08/2026

ඉතින්....
සඳ කුමරි බස් කිව්වම ගොඩක් අය දන්නවා. ඒ උනාට ගොඩක් අය දන්නේ නැති කතාවක් තමයි සඳ කුමරි නැන්දා කොච්චර මහන්සි වෙනවද කියලා. හැමදාම බස් ගෙදර එනකම් ඔයාට නින්දක් නෑ. කොහොමත් ඔයාට නින්ද යන්නෙත් නෑ බස් ගෙදර එනකන් 😁 හයර් ගිහින් කියට ගෙදර ආවත් බස් නවත්තලා එනකොට ඔයා මිදුලේ. තේ එකක් දීලමයි ගෙදර යවන්නේ😘 හයර් එකක් ගියාම "පුතේ කාලද" කියල ගන්න call එකනම් කවදාවත් වරදින්නේ නෑ.සඳ කුමරි බස් වල දවසක් හරි වැඩ කරපු අය දන්නවා හැමදාම උදේට කියට උනත් ඔයා බස් එක ඉස්සරහට එන්නේ නැතුව එක බස් එකක් වත් හොල්ලන්නේ නෑ කියලා 😊 සමහර අයට ඒක මාර දෙයක් නොවෙන්න ඇති. ඒ උනාට ඒක අපිට මාර දෙයක් ඔයාගේ ආශිර්වාදය අපි හැමොටම තියනවා. මහපාරේ යනකොට වෙන දේවල් වෙන්න තියෙන දේවල් කාටවත් නවත්තන්න බෑ ඒ උනාට ඔයාගේ ආශිර්වාදය නිසා කිසිම කරදරයක් නැතුව හැමදාම හොඳම විදියට හැමදේම වෙනවා 😘❤️ " පුතේ කිය උනත් කමක් නෑ හොඳම එක දාමු " හැම වෙලාවෙම ඔයා කියන්නේ ඕක. මාමත් එහෙමම තමයි. මාමා වැඩ කරන හැමොටම හැමදේම පුරුදු කරා. දැන් මාමත් නැතුව ඔයා ගහන ගේම සුපිරි 😘❤️ තව තවත් ඔයා දියුණු වෙන්න ඕන.ඔයාට අපි හැමෝම ආදරේයි ❤️😘

26/27/28 ත්‍රිකුණාමලය අවට ❤️
26/08/2026

26/27/28 ත්‍රිකුණාමලය අවට ❤️

❤️😼
23/08/2026

❤️😼

අද (18) ගාල්ල අවට 😌❤️
18/08/2026

අද (18) ගාල්ල අවට 😌❤️

අද (18) කොළඹ අවට
18/08/2026

අද (18) කොළඹ අවට

Address

"සඳ කුමරි" මීගස්පිටිය
Uragasmanhandiya

Telephone

+94776617334

Website

Alerts

Be the first to know and let us send you an email when Sanda kumari - "සඳ කුමරි" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanda kumari - "සඳ කුමරි":

Shortcuts

Share

Category